ජොතිශ විශ්වාස කරනවද?

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කර්මය අකුසල හෝ කුසල, වෙන්න තියන වෙලාවට ඔය 2න් මොකක් උනත් අපිට ලැබෙනවා. එක එක බිජ්ජවල් ඇග පුරා එල්ල ගත්තට හරියන්නේ නෑ බොල. ඕකුන් කියන විදියට කරන්න ගියොත් ජීවිතේට වැඩක් කරන්න බෑ. ඔය රෙද්දවල් ඔලුවට දාගන්නේ නැතුව කරන දේ කරපන්. තමන්ව විශ්වාස කරපන්. හරි යනවනම් හරියයි, වරදිනවානම් වරදියි. මේ වේසිගෙ පුතාලා ග්‍රහයෝ එක්ක බුද්ධ ධර්මය පටලවන හැටි බලපන්කො. බෝධි පුජා කරන්න බෝධියෙන් ඉල්ලන්න ඔව්නේ ඔය රෙද්දේ තියෙන්නේ. සිදුහත් තව්සා හැමදේම අතැරලා සත්‍ය අවබෝද කරගත්ත තැනට ගිහින් අපේ උන් ලෝකේ නැති හැම රෙද්දම ඉල්ලනවා. අල්ලපු රටේ උන් හඳට යන්න ඔන්න මෙන්න. අපේ උට්ටල චන්ද්‍රයා ඉන්න කොටුව හොයනවා..

    :yes::yes:

    පට්ට කතාව සහෝ. තව දෙයක් තියෙනවා එකතු කරන්න . අපලයි කිව්වනම් සපල වැඩ වැඩියෙන් කරන්න . සිල් රකින්න ,භාවනා කරන්න , දන් පින් වැඩිපුර දෙන්න . මම ජ්‍යෝතිෂ්‍ය තනියෙන් යම්කිසි ප්‍රමාණයක් ඉගෙනගෙන තියෙනවා . ඔය කියන විදියට ග්‍රයන්ගෙන් අපිට බලපෑමක් නෑ . කේන්දරේ කියන්නේ හරියට සිතියමක් වගේ . ඒ කියන්නේ මෙහෙමයි . අභිoඥාලාභී ඍෂිවරු ඒගොල්ලන්ගේ ශක්තියෙන් ඒවගේම මිනිස්සුන්ට වෙන හොඳ නරක බලලා තමයි මේ ශාස්ත්‍රය හදලා තියෙන්නේ . යම්කිසි සත්‍යතාවයක් තියෙනවා මොකද ඒකයි මෙච්චර අවුරුදු ගාණක් පැවතුනේ . හැබැයි 100% බලන්න කවුරුත් දන්නේ නෑ . ලංකාවෙනම් වැඩිපුරම ඉන්නේ හොරු . කර්මය තමා මූලික වෙන්නේ . එතකොට තව සෑහෙන්න ප්‍රමාණයක් අනාවැකි වරදිනවා මොකද අනික් නියාම 4 ගැන සැලකීමක් නැති නිසා .
    හොඳම උදාහරණය දැන් සුනාමියෙන් මැරුණ එක මනුස්සෙකුටවත් මම හිතන්නේ ජෝතිෂ්‍ය කාරයෙක් මැරෙනවා කිව්වා කියලා මොකද ඒ අය මැරුණේ හේතුවක ප්‍රථිපලයක් විදියට උතු නියාමයෙන් .
    අපේ හොරු ටික තමා යන්තර ,මුදු ,බෝධි පූජා ඔක්කොම පටලවලා තියෙන්නේ . ඒක නිසා තමයි ශාස්ත්‍රය සවුත්තු වෙලා තියෙන්නේ .
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo

    Matath ohoma hithenawa
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Matath ohoma hithenawa

