ජේ වී පී ලා ෆොන්සිව අත හරී ෆොන්සි යු එන පී යට

Status
Not open for further replies.

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    mu hithan inne maara wadda kiyalane
    mehema cha karala muwa pannamu

    මු මේකට කිසිම ප්‍රතිචාරයක් දෑක්කුවේ නෑ... හිමිට ලිස්සල යන්න හඩන්නේ....
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com

    මු මේකට කිසිම ප්‍රතිචාරයක් දෑක්කුවේ නෑ... හිමිට ලිස්සල යන්න හඩන්නේ....

    :rofl: machan windows8
    umba pirimiyek nam mama ahapu ekatai, nalindax ahapu ekatai reply karapan
    naththam apahu elakiri enna epa :lol:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    news මගුල නෙමේ බන්. උඹ මේ ෆොන්සේකාට පහත් විදියට කතා කරන එක ගැන කිව්වේ.

    කෝ කොතනද මම එහෙම කතා කරලා තියෙන්නේ
    මම දැන් එහෙම කතා කරන්නේ නැහැ
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මොනවා වුනත් මම නිව්ස් එකට කැමතියි..ජෙනරල් සරත් ෆොන්සේකා UNP එකට යන එක හොදයි.

    මචන් වින්ඩෝස් 8..
    මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින් බං..ජෙනරල් සරත් ෆොන්සේකා කියන්නේ අපි වගේ අය නෙවෙයි නේ.ගරු කරන්න ඕන අයට ගරු කරන්න ඕන අපි.
    ජෙනරල් සරත් ෆොන්සේකා යුද්දෙ දී කරපු සේවය අපිට අමතක කරන්න බෑ.එහෙම කරොත් මචෝ අපි ගුණමකුවෝ වෙනවා..
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    thread එකේ අදාල දේවල් ගැන විතරක් කතා කරන්න පොන්සේකාගේ වැරදි මගේ පිට දාල මග හරින්න එපා
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    :no:

    man laga scanner ekak naha owa scan kara kara danna mata pissuwak naha

    ඉන්ජිනේරු මහත්තය ලග photo එකක් ගන්න පුලුවන් phon එකක් වත් නෑද්ද...... මෙහෙම ඉන්ජිනේරුවෙක් දෑක්කමයි........
    :baffled::baffled::rofl::rofl:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    thread එකේ අදාල දේවල් ගැන විතරක් කතා කරන්න පොන්සේකාගේ වැරදි මගේ පිට දාල මග හරින්න එපා

    SF ගේ වෑරදි උබ පිට දාන්න..... යකෝ..... උබ ඒ මිනිහත් එක්ක බලද්දි නොගෑනිය හෑකි තරමි කුඩායි........ දේශපාලනේ මොකක් උනත්....... ඒ මනුස්සය තමන්ගේ රටට ණය නෑති මිනිහෙක්.......
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මොනවා වුනත් මම නිව්ස් එකට කැමතියි..ජෙනරල් සරත් ෆොන්සේකා UNP එකට යන එක හොදයි.

    මචන් වින්ඩෝස් 8..
    මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින් බං..ජෙනරල් සරත් ෆොන්සේකා කියන්නේ අපි වගේ අය නෙවෙයි නේ.ගරු කරන්න ඕන අයට ගරු කරන්න ඕන අපි.
    ජෙනරල් සරත් ෆොන්සේකා යුද්දෙ දී කරපු සේවය අපිට අමතක කරන්න බෑ.එහෙම කරොත් මචෝ අපි ගුණමකුවෝ වෙනවා..

    machan dan general pattama galawila nisa nikanma ponseka kiyanne
    yudden passe ratata karapu haniya amathaka karannath baha
     
    Status
    Not open for further replies.