ලංකාවේ reputed කියන තැන්වල ඉන්නේ පට්ටපල් හොරු.. සොබාදහම කැමති නෑ එයාගේ කර්ම නියාමය කේන්දරකාරයන් නිසා විනාස වෙනවාට..ඒ නිසා සොබාදහම විසින් බොරුවට කේන්දර බලන දැනුමක් නැති එවුන් ලඟට ගොඩක් සෙනඟ ගෙන්වනවා.. අනික ලංකාවේ කේන්දර බලන දළ කේන්දර ක්රමය අසාර්ථකයි.. අනාවැකි ගොඩක් වැරදෙනවා.සෙනඟ වැඩි නිසා උන් කේන්දර බලන්නෙත් උඩින්පල්ලෙන්.හොඳ reputed තැනකින් සාත්තරයක් බලාගනින් ... තැන් දෙක තුනකින් කරල බඩු කියල කිව්වොත් අදාල වත් පිලිවෙත් කරපන්
ඒ නිසායි මම තීරණය කලේ පිටරට කේන්දර බලන ක්රමයක් ඉගෙනගන්න.. ඒකෙන් ගෙදරට කෙනෙක් එන වෙලාව පවා ටක්කෙට කියන්න පුලුවන්. reputed තැන්වලට ගියොත් තමන්ගේ සල්ලිත් නාස්ති කරගෙන ජීවිතේ අතරමන් වෙන්නයි වෙන්නේ..