    ඉන්දියාවේ එවුනුත් වවාගෙන කෑම තමා .අර PK කියන ෆිල්ම් එකේ පෙන්නන්නේ . කොච්චර මිනිස්සුන්ගේ මගුල් යෝජනා කෙල වෙලා යනවද දෙන වැරදි උපදෙස් නිසා . මේකයි සීන් එක . එක්කෝ ඕක පිළිඅරගෙන ඉන්න ඕනේ නැත්තම් ඕන කුදයක් කියලා තමුන් හරිදේ කරන්න ඕනේ. හැමදාම පිංකම් පුළුවන් විදියට කරානම් ඕවට බය වෙන්න ඕනේ නෑ .
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මචන් බුද්ධ ධර්මය ඕවට ගාවන එකට විරුද්දව කතා කරන එක පුක් රැඩිකල් ගතියක්ද බන්.මම උඹේ comment එකට මුකුත් කිව්වේ නෑ.අරු අහපුදේට මට හිතෙන දේ කිව්වා විතරයි. බුදු හාමුදුරුවෝ තරම් ඔය වගේ මිත්‍යා දෘෂ්ටික දේවල් වලට උත්තර දීපු වෙන උත්තමයෙක් මේ මිහිපිට ඉඳල නෑ. මගේ ඔය කේන්දරේ කියන මගුල බලන්න තියන හැම තැනින්ම බැලුව අපේ අම්මල. හැම එකාම කියල තිබුනේ මට ඉගනගන්න බෑ. හොඳ ජොබ් නෑ, අනන් මනං. එත් අද මම ඉන්න තැන ගැන කේන්දරේ නෑ. තමන්ගේ ඉරණම ග්‍රහයොන්ට තීරණය කරන්න නොදී තමන් තීරනය කරන්න ඕනි. ඒ වගේම බුද්ධාගමේ core එකේ කොහෙවත් නෑ ඔය විකාර. මම කියනදේ උඹට පුක් රැඩිකල් වෙන්න පුළුවන්. හැබැයි ඔය විදියට හිත හිත හිටියනම් අද බුද්ධ දර්මයත් නෑ.

    :yes:

    බෝධි වන්දනාව, චේතිය වදින ඒවා බුදුන් ජීවමාන කාලේම උන් දෙවල් නේ. බුදු හමුදුරුවෝ බැහැ දකින්න ඇවිත් ගොඩක් මිනිස්සු අප්සට් එකේ හැරිල යන එක ආනන්ද හාමුදුරුවෝ දැකලා වුන දෙයක් වගේ මට මතක. බෝධි වන්දනාව වගේ දේවල් තියෙන්නෙ මූලික ශ්‍රද්ධාව ගොඩ නගාගන්න.මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම් වල තියෙන පරතරය තමයි ඒකට මුල් වෙන්න ඇත්තේ.. ආදි කාලේ ඉදන් ගස් ගල් වලට වැදපු මිනිස්සු ටික එක පාරට වෙනස් කරන්න අමාරුයි නේ. ඒකත් හේතුවක් වෙන්න ඕනි. කෝර් එකේ නෑ හැබැයි කෝර් එකට යන්න උදව් වෙන දෙයක්. අපේ ගොඩක් අය එතනින් නවතිනවා. ඒකයි අවුල. තියෙන හැම ජරා වැඩක්ම කරල ගිහින් වැන්දාම සමාව හම්බවෙනවා වගේ සීන් එකක් හිතන් ඉන්නේ. හිත හදන්න මහන්සි වෙන්නේ නෑ. ඇත්ත ඇති සැටියෙන් දකින්නේ නෑ. පුලුවන් තරන් ගොඩ ගහගන්නම තමයි බලන්නේ.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    පට්ට කතාව සහෝ. තව දෙයක් තියෙනවා එකතු කරන්න . අපලයි කිව්වනම් සපල වැඩ වැඩියෙන් කරන්න . සිල් රකින්න ,භාවනා කරන්න , දන් පින් වැඩිපුර දෙන්න . මම ජ්‍යෝතිෂ්‍ය තනියෙන් යම්කිසි ප්‍රමාණයක් ඉගෙනගෙන තියෙනවා . ඔය කියන විදියට ග්‍රයන්ගෙන් අපිට බලපෑමක් නෑ . කේන්දරේ කියන්නේ හරියට සිතියමක් වගේ . ඒ කියන්නේ මෙහෙමයි . අභිoඥාලාභී ඍෂිවරු ඒගොල්ලන්ගේ ශක්තියෙන් ඒවගේම මිනිස්සුන්ට වෙන හොඳ නරක බලලා තමයි මේ ශාස්ත්‍රය හදලා තියෙන්නේ . යම්කිසි සත්‍යතාවයක් තියෙනවා මොකද ඒකයි මෙච්චර අවුරුදු ගාණක් පැවතුනේ . හැබැයි 100% බලන්න කවුරුත් දන්නේ නෑ . ලංකාවෙනම් වැඩිපුරම ඉන්නේ හොරු . කර්මය තමා මූලික වෙන්නේ . එතකොට තව සෑහෙන්න ප්‍රමාණයක් අනාවැකි වරදිනවා මොකද අනික් නියාම 4 ගැන සැලකීමක් නැති නිසා .
    හොඳම උදාහරණය දැන් සුනාමියෙන් මැරුණ එක මනුස්සෙකුටවත් මම හිතන්නේ ජෝතිෂ්‍ය කාරයෙක් මැරෙනවා කිව්වා කියලා මොකද ඒ අය මැරුණේ හේතුවක ප්‍රථිපලයක් විදියට උතු නියාමයෙන් .
    අපේ හොරු ටික තමා යන්තර ,මුදු ,බෝධි පූජා ඔක්කොම පටලවලා තියෙන්නේ . ඒක නිසා තමයි ශාස්ත්‍රය සවුත්තු වෙලා තියෙන්නේ .

