ජොකෙක් කී දවසක් අඳිනවද

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    ජොකෙක් කී දවසක් අඳිනවද

    උඹල ජොකෙක් කී දවසක් අඳිනවද හෝදන්නේ නැතිව එක දිගට මම දවස් 2-3 ක් අඳිනවා
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    උඹල ජොකෙක් කී දවසක් අඳිනවද හෝදන්නේ නැතිව එක දිගට මම දවස් 2-3 ක් අඳිනවා

    හප්පා බන් කොහොමද එහෙම කරන්නේ? මම නම් එක දවසයි.. :baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    හප්පා බන් කොහොමද එහෙම කරන්නේ? මම නම් එක දවසයි.. :baffled:

    හවසට ගිහින් පොඩ්ඩක් වෙලෙන්න දාපන් එතකොට හරි
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    හවසට ගිහින් පොඩ්ඩක් වෙලෙන්න දාපන් එතකොට හරි

    වේලෙන්න දාන එකේ ඕක හෝදලම දාපංකෝ යකෝ. කම්මැලි කම තමයි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113

    වේලෙන්න දාන එකේ ඕක හෝදලම දාපංකෝ යකෝ. කම්මැලි කම තමයි

    පිස්සුද බන් හෝද හෝද ඉන්න ගියා ගැලෙව්වා, ගැසුවා දොරේ පිටි පස්සේ ඇනේ එල්ලුව වැඩේ ගොඩ