ජොකෙක් කී දවසක් අඳිනවද

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    ලංකාවේ තරුණයන්ගෙ දැවෙන පස්නයක් ගැන සාකච්ජා කලේ. ඕකට ඔලුව ගලේ ගහන් හරියනවැයි

    mokada dawena prashne. dawila yay ohoma giyot
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ජොක්කු අඳින්නෙ නැහැ බන්
    16.gif

    මේස් බැනියම යටින් එකතුකරල ගැටයක් ගහගෙන තමයි කලිසම අඳින්නෙ.
    හරියට ස්විමින්ග් කිට් එකක් ගැහුව වගේ. ඒක ලාබයි ලේසියි සනීපයි බොරුනක් කරල බලපල්ලා.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    මොකද්ද බං මේ ක්‍රෙම් :confused::confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දවස් හතට ජොක්කු හතක් තියෙනවා.. නැත්තං කෙලවෙනවා බං.. ඇටේ, ඉකිලි වල රෑශ් එන්න ගන්නවා දාපු දාඩිය වේලිලා ආයිම ඒක උඩින් දාඩිය දාලා විස වෙලා..

    උඩට කෙසේ වෙතත් යටට අදින එක පිරිසිදු වෙන්න ඕන.. ඒත් ගොඩක් උන් කරන්නෙ ඕකෙ අනිත් පැත්ත..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    ජොක්කු අඳින්නෙ නැහැ බන්
    16.gif

    මේස් බැනියම යටින් එකතුකරල ගැටයක් ගහගෙන තමයි කලිසම අඳින්නෙ.
    හරියට ස්විමින්ග් කිට් එකක් ගැහුව වගේ. ඒක ලාබයි ලේසියි සනීපයි බොරුනක් කරල බලපල්ලා.

    එහෙනම් දිග මේස් බැනියම් ගන්නවා ඇත්තේ උඹ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113

    මොකද්ද බං මේ ක්‍රෙම් :confused::confused:

    අන්න බලපන් මගේ ත්‍රෙඩ් එක නිසා උඹල අලුත් දේවලුත් ඉගෙන ගන්නවා
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    දවස් හතට ජොක්කු හතක් තියෙනවා.. නැත්තං කෙලවෙනවා බං.. ඇටේ, ඉකිලි වල රෑශ් එන්න ගන්නවා දාපු දාඩිය වේලිලා ආයිම ඒක උඩින් දාඩිය දාලා විස වෙලා..

    උඩට කෙසේ වෙතත් යටට අදින එක පිරිසිදු වෙන්න ඕන.. ඒත් ගොඩක් උන් කරන්නෙ ඕකෙ අනිත් පැත්ත..

    uba dawas hathama wada da?
    gedaratath jokku adinawada? :rolleyes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අන්න බලපන් මගේ ත්‍රෙඩ් එක නිසා උඹල අලුත් දේවලුත් ඉගෙන ගන්නවා

    ඒක තමා. මේකේ හොද පැත්තුක් තියෙනවා :lol::lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    දවස් හතට ජොක්කු හතක් තියෙනවා.. නැත්තං කෙලවෙනවා බං.. ඇටේ, ඉකිලි වල රෑශ් එන්න ගන්නවා දාපු දාඩිය වේලිලා ආයිම ඒක උඩින් දාඩිය දාලා විස වෙලා..

    උඩට කෙසේ වෙතත් යටට අදින එක පිරිසිදු වෙන්න ඕන.. ඒත් ගොඩක් උන් කරන්නෙ ඕකෙ අනිත් පැත්ත..

    මට නම් කිසි අව්ලක් වෙලා නැහැ ඔය යස අගේට තියෙන්නේ මට දාඩිය දානවා නම් අඩුය් උදේට ගලවල බැග් එකේ දාගෙන ඇවිත් OFFICE එකේදී ඇඳ ගන්නවා.අපහු OFF වෙනකොට බැග් එකේ දාගෙන සිවිල් පිට ගෙදර යන්නෙ
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මට නම් කිසි අව්ලක් වෙලා නැහැ ඔය යස අගේට තියෙන්නේ මට දාඩිය දානවා නම් අඩුය් උදේට ගලවල බැග් එකේ දාගෙන ඇවිත් OFFICE එකේදී ඇඳ ගන්නවා.අපහු OFF වෙනකොට බැග් එකේ දාගෙන සිවිල් පිට ගෙදර යන්නෙ

    jack purposes da uba civil yanne