    :yes::yes::yes:
    සිදුහත් කුමාරය බුදු වෙනවා කිව්වෙත් ඔය ශාස්ත්‍රයෙන්ම තමයි. ඒ ඒ තවුසොත් එක එක මට්ටම් වල ප්‍රතිපල ලබපු අය.පොඩි පොඩි ඉර්දි ( ටයිප් කරන්න දන්නේ නෑ) ප්‍රාතිහාර්ය පාන්නත් පුලුවන් වෙලා තිබ්බ කියල තමයි පොත් වල තියෙන්න. ශාස්ත්‍රයෙන් ගන්න පුලුවන් දේ ගන්න ඕනි එච්චරයි. අහෝසි කර්ම කරවන්න පුලුවන් දේවලුත් තියෙනවා බැරි දේවලුත් තියෙනව. මිනිස්සු ගොඩක් වෙලාවට පොඩි කෑල්ලක් අහගෙන නැට්ට පාගගෙන බනින එක කරන්නේ. එහෙම හැමදේම අහෝසි කරවන්න පුලුවන් වුනානන් රහතුන් වහන්සේලාට කර්මය පල දෙන්නෙ නැති වෙන්න තිබ්බ.මුගලන් හාමුදුරුවොන්ටත් අපවත් වුනේ කර්මය පල දීලා. ඒකවත් අපේ මිනිස්සුන්ට තෙරෙන්නෙ නෑ
     
    අනිවා සහෝ .මේ සම්බන්දයෙන් කාලෙකට කලින් මම නූලක් දාන්නත් හිටියේ අනික් අයගෙත් අදහස් ගන්න . හැබැයි මේ නූලම වැඩේට හොඳයි . ඍෂිවරුන්ගෙන් අනාවැකි වැරදුන අවස්ථා ඉතිහාසයේ සඳහන් කරලා තියෙනවා . වරහමිහිර කියන පොත් ගණනාවක් ලියපු අති දක්ෂ ඍෂිතුමා තමුන්ගේ පුතා ගැන කියපු අනාවැකිය බොරු උනා .
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    බෝධි වන්දනාව, චේතිය වදින ඒවා බුදුන් ජීවමාන කාලේම උන් දෙවල් නේ. බුදු හමුදුරුවෝ බැහැ දකින්න ඇවිත් ගොඩක් මිනිස්සු අප්සට් එකේ හැරිල යන එක ආනන්ද හාමුදුරුවෝ දැකලා වුන දෙයක් වගේ මට මතක. බෝධි වන්දනාව වගේ දේවල් තියෙන්නෙ මූලික ශ්‍රද්ධාව ගොඩ නගාගන්න.මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම් වල තියෙන පරතරය තමයි ඒකට මුල් වෙන්න ඇත්තේ.. ආදි කාලේ ඉදන් ගස් ගල් වලට වැදපු මිනිස්සු ටික එක පාරට වෙනස් කරන්න අමාරුයි නේ. ඒකත් හේතුවක් වෙන්න ඕනි. කෝර් එකේ නෑ හැබැයි කෝර් එකට යන්න උදව් වෙන දෙයක්. අපේ ගොඩක් අය එතනින් නවතිනවා. ඒකයි අවුල. තියෙන හැම ජරා වැඩක්ම කරල ගිහින් වැන්දාම සමාව හම්බවෙනවා වගේ සීන් එකක් හිතන් ඉන්නේ. හිත හදන්න මහන්සි වෙන්නේ නෑ. ඇත්ත ඇති සැටියෙන් දකින්නේ නෑ. පුලුවන් තරන් ගොඩ ගහගන්නම තමයි බලන්නේ.

