ජොකෙක් කී දවසක් අඳිනවද

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    පිස්සුද බන් හෝද හෝද ඉන්න ගියා ගැලෙව්වා, ගැසුවා දොරේ පිටි පස්සේ ඇනේ එල්ලුව වැඩේ ගොඩ

    ගසන්නෙ මොකටද බං. මොනා හරි හැලිලාවත් තියෙද :lol::lol::lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113

    ගසන්නෙ මොකටද බං. මොනා හරි හැලිලාවත් තියෙද :lol::lol::lol::lol:

    පොඩි පොඩි ම්ය්ල් කැලි රැඳිලා තියෙනවා නැත්නම් පහුවදාට තෙල් කුඹි පිරිලා ඉන්නවා උදේට බලන්නේ නැතිව ඇන්දොත් වල්ල අතේ තියාගෙන ඉන්න වෙන්නෙ
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    දවස් දෙක තුන අඳින්න අප්පිරිය නැද්ද? :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,959
    113
    පොඩි පොඩි ම්ය්ල් කැලි රැඳිලා තියෙනවා නැත්නම් පහුවදාට තෙල් කුඹි පිරිලා ඉන්නවා උදේට බලන්නේ නැතිව ඇන්දොත් වල්ල අතේ තියාගෙන ඉන්න වෙන්නෙ

    බොට වල්ලක් තියනවද? :rolleyes:
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    පොඩි පොඩි ම්ය්ල් කැලි රැඳිලා තියෙනවා නැත්නම් පහුවදාට තෙල් කුඹි පිරිලා ඉන්නවා උදේට බලන්නේ නැතිව ඇන්දොත් වල්ල අතේ තියාගෙන ඉන්න වෙන්නෙ

    :baffled: :confused: :oo: :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    දවස් දෙක තුන අඳින්න අප්පිරිය නැද්ද? :baffled:

    දවස් 2-3 නෙමේ වැස්සොත් සතියක් අඳින වෙලාවලුත් තියෙනවා
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    පොඩි පොඩි ම්ය්ල් කැලි රැඳිලා තියෙනවා නැත්නම් පහුවදාට තෙල් කුඹි පිරිලා ඉන්නවා උදේට බලන්නේ නැතිව ඇන්දොත් වල්ල අතේ තියාගෙන ඉන්න වෙන්නෙ

    :lol::lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113

    :eek::eek::eek: kellek nati eka ahanat deyakda. :eek::eek::eek::eek:

    අහ්හ් නැන්දත් ඒකට ඇවිත්,අපරාදේ නැන්ද මේකට ආවෙ අද වැඩත් වැඩිය් කිව්වා :sorry::sorry:නේද
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අහ්හ් නැන්දත් ඒකට ඇවිත්,අපරාදේ නැන්ද මේකට ආවෙ අද වැඩත් වැඩිය් කිව්වා :sorry::sorry:නේද

    wada iwara wella me paththe balala yanna awahama dakina ewata oluwa galaka gaha ganna hithenaw :eek::eek::eek:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    wada iwara wella me paththe balala yanna awahama dakina ewata oluwa galaka gaha ganna hithenaw :eek::eek::eek:

    ලංකාවේ තරුණයන්ගෙ දැවෙන පස්නයක් ගැන සාකච්ජා කලේ. ඕකට ඔලුව ගලේ ගහන් හරියනවැයි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113

    wada iwara wella me paththe balala yanna awahama dakina ewata oluwa galaka gaha ganna hithenaw :eek::eek::eek:

    ගලක ගහගන්න එපා මාමත් නැති වෙලාවේ අන්තිමට අපිට පොලිසි වල යන්න වෙය්