ජොකෙක් කී දවසක් අඳිනවද

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,631
    113
    ජොකෙක් කී දවසක් අඳිනවද

    උඹල ජොකෙක් කී දවසක් අඳිනවද හෝදන්නේ නැතිව එක දිගට මම දවස් 2-3 ක් අඳිනවා
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,393
    9,363
    113
    Dubai
    උඹල ජොකෙක් කී දවසක් අඳිනවද හෝදන්නේ නැතිව එක දිගට මම දවස් 2-3 ක් අඳිනවා

    හප්පා බන් කොහොමද එහෙම කරන්නේ? මම නම් එක දවසයි.. :baffled:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,631
    113
    හප්පා බන් කොහොමද එහෙම කරන්නේ? මම නම් එක දවසයි.. :baffled:

    හවසට ගිහින් පොඩ්ඩක් වෙලෙන්න දාපන් එතකොට හරි
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    හවසට ගිහින් පොඩ්ඩක් වෙලෙන්න දාපන් එතකොට හරි


    වේලෙන්න දාන එකේ ඕක හෝදලම දාපංකෝ යකෝ. කම්මැලි කම තමයි
    ​
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,631
    113

    වේලෙන්න දාන එකේ ඕක හෝදලම දාපංකෝ යකෝ. කම්මැලි කම තමයි
    ​

    පිස්සුද බන් හෝද හෝද ඉන්න ගියා ගැලෙව්වා, ගැසුවා දොරේ පිටි පස්සේ ඇනේ එල්ලුව වැඩේ ගොඩ