    :yes::yes::yes:
    අර ඇතා පිටේ කරඩුව ගෙනියන වැඩෙත් මේවගේ එකක් . ඉස්සර ගෙනියන්න වෙන මාද්‍ය නොතිබිච්ච නිසා තමා ඇතා පිටේ ගෙනිච්චේ . හැබැයි දැන් යාන වාහන තියෙන නිසා ඒවාගේ කරඩුව ගෙනිච්ච කියලා කිසිම ප්‍රශ්නයක් නෑ . හදාගත්ත රාමුවෙන් එළියට එන්න බැරි එකයි වැරැද්ද . අනාධිමත් කාලෙක ඉදන් ජ්‍යෝතිෂ්‍ය විශ්වාස කරපු නිසා ඔහේ හෙවිල්ලක් බැලිල්ලක් නැතුව දේවල් කරනවා . ඉස්සර කම්මුල් ගායට පැපොලට දෙවියන්ගේ ලෙඩ කිව්වා . අද අපි දන්නවා කොහොමද ඒ ලෙඩ හැදෙන්නේ කියලා .
    ජෝතිෂ්‍ය තදටම විශ්වාස කරපු දේශපාලකයන්ට වෙච්ච දේ කවුරුත් දැක්කනේ . මේ වගේ දේවල් ගැලපෙන විදියට යාවත් කාලින කරගත්තනම් හරි .
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අල්ලපු රටේ උනුත් ඕවා කරනවා මචං. ඒ විතරක් නෙවෙයි ශිෂ්ටාචාරයක් තියන බොහෝ රටවල එක එක විදිහේ සාස්තර වගේ ක්‍රම තියනවා. යුරෝපා රටවල පවා ඒවගේ අඩුවක් නෑ. කරන ක්‍රම වෙනස් උනාට එක එක විදිහට මිනිස්සු ඕවා කරනවා.

    අපේ රටට බුදුදහම ආවට පස්සේ එච්චර කල් අපේ රටේ තිබුනු රුක්ෂ වන්දනාව 100% ක් අභාවයට ගියේ නෑ. මිනිස්සු බෝධිපූජා තියන එක මිනිස්සුන්ගේ හිත්වල ඇතිවෙන විස්වාසෙන් කරන වැඩක්. කාටවත් කරදර නොවන මිනිස්සුන්ගේ තියන ඔය වගේ විස්වාස, ඇදහීම් වලට ගරහන එක නිකං පුක් රැඩිකල් ගතියක් විතරයි.

    :yes::yes:

    සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කොනේ
    කාලය විසින් හෑරුව නුග ගසක බෙනේ
    මළ කා කළුව ගිය ආයුද කැබලි පෙනේ
    දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැනේ

    බුද ගුරු සනි හිරුට හිමි හැම දවස් වල
    මේ සංහිඳේ එළියක් ඇත සවස් කල
    ලෙඩ දුක් වලින් මිදුමට බාරයක් කළ
    හැම දෙන එතැන රැස් වෙති ගම ගෙවල් වල

    වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
    ගනඳුර වසන විට ආලෝකයෙහි නෙත
    සඳ රැස් ගලන විට තෙරපී සෙවණ මත
    එක දෙවියෙක් නොවේ දාහක් එතැන ඇත

    දෙවි දේවතාවුන් සැරිසරන මහ වනේ
    පවතින බලය ඇඟ ලොම් තුඩකටද දැනේ
    මොලයෙන් තමා ලෝකයෙ සුවය වැනැසුණේ
    මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ

    සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
    කෙම්මුර දවස් වල පානින් සැරසීම
    වන අතු කඩා ගස් දෙබලක දැවටීම
    මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම

    සාගත වසංගත හා එන නියඟ වලින්
    සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
    යන මේ පිරිස සැරසීමට නුවණ මලින්
    පෙළඹෙන අයට අනුකම්පා කරමි මුලින්

    ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැන
    අහුමුළු නෑර සිය අණසක පතුරු වන
    බලවත් අයියනායක, දෙන ගොදුරු ගෙන
    මේ අය රකිනු මැන යන එන සියලු තැන

    පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැන
    මීමුන් මදින් මත් වී අං මදින තැන
    වැව් වල මිනී කන කිඹුලන් ගැනද දැන
    මේ අය රකිනු මැන යන එන සියලු තැන

    මාපිල් පිඹුරු නා පොළඟුන් සිටින තැන
    අලි කොටි වලස් මුළු කොළහල කරන තැන
    නිතරම ඔබ පුදුන මේ අය ඇඳින ගෙන
    බලවත් දෙවි තුමනි දිව රෑ රකිනු මැන

    අයියනායක - විමලරත්න කුමාරගම ශූරීන්
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    බෝධි වන්දනාව, චේතිය වදින ඒවා බුදුන් ජීවමාන කාලේම උන් දෙවල් නේ. බුදු හමුදුරුවෝ බැහැ දකින්න ඇවිත් ගොඩක් මිනිස්සු අප්සට් එකේ හැරිල යන එක ආනන්ද හාමුදුරුවෝ දැකලා වුන දෙයක් වගේ මට මතක. බෝධි වන්දනාව වගේ දේවල් තියෙන්නෙ මූලික ශ්‍රද්ධාව ගොඩ නගාගන්න.මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම් වල තියෙන පරතරය තමයි ඒකට මුල් වෙන්න ඇත්තේ.. ආදි කාලේ ඉදන් ගස් ගල් වලට වැදපු මිනිස්සු ටික එක පාරට වෙනස් කරන්න අමාරුයි නේ. ඒකත් හේතුවක් වෙන්න ඕනි. කෝර් එකේ නෑ හැබැයි කෝර් එකට යන්න උදව් වෙන දෙයක්. අපේ ගොඩක් අය එතනින් නවතිනවා. ඒකයි අවුල. තියෙන හැම ජරා වැඩක්ම කරල ගිහින් වැන්දාම සමාව හම්බවෙනවා වගේ සීන් එකක් හිතන් ඉන්නේ. හිත හදන්න මහන්සි වෙන්නේ නෑ. ඇත්ත ඇති සැටියෙන් දකින්නේ නෑ. පුලුවන් තරන් ගොඩ ගහගන්නම තමයි බලන්නේ.

    ඉතින් ඕක තමා බන් අවල. ඒකාලේ ඍෂිවරු හිටියා. එයාලගේ නුවණින් එයාලා මැප් එකක් හැදුව. එක භාවිත කරලා ගොඩක් දුරට හරි අනාවැකි කියල තියනවා. මම comment කලේ අදට සාපේක්ෂව. ඒ කාලේ බුදු හාමුදුරුවෝ හිටියා, උන්වහන්සේට පුළුවන් උනා ඔය දේවල් එක්ක තර්ක කරලා නිවැරදි මාර්ගය මිනිස්සුන්ට පෙන්නන්න. අද එහෙම නෑ නේ බන්. මම මට තේරෙන විදියට ත්‍රෙඩ් එක දාපු සහෝදරයාගේ හිත හදන්න, ගැම්මක් දෙන්න පුළුවන් විදියට comment එකක් දැම්ම. එපාර මෙතන ඉන්න උන් මට තඩිබානවා. මචන් අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ අදට සාපේක්ෂව. නිර්මල බුදුදහම හොයාගන්න හරිම අමාරුයි. මට තියන ලොකුම සැනසීම නිර්මල බුදුදහම හොයාගෙන යන එක. හට ගැනීම වගේම නැතිවීම කියන දේ මේ සංසාරේ අපි හැමෝටම පොදුයි. ගොඩක් අය අමතක කරන දෙයක් සිදුහත් තව්සා බුද්ධත්වයට පත්වෙලත් අටලෝදහමට මුණ දෙන්න උනා කියන එක.
    :yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    පුදුමයි මාත් දැන් එළකිරි ආවේ මේ ප්‍රශ්නේ අහන්න කියලාම තමයි. ආපු ගමන් දැක්කේ මේක.

