ජොකා_ප්‍රොබෙල්ම්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ජොකා_ප්‍රොබෙල්ම්

සෞඛ්‍ය ගැටළුවක් ද . දියවැඩියා රෝගය ද?

Calvin-Klein-Underwear-Black-Brief-5497-1089211-1-catalog_m.jpg


මේකයි ප්‍රශ්නේ මචන් මගේ ජොකා ඇඳලා ගලවලා රැක් එකේ එල්ලපුවාම ඒකට කුබි කොන්දුරුවෝ වගේ උන් වහනවා. ඒ මදිවට මී මැස්සොත් එනවා.

ශරීරයේ සිනි මට්ටම වැඩි උනාම මෙහෙම වෙනවද ? මන් අහල තියනවා මුත්‍රා වලට කුහුබි වහනවානම් රුධිරයේ සිනි මට්ටම පරීක්ෂාවක් කරගන්න කියලා.
 

100Names

Active member
  • Jan 24, 2016
    289
    40
    28
    ඕක වෙන්නේ උබේ දහඩිය එක්ක පිටවෙන Exholbutem කියන කෙමිකල් එක හින්ද..
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    oka wenne machan bacteria active unama. hama dama nala iwara wela lunui + miris + siyambala ekka mix kerela walla awata ganna. etakota hari yai