හොදම උදාහරණ දෙකක් දෙන්නම්
1. සුමෝ ක්රීඩකයන්
2. ස්ට්රොන්ග්මන් (strongman ) ලා.
hafthor bjornsson 150 lg බරයි. උස 2.05 m . BMI එකට අනුව නම් පට්ට ඔබෙස් (bmi 37). 500 KG බර උසආනවා. ලෝකේ තියන උපරිම බලයක් ඇගේ තියනවා. ලෙඩ තියාගෙන ඔහොම කරන්න බැනේ. ඉතින් bmi වැරදි නේ මෙතැනදී. පොරගේ ෆැට්/බොඩි % එක 15% යි. ඉතාම නොර්මල් ෆැට් ලෙවල් එකක්.
View attachment 121353
අනික් පැත්තෙන් සුමෝ. මේ පල්ලෙහා තියන්න එකාගේ මැච් මම බලනවා. මු කන දේවල් බලපන්කො. පොරගේ බරත් 150 Kg පන්නලා. උස 2 ටත් අඩුයි. ෆැට් 11% . මේවා ඔබෙස් ගානට ගන්න පුල්වුඅන්ද?
View attachment 121351
View attachment 121352