mu hithan inne maara wadda kiyalane
mehema cha karala muwa pannamu
මු මේකට කිසිම ප්රතිචාරයක් දෑක්කුවේ නෑ... හිමිට ලිස්සල යන්න හඩන්නේ....
mu hithan inne maara wadda kiyalane
mehema cha karala muwa pannamu
reason ekak nathuwa ban karanne naha
මේ thread එකේ තියන වැරැද්ද මොකක්ද මේක නිවුස් එකක්
මු මේකට කිසිම ප්රතිචාරයක් දෑක්කුවේ නෑ... හිමිට ලිස්සල යන්න හඩන්නේ....
machan windows8
news මගුල නෙමේ බන්. උඹ මේ ෆොන්සේකාට පහත් විදියට කතා කරන එක ගැන කිව්වේ.
කෝ කොතනද මම එහෙම කතා කරලා තියෙන්නේ
මම දැන් එහෙම කතා කරන්නේ නැහැ
ko mama umben ahapu ekata answer kare na, eka maga ariyane
umbe pasport eke photo ekak dpan
edata mama elakiri eken ain wenawa
ai umba prashna maga arinne?

mama kalin okata uththara dila thiyenawa
mage parana post balanna


mama kalin okata uththara dila thiyenawa
mage parana post balanna

man laga scanner ekak naha owa scan kara kara danna mata pissuwak naha


man laga scanner ekak naha owa scan kara kara danna mata pissuwak naha




ඉතින් දෙන්නකෝ ලින්ක් එක අපි බලන්නම්....![]()

umba karanne wadagath job ekak ne
ehenam camera phone ekak nathi wenna bane ne?![]()

mata echchara pissuwak naha![]()

thread එකේ අදාල දේවල් ගැන විතරක් කතා කරන්න පොන්සේකාගේ වැරදි මගේ පිට දාල මග හරින්න එපා
මොනවා වුනත් මම නිව්ස් එකට කැමතියි..ජෙනරල් සරත් ෆොන්සේකා UNP එකට යන එක හොදයි.
මචන් වින්ඩෝස් 8..
මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින් බං..ජෙනරල් සරත් ෆොන්සේකා කියන්නේ අපි වගේ අය නෙවෙයි නේ.ගරු කරන්න ඕන අයට ගරු කරන්න ඕන අපි.
ජෙනරල් සරත් ෆොන්සේකා යුද්දෙ දී කරපු සේවය අපිට අමතක කරන්න බෑ.එහෙම කරොත් මචෝ අපි ගුණමකුවෝ වෙනවා..