    මට 31 ලැබුවේ සැප්තැම්බර් මාසේ. වයස 29 න් කේන්දරේ බලද්දි කිව්වේ 31 න් පස්සේ කාලේ හොදයි කියලා. ඒත් 31 ලබපු දවසේ ඉදලා වෙන්නේම පාඩුයි අසනීපයි.හරියටම උපන්දිනේ දවසේ හම්බ කරගෙන කන ලැප්ටොප් එක කැඩිලා එතන සෑහෙන පාඩුවක්. ඒ මදිවට ඉක්මන් එකේ ඇඩ් එකක් දාන්න ගිහින් ඇඩ් එක රිජෙක්ට් උනා උන් ඒකේ රිෆන්ඩ් එක එවන්නම් කියලා කිව්වා දවස් 7 ක් ඇතුලත දැන් දවස් 9 ක් උනා තාම රිෆන්ඩ් එක නෑ.31 ලැබුවත් හරි කරපු කිසි දෙයක් හරි ගියේ නෑ.ඒ මදිවට ඔපරේෂන් එකක් කරන්න වෙලා.ඒකත් කරන්න බයේ ඉන්නේ කෙළවෙලාම යයිද කියලා.

    එක්කෝ කේන්දර බොරු. එක්කෝ කේන්දරේ බලන එකාට වැරදිලා. එහෙමත් නැත්තන් 31 න් මම මැරෙනවා ඇති කේන්දර කාරයා මගේ හිත හදන්න කිව්වාද දන්නේ නෑ .
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පට්ට කතාව සහෝ. තව දෙයක් තියෙනවා එකතු කරන්න . අපලයි කිව්වනම් සපල වැඩ වැඩියෙන් කරන්න . සිල් රකින්න ,භාවනා කරන්න , දන් පින් වැඩිපුර දෙන්න . මම ජ්‍යෝතිෂ්‍ය තනියෙන් යම්කිසි ප්‍රමාණයක් ඉගෙනගෙන තියෙනවා . ඔය කියන විදියට ග්‍රයන්ගෙන් අපිට බලපෑමක් නෑ . කේන්දරේ කියන්නේ හරියට සිතියමක් වගේ . ඒ කියන්නේ මෙහෙමයි . අභිoඥාලාභී ඍෂිවරු ඒගොල්ලන්ගේ ශක්තියෙන් ඒවගේම මිනිස්සුන්ට වෙන හොඳ නරක බලලා තමයි මේ ශාස්ත්‍රය හදලා තියෙන්නේ . යම්කිසි සත්‍යතාවයක් තියෙනවා මොකද ඒකයි මෙච්චර අවුරුදු ගාණක් පැවතුනේ . හැබැයි 100% බලන්න කවුරුත් දන්නේ නෑ . ලංකාවෙනම් වැඩිපුරම ඉන්නේ හොරු . කර්මය තමා මූලික වෙන්නේ . එතකොට තව සෑහෙන්න ප්‍රමාණයක් අනාවැකි වරදිනවා මොකද අනික් නියාම 4 ගැන සැලකීමක් නැති නිසා .
    හොඳම උදාහරණය දැන් සුනාමියෙන් මැරුණ එක මනුස්සෙකුටවත් මම හිතන්නේ ජෝතිෂ්‍ය කාරයෙක් මැරෙනවා කිව්වා කියලා මොකද ඒ අය මැරුණේ හේතුවක ප්‍රථිපලයක් විදියට උතු නියාමයෙන් .
    අපේ හොරු ටික තමා යන්තර ,මුදු ,බෝධි පූජා ඔක්කොම පටලවලා තියෙන්නේ . ඒක නිසා තමයි ශාස්ත්‍රය සවුත්තු වෙලා තියෙන්නේ .

    agreed මචන්. හරියටම හරි

    :yes::yes::yes:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    :yes::yes:

    සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කොනේ
    කාලය විසින් හෑරුව නුග ගසක බෙනේ
    මළ කා කළුව ගිය ආයුද කැබලි පෙනේ
    දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැනේ

    බුද ගුරු සනි හිරුට හිමි හැම දවස් වල
    මේ සංහිඳේ එළියක් ඇත සවස් කල
    ලෙඩ දුක් වලින් මිදුමට බාරයක් කළ
    හැම දෙන එතැන රැස් වෙති ගම ගෙවල් වල

    වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
    ගනඳුර වසන විට ආලෝකයෙහි නෙත
    සඳ රැස් ගලන විට තෙරපී සෙවණ මත
    එක දෙවියෙක් නොවේ දාහක් එතැන ඇත

    දෙවි දේවතාවුන් සැරිසරන මහ වනේ
    පවතින බලය ඇඟ ලොම් තුඩකටද දැනේ
    මොලයෙන් තමා ලෝකයෙ සුවය වැනැසුණේ
    මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ

    සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
    කෙම්මුර දවස් වල පානින් සැරