ජොකා_ප්‍රොබෙල්ම්
සෞඛ්‍ය ගැටළුවක් ද . දියවැඩියා රෝගය ද?
මේකයි ප්‍රශ්නේ මචන් මගේ ජොකා ඇඳලා ගලවලා රැක් එකේ එල්ලපුවාම ඒකට කුබි කොන්දුරුවෝ වගේ උන් වහනවා. ඒ මදිවට මී මැස්සොත් එනවා.
ශරීරයේ සිනි මට්ටම වැඩි උනාම මෙහෙම වෙනවද ? මන් අහල තියනවා මුත්‍රා වලට කුහුබි වහනවානම් රුධිරයේ සිනි මට්ටම පරීක්ෂාවක් කරගන්න කියලා.