ජේ වී පි සහ කොටි
ජේ වී පි සහ කොටින් අතර වෙනසක් නොමැත. මහාපරිමාණ කර්මාන්ත ශාලා ,විදුලි ගිර්ඩ් පොළවල් , පන්සල් ,බස් රථ ,පාලම ඇතුළු සියල්ල එවුන් විනාශ කළේය . 1970 දී සිරිමාවෝ රජයෙන් සංවෘත ආර්ථිකයෙන් රුපියල් 13 කල ඇමරිකානු ඩොලරය 1986 වන විට රුපියල් 75 දක්වා ඉහල දැමීමට එවකට යු එන පි රජය සමත්වූ අතර ජේ වී පි පෙරකී ක්රියාකාරකම් නිසා පළමු වරට USD එකක් සදහා රුපියල් 100 ගෙවීමට 1989 වන විට මෙරට අහිංසක ජනතාව සිදුවිය. එපමණක් නොව ජේ වී පි ත්රස්තවාදීන් රට පුර නිවාස වලට ගොස් නිවසේ තිබුණ රත්රං අභරණ ,වගා රක්ෂාවට තිබු තුවක්කු ,මුදල් ,එදා දවසට කන්න පිස තිබු අහර මුට්ටිය පමණක් නොව ජාතික හැදුනුම් පතද මරණ බිය ගන්වා රැගෙන ගියේය. එවුන් ඉල්ලන දේ නොදුන් සියල්ල අමු අමුවේ මරා දැමිණ. රටේම තිබුණ බැංකු වලින් අඩුම වශයෙන් 20% බැංකු කමින් මුදල් ,උගස් බදු කොල්ල කෑවේය (ඒ මුදල් තවමත් සාමාජිකයන් හවුලේ වියදම් කරයි ). චන්දය දැමීමට ගිය මිනිසුන් මරා දැමිණ. එවැනි පිරිසකට කවදාවත් මහින්ද මහතා උදව් කරන්නේ නැත. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිංහල රජෙකි. ඒවනම් රජෙක් යනු අධාල ජන කොට්ටසය කිසියම් ගැටලුවකට මුහුණ දෙද්දී ඒ සදහා පෙරමුණ ගෙන එම අනතුරු වලින් ඒ මිනිසුන් බේරාදෙන පුද්ගලයාය. ඔහුට මිනිසුන් වගේම ඔහු මිනිසුන්ට ආදරෙය. 2005 දී මුළු මහතා දේශයම ත්රස්තවාදයේ බිල්ලක් වද්දී ජීවිතය ගැනවත් නොසිතා (කොටින් ඍජුවම ඔහුට මරණ තර්ජනය කළේය) මිනිසුන් වෙනුවෙන් ඉදිරි පත් විය. අදත් යු එන පි සහ ජේ වී පි පාහරයන් කොටි ඩයස් පොරවේ මුදල් වලට මෙම රට කැබලි කොට විකුනන්න මාන බලද්දී ජනතාව එතුමන්ගෙන් කල ඉල්ලීම පිළිගෙන තිබේ. එවැනි නායකයෙක් කවදාවත් ජේ වී පි වැනි ත්රස්තවාදීන් හට උදව් නොකරයි.

පෙරැට්ටො රැල කොල්ලො ටික අල්ලගෙන නිසා කොල්ලන්ව බිල්ලට දෙන්නත් බැරි වෙලා පව්ව්ව්