ජොකා කාලා..

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඒක කෑවට ඌට තව මොනා හරි කන්න දෙන්න ඕනෙ
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    බල්ලා ජොකා කෑවට උබට අපි මොකටද REP දෙන්නේ
    උබ කරපු වැඩක් ඇයි.

    මේ කරපු වැඩේට රෙප් දෙන්න ඕනේ බල්ලට
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අඩෝ උඹේ ජොකත් නැති වෙච්ච එකෙ මෙන්න රෙප්+ :P

    ජොකා නැතුව සීනු ගගහ එහෙ මෙහෙ දුවනව එහෙම නෙවෙයි :rofl:
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    අර මොනවද බන් සුදු පාටට තියෙන්නේ? කාලා මදිවට බල්ල අ* පාරකුත් දීලා වගේ!
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ජොකා හෝදන්න කියපන් සතියකට සැරයක්වත් .
    බල්ලට කුණු මාළු ගදක් එන්න ඇති .