ජොකා නැතුව ලබ්බ බහීද?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    No-Underwear.jpg


    අද උදෙත් ජිම් එකේදි යාලුවෙක් සෑහෙන වොරි වෙවී හිටියා ඌ සපෝර්ටර් එක ගහලා ආවෙ නෑ කියල. ලබ්බ බහී කියල බයකින් පුළුවන් තරම් බර අඩුවෙන් ඌ එක්සර්සයිස් කර කර හිටියා. මේක ඇත්තක්ද? ජොකා නොගහා බර ඉස්සුවොත් ලබ්බ බහිනවද?

    නෑ. මේක පචයක්. කාලයක් තිස්සෙ එන මිත්‍යාවක්. පිරිමි හැමෝම වගේ හිතනවා ජොකා නැතුව බර ඉස්සුවොත් ඇටදෙක පාත් වෙනවා කියල.
    ඇත්තටම සපෝර්ටර්ස් නෙමෙයි ජොකෙක් නැතුවමත් වුනත් බර උස්සන්න පුළුවන්. ඒකෙන් හර්නියා හැදෙන්නෙ නෑ. එකම දේ ඇටදෙක එහෙමෙහෙ යද්දි වැඩේ කරගෙන යන්න අමාරු වෙන එක.

    හර්නියා ගැන දැනගන්න ඕන නම් ගූගල් කරලා බලන්න. ඔයාට දුර්වල මාංශපේශීන් තියෙනවා නම් ඔයාට හර්නියා හැදෙන්න ඉඩකඩ වැඩියි. මාංශපේශීන් වර්ග තුනක් තියෙනවා. අස්ථිමය මාංශපේශී, හෘදමය මාංශපේශී සහ මෘදු මාංශපේශී කියල. අස්ථීන්වල චලනයට අස්ථිමය මාංශපේශීනුත්, හදවතේ රුධිර සැපයුමට හෘදමය මාංශපේශීනුත් ක්‍රියාකරන අතරෙ උදරය බඩවැල් ආදිය නිර්මාණය වෙන්නෙ මෘදු මාංශපේශීන්වලින්. උදර සහ යටිබඩ ප්‍රදේශයේ මේ මෘදු මාංශපේශීන් දුර්වල නම් ඔයාට හර්නියා හැදෙන්න ඉඩක් තියෙනවා.. මේ මධ්‍ය ප්‍රදේශයට කරන ව්‍යායාම වලින් බඩ සහ යටිබඩ ප්‍රදේශයේ මාංශපේශීන් ශක්තිමත් කරගන්න එක හර්නියා වළක්වාගන්න උදව්වක් වේවි.
    හර්නියා වලක්වාගන්න ඕන නම් ජොකා තදට ඇදලා හරියන එකක් නම් නෑ. ඒත් මේ පියවර හතරෙන් ඒ හැදෙන්න තියෙන සම්භාවිතාව අඩු කරගන්න පුළුවන්.

    1. හරි බර පංතියෙ ඉන්න. ඔයාගෙ උසට අදාල බර පිළිබඳ දර්ශකයට අනුව ඔයාගෙ ඇඟේ බර පවත්වාගන්න එක වැදගත්.
    2. ශරීරයේ මැද කොටස ශක්තිමත් කරගන්න. නිතරම නිවැරදි ඉරියව්වෙන් ශරීරය පවත්වාගන්න. ශරීරයේ මධ්‍ය කොටස ශක්තිමත් කරන ප්ලැන්ක්ස් වගේ ව්‍යායාම කරන්න.
    3. ව්‍යායාම කරන්න කලින් මාංශපේශීන් උත්තේජනය කරන්න. උදා විදිහට ස්කොට්ස් කරන්න කලින් ග්ලූට්ස් (තට්ටමේ විශාලම මාංශපේශීය) සංකෝචනය කරන එක, උදර ප්‍රදේශයේ මාංශපේශීන් සංකෝචනය කරන එක අවශ්‍යයි.
    4. හරි ආහාර ගන්න. ඇසිඩික් කෑම අඩු කරන්න. ඒවායින් ඇති කරන ආසාදන නිසා ඔබේ උදර බිත්ති දුර්වල වෙන්න පුළුවන්.

    ඉතිං බර උස්සද්දි ජොකා අඳින්නෙ වල්ල එක තැන තියාගැනීමේ පහසුවට මිස ලබ්බ බහිනවට නෙමෙයි.


    https://facultyofsex.com/features/nounderwear/
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    1 වැරැදියි. BMI කියන්නේ useless දෙයක්. Workout කරන competition එකකට ready උන කෙනෙක් ගෙ බලපං fat loss කරලා muscles වලින් විතරක් ගන්න පුළුවන් BMI එක normal එකට වඩා සැහෙන්න එහා ගිය අගයක්.
    BMI හොන්දයි fat පිරිච්ච එවුන් ට. නමුත් ඒක හැම situation එකකටම Valid නැහැ.
    බලන්න ඕන body-fat ratio එක.

    Jocka ගෙන් effect එකක් නෑ කියලා නම් දන්නව. Bodybuilding.com forums වල ගොඩක් තැන් වල ගහලා තියනවා ඒක
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    'එකම දේ ඇටදෙක එහෙමෙහෙ යද්දි වැඩේ කරගෙන යන්න අමාරු වෙන එක''

    වැඩක් කරන කොට අමාරු වෙන්න තරම් එහෙ මෙහෙ යනව නන් ඉතින් දනිස්ස දිහාට වෙනකන් පාත් වෙලා තියෙන්ඩ ඕනෙ
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මොන පිස්සුද බන් මන් ජොකා නැතුව වයිෆ්ව උස්සනවා තව උස්සගෙන නෙලනවා එහෙනම් ලබ්බ බැහැලා තියෙන්න එපැයි මේ වෙනකොට
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මෙතන හර්නියා ගැන දාපු නිසා අහන්නේ
    ටොයිලට් යනකොට තටමන එක හර්නියාවලට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒකට වෙනම ව්‍යායාමයක් තියෙනවද?
    තටමන හැමෝටම හර්නියා හැදෙන්නෙත් නෑනේ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    1 වැරැදියි. BMI කියන්නේ useless දෙයක්. Workout කරන competition එකකට ready උන කෙනෙක් ගෙ බලපං fat loss කරලා muscles වලින් විතරක් ගන්න පුළුවන් BMI එක normal එකට වඩා සැහෙන්න එහා ගිය අගයක්.
    BMI හොන්දයි fat පිරිච්ච එවුන් ට. නමුත් ඒක හැම situation එකකටම Valid නැහැ.
    බලන්න ඕන body-fat ratio එක.

    Jocka ගෙන් effect එකක් නෑ කියලා නම් දන්නව. Bodybuilding.com forums වල ගොඩක් තැන් වල ගහලා තියනවා ඒක
    හොදම උදාහරණ දෙකක් දෙන්නම්
    1. සුමෝ ක්‍රීඩකයන්
    2. ස්ට්‍රොන්ග්මන් (strongman ) ලා.

    hafthor bjornsson 150 lg බරයි. උස 2.05 m . BMI එකට අනුව නම් පට්ට ඔබෙස් (bmi 37). 500 KG බර උසආනවා. ලෝකේ තියන උපරිම බලයක් ඇගේ තියනවා. ලෙඩ තියාගෙන ඔහොම කරන්න බැනේ. ඉතින් bmi වැරදි නේ මෙතැනදී. පොරගේ ෆැට්/බොඩි % එක 15% යි. ඉතාම නොර්මල් ෆැට් ලෙවල් එකක්.

    1619113380954.png


    අනික් පැත්තෙන් සුමෝ. මේ පල්ලෙහා තියන්න එකාගේ මැච් මම බලනවා. මු කන දේවල් බලපන්කො. පොරගේ බරත් 150 Kg පන්නලා. උස 2 ටත් අඩුයි. ෆැට් 11% . මේවා ඔබෙස් ගානට ගන්න පුල්වුඅන්ද?

    1619113243204.png

    1619113300389.png
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,357
    113
    මැදමහනුවර
    'එකම දේ ඇටදෙක එහෙමෙහෙ යද්දි වැඩේ කරගෙන යන්න අමාරු වෙන එක''

    වැඩක් කරන කොට අමාරු වෙන්න තරම් එහෙ මෙහෙ යනව නන් ඉතින් දනිස්ස දිහාට වෙනකන් පාත් වෙලා තියෙන්ඩ ඕනෙ
    නෑ බං සමහර උන්ගේ ඕක රඹුටන් ගෙඩි වගේනෙ ඒ හින්දා දාඩිය එක්ක ඉකිලි වල ගෑවෙද්දී කිතිවගේ ගතියක් එනවා
     
    • Wow
    Reactions: Solo Rider

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    https://elakiri.com/threads/part-ii-gym-යමු.1814170/post-22183870

    1. පැහැදිලි කරන්න දෙයක් නෑ..
    තමන් හරි බර ගහනව නම්.. හරියට හුස්ම ගන්නව නම්..
    සපෝටර් එකක් අදින්න ඕන නෑ..
    uk/us වල එකෙක් වත් සපෝටර් එකක් කියන්නෙ මොකද්ද කියල වත් දන්නෙ නෑ.. සපෝටර් එකක් ඕන නෑ බර උස්සන්න..

    dead lift වගේ ලොකු බර දාල ගහනව නම් weight lifting belt එකක් පාවිච්චි කරත හැකි.. හර්නියා එන්න පුළුවන් නිසා ඒ කියන්නෙ..
    ලොකු බර වලට යද්දී..