ජේ වී පි සහ කොටි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    ජේ වී පි සහ කොටි

    ජේ වී පි සහ කොටින් අතර වෙනසක් නොමැත. මහාපරිමාණ කර්මාන්ත ශාලා ,විදුලි ගිර්ඩ් පොළවල් , පන්සල් ,බස් රථ ,පාලම ඇතුළු සියල්ල එවුන් විනාශ කළේය . 1970 දී සිරිමාවෝ රජයෙන් සංවෘත ආර්ථිකයෙන් රුපියල් 13 කල ඇමරිකානු ඩොලරය 1986 වන විට රුපියල් 75 දක්වා ඉහල දැමීමට එවකට යු එන පි රජය සමත්වූ අතර ජේ වී පි පෙරකී ක්‍රියාකාරකම් නිසා පළමු වරට USD එකක් සදහා රුපියල් 100 ගෙවීමට 1989 වන විට මෙරට අහිංසක ජනතාව සිදුවිය. එපමණක් නොව ජේ වී පි ත්‍රස්තවාදීන් රට පුර නිවාස වලට ගොස් නිවසේ තිබුණ රත්‍රං අභරණ ,වගා රක්ෂාවට තිබු තුවක්කු ,මුදල් ,එදා දවසට කන්න පිස තිබු අහර මුට්ටිය පමණක් නොව ජාතික හැදුනුම් පතද මරණ බිය ගන්වා රැගෙන ගියේය. එවුන් ඉල්ලන දේ නොදුන් සියල්ල අමු අමුවේ මරා දැමිණ. රටේම තිබුණ බැංකු වලින් අඩුම වශයෙන් 20% බැංකු කමින් මුදල් ,උගස් බදු කොල්ල කෑවේය (ඒ මුදල් තවමත් සාමාජිකයන් හවුලේ වියදම් කරයි ). චන්දය දැමීමට ගිය මිනිසුන් මරා දැමිණ. එවැනි පිරිසකට කවදාවත් මහින්ද මහතා උදව් කරන්නේ නැත. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිංහල රජෙකි. ඒවනම් රජෙක් යනු අධාල ජන කොට්ටසය කිසියම් ගැටලුවකට මුහුණ දෙද්දී ඒ සදහා පෙරමුණ ගෙන එම අනතුරු වලින් ඒ මිනිසුන් බේරාදෙන පුද්ගලයාය. ඔහුට මිනිසුන් වගේම ඔහු මිනිසුන්ට ආදරෙය. 2005 දී මුළු මහතා දේශයම ත්‍රස්තවාදයේ බිල්ලක් වද්දී ජීවිතය ගැනවත් නොසිතා (කොටින් ඍජුවම ඔහුට මරණ තර්ජනය කළේය) මිනිසුන් වෙනුවෙන් ඉදිරි පත් විය. අදත් යු එන පි සහ ජේ වී පි පාහරයන් කොටි ඩයස් පොරවේ මුදල් වලට මෙම රට කැබලි කොට විකුනන්න මාන බලද්දී ජනතාව එතුමන්ගෙන් කල ඉල්ලීම පිළිගෙන තිබේ. එවැනි නායකයෙක් කවදාවත් ජේ වී පි වැනි ත්‍රස්තවාදීන් හට උදව් නොකරයි.
     
    • Like
    Reactions: deepwater

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl

    ඔය දෙකේදීම මයිත්‍රී ත් ඒ ආණ්ඩුවල ප්‍රබල ඇමති කෙනෙක් ව හිටිය නේද හිටන් ?

    E welawe witarak nemei mahinda horakan karaddith pora lekam wela hitiya.. e madiwata mahinda godak wishwasa karala porawa arakshaka lekam kala rata yaddi.

    Eth prashanya tiyenne metana JVP eka LTTE ekata samana karala. ayi ewun ekka ekathu une kiyana eka? ehema baluwot okama wimal weerawansa lokkatat balapanawa mokada ethuma hitiyeth JVP ekene...
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    E welawe witarak nemei mahinda horakan karaddith pora lekam wela hitiya.. e madiwata mahinda godak wishwasa karala porawa arakshaka lekam kala rata yaddi.

    Eth prashanya tiyenne metana JVP eka LTTE ekata samana karala. ayi ewun ekka ekathu une kiyana eka? ehema baluwot okama wimal weerawansa lokkatat balapanawa mokada ethuma hitiyeth JVP ekene...

    ඔව් වෙන්න පුළුවන් .. විමලේ ගැන හොයල බලන්න ඕනේ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    lol.. toiyo... mokada me eka parama? eeye ree napuru heenyak dekkada appachchiwa widuli putuwe thiyanawa wage..
     
    Nilapriya

    Junior member
  • Aug 13, 2015
    31
    5
    8
    එහෙම කියනවනම් JVP හින්දා 1989 දි Dollar 1 වැඩි උනානම් දැන් Dollar 1 Rs.145ට ගිහින් තියෙන්නෙ මහින්ද නිසා කියල කියන්න පුළුවන්නෙ. එහෙම කිවොත් හරිද? එතකොට Dollar 1 පහුගිය කාලෙ 130ට ගියෙත් JVP හින්දාද? එතකොට එහෙම හොදනැති JVP එක එක්ක එකතුවෙල සන්ධාන හදලා 2005දි දිනුවෙ ඔය කියන මහින්ද නෙමේ වෙන්න ඇතිනේ?
     
    • Like
    Reactions: Jack_Sparrow

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඔය දෙකේදීම මයිත්‍රී ත් ඒ ආණ්ඩුවල ප්‍රබල ඇමති කෙනෙක් ව හිටිය නේද හිටන් ?

    ඔව් ඔව් හිටියා ඒ වගේම රට පවාදෙන සුනාමි සහන මණ්ඩල පණත ගෙනාවේ චන්ද්‍රිකා.
    ඒ කාලේ අගමැති බීප් උතුමාණෝ. අත් දෙකම උස්සලා කැමතියි කිව්වලු. අනික ඔය පණත පාර්ලිමේන්තුවට ගෙනාවෙත් ඒවකට අගමැති බීඉප් හෝ.රා උතුමාණො....
    එදා නම් පළමුවත් අගමැති කම ... දෙවනුවත් අගමැති කම ... රටට හෙන ගැහිල ගියත්.\

    එදා ජෙප්පො නැත්තන් මහින්ද චන්ද්‍රිකා හොර හවුල රට බෙදනවා සුනාමි සහණ මන්ඩලය ගෙනල්ලා
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මොනෝ හරි කියවපන් මල විකාරෙන්
    JVP එක වැරදි කරලා තියනවා නැත්තෙ නැ මහජන දේපල විනාශ උනා ඔය කැරලි ගැහිලිවලින්
    ඒවා ගැහුවෙ රටේ ප්‍රජාත්‍රන්තවාදීව උන්ට දේශපාලනේ කරන්න දුන්නේ නැති නිසා

    88 ඉදන් අව් 25 ක් ගිහින් JVP එකට මොනවද බං තියන චෝදනා - හොරා කෑවා කියන්නද

    උන් මාස 14 ක් ආණ්ඩුකරා චන්ද්‍රිකා ජනපති මහින්ද අගමැති වෙලා ඉද්දි එක රුපියලක් හොරකම් කරල තියේද ?

    2005 හේ මහින්ද ගේන්න ලොකු කොටසක් කරේ උන් තමයි

    ඒ පුද්ගලික වාසි ගන්න නෙවෙයි රට වෙනුවෙන්

    ඇත්තටම බැලුවොත් ඔය පාර්ලිමෙන්තුව ඇතුලේ
    ජනතා මුදල් කොල්ල කන්න රටට කෙලවන්න හදන පනත් සිය ගානක් උන්ගේ වීදි සටන් ජනතා අරගල වලින් නතර කරලා නැද්ද

    අදටත් එට්කා ගිවිසුමට පවා ඇත්ත ජනතා සටන අරගලය කරන්න පුලුවන් කාටද ?

    එහෙම පක්ෂයකට හරි නම් හැම ගෙදරකින්ම එක ඡන්දයක් හරි දෙන්න ඕනි... අවංකවම හිතාපල්ලා

    Well Said machan :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඩ්ල් අනුරට වටිනා මනාපය ලබා දෙමු :yes:
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    සොහොන;19727562 said:
    ඩ්ල් අනුරට වටිනා මනාපය ලබා දෙමු :yes:

    කෝ දැන් අනුරට ඩීල් දැම්මා කියපු ඩිල්දාස රාජපක්ෂ
    ඇවන්ගාඩ් නියම ඩීල් කාරයෝ කව්ද කියල ඔප්පු වෙලා තියෙද්දි
    අනුර 2010 මැතිවරනේ සිද්ද වුණු සිද්දය විවෘතවම
    කියල තියෙද්දි ‍බොරුවට කියවන්න එපා බං

    ගෝඨාබයම කියනවා එයා UNP එකේ දයා ගමගේට
    ලොකුම කොන්ත්‍රාත් වැඩ ඒ කාලේ දුන්න කියලා

    මහින්ද කියනව සජිත්ගේ නංගිගෙ හොර සල්ලි බේරලා දුන්නෙ එයා කියලා....

    රටම දන්නවනේ බං නියම ඩීල් කාරයෝ කව්ද කියල

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මොනෝ හරි කියවපන් මල විකාරෙන්
    JVP එක වැරදි කරලා තියනවා නැත්තෙ නැ මහජන දේපල විනාශ උනා ඔය කැරලි ගැහිලිවලින්
    ඒවා ගැහුවෙ රටේ ප්‍රජාත්‍රන්තවාදීව උන්ට දේශපාලනේ කරන්න දුන්නේ නැති නිසා

    88 ඉදන් අව් 25 ක් ගිහින් JVP එකට මොනවද බං තියන චෝදනා - හොරා කෑවා කියන්නද

    උන් මාස 14 ක් ආණ්ඩුකරා චන්ද්‍රිකා ජනපති මහින්ද අගමැති වෙලා ඉද්දි එක රුපියලක් හොරකම් කරල තියේද ?

    2005 හේ මහින්ද ගේන්න ලොකු කොටසක් කරේ උන් තමයි

    ඒ පුද්ගලික වාසි ගන්න නෙවෙයි රට වෙනුවෙන්

    ඇත්තටම බැලුවොත් ඔය පාර්ලිමෙන්තුව ඇතුලේ
    ජනතා මුදල් කොල්ල කන්න රටට කෙලවන්න හදන පනත් සිය ගානක් උන්ගේ වීදි සටන් ජනතා අරගල වලින් නතර කරලා නැද්ද

    අදටත් එට්කා ගිවිසුමට පවා ඇත්ත ජනතා සටන අරගලය කරන්න පුලුවන් කාටද ?

    එහෙම පක්ෂයකට හරි නම් හැම ගෙදරකින්ම එක ඡන්දයක් හරි දෙන්න ඕනි... අවංකවම හිතාපල්ලා

    math jvp unge deshiya arthika vada pilivelata kamathi, un vitharayi niyama arthika dakkamak thiyenne, oya 71,88,89 evaa valata vaga kiyanna ona sirimavoge anduvayi unp anduvayi, prashne jvp eke vada pilivela lankavata hari yan na, dakkada dan na anuraya kiyana piliyandala meeting ekak aluthgama vechcha siddiyedi sinhala minissunta gahalaa elavanna kiyala, ewagema jvp eka loku varadak karanava sinhala jathiyata bududahamata viruddayi, anna ethanayi jvp ekata varadichcha lokuma thana, oya unp slfp eka kiuve nathi unath sinhala baudda padanamata viruddayi. :baffled:

    jvp ekata bale en nathi thavath loku deyak thiyena lankave hora boruva thamayi ona bale ganna nam mulin e de dilaa inna ona
    :dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කෝ දැන් අනුරට ඩීල් දැම්මා කියපු ඩිල්දාස රාජපක්ෂ
    ඇවන්ගාඩ් නියම ඩීල් කාරයෝ කව්ද කියල ඔප්පු වෙලා තියෙද්දි
    අනුර 2010 මැතිවරනේ සිද්ද වුණු සිද්දය විවෘතවම
    කියල තියෙද්දි ‍බොරුවට කියවන්න එපා බං

    ගෝඨාබයම කියනවා එයා UNP එකේ දයා ගමගේට
    ලොකුම කොන්ත්‍රාත් වැඩ ඒ කාලේ දුන්න කියලා

    මහින්ද කියනව සජිත්ගේ නංගිගෙ හොර සල්ලි බේරලා දුන්නෙ එයා කියලා....

    රටම දන්නවනේ බං නියම ඩීල් කාරයෝ කව්ද කියල

    හොල්සින් ඩිල් / පොදු අපෙක්ශක ඩ්ල් /උද්ගොශන ඩ්ල් ලාබයි ලාබයි අනෙ පව් අනුර ගොයියා මෙ ටිකෙ වෙලෙනවා :P පෙරැට්ටො රැල කොල්ලො ටික අල්ලගෙන නිසා කොල්ලන්ව බිල්ලට දෙන්නත් බැරි වෙලා පව්ව්ව්:P