ජේ වී පී ලා ෆොන්සිව අත හරී ෆොන්සි යු එන පී යට

Status
Not open for further replies.

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
උඹේ ශිෂත්වේ, O/L , A/L කරපු අගේ පේනවා මිනිසුන්ට ගරහන විදියෙන්. ගුණ මකුවෙක් උඹ. උඹ තමයි ලොකුම පවා දෙන්නා. පරයා.

මචන් ටිකක් සන්සුන්ව කතා කරමු. ගහ මරාගෙන thread එක කන්න ඕන නැහැනේ
 

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    giya para AL karapu eka malli thama
    mama AL kare 2004

    mata puluwannam oppu karala pennahan
    umba langadi china giya ne? puluwannam umbe passport eke photo ekak dapan
    umbe details danna owne na
    umba china giya kiyala eke thiyenawane
    ae tika dapan
    ehema dammoth edata mama elakiri eken ain wenawa
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ane manda muge thread walatanam okkoma comment danawa muda apida mandfa modayooooooo mage 1comment w8 thread walata
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මචන් ටිකක් සන්සුන්ව කතා කරමු. ගහ මරාගෙන thread එක කන්න ඕන නැහැනේ

    උඹද මට ශිලා චාර ගැන උගන්නනඩ එන්නේ? උඹ ඉස්සර වෙලා ශිලාචාරව හැදිලා මිනිසුන්ට කතා කරන්ඩ ඉගෙන ගනින්.
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මම නම් පොන්සේකා අදම ලණුවක් හොයන් කුඩුවේ ඇතුලේ එල්ලෙනවා :P
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    උඹද මට ශිලා චාර ගැන උගන්නනඩ එන්නේ? උඹ ඉස්සර වෙලා ශිලාචාරව හැදිලා මිනිසුන්ට කතා කරන්ඩ ඉගෙන ගනින්.

    ඉස්සෙල්ල උබ හැදිලා ඉන්න මචන්
    මීට වඩා හොදට තව කොහොමද කතා කරන්නේ
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මු කියන විදිය වැරදි වුණාට මේ නිව්ස් එකට කැමතියි

    ජෙනරාල් සරත් ෆොන්සේකා ජේවිපි කාලකන්නින්ට එකතු වෙච්ච දවසේම පොන්සේකා කියලා බලු බැණුම් අහන්න වුණා

    ඔය කාලකන්නින්ගෙන් අයින් වෙන ඕනේම පක්ෂයකට ගියොත් පොන්සේකා කියන නම අයින් කරගෙන
    ජෙනරාල් සරත් ෆොන්සේකා විදියට ඉදිරියට එන්න

    හැබැයි උඔලා කෑ ගහන්න ඕනේ නැහැ
    එයා ආණ්ඩුවට එකතු වෙයි කියලා
    යු එන් පි එකට එකතු වුණොත් ලංකාවට විපක්ෂයක් ලැබෙයි
    ඒක ලොකු දෙයක්
     

    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගනින් ඉස්සෙල්ල...
    GTRZ අයියේ අයි මෙහෙම චාටර් ත්රෙඅඩ් දාල එළකිරි එකම කන අයව ban කරන්නේ නැත්තේ?

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    He must ban this idiot..!
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මම හැදිලා ඉන්නේ. දැන් උඹද මේ thread එක දැම්මේ? මමද?

    මේ thread එකේ තියන වැරැද්ද මොකක්ද මේක නිවුස් එකක්

     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මම නම් පොන්සේකා අදම ලණුවක් හොයන් කුඩුවේ ඇතුලේ එල්ලෙනවා :P

    අනේ එල්ලිලා මෑරියන්කෝ..... අපේ ලේ පුච්චන්නේ නෑතුව........:yes::yes:
     
    Status
    Not open for further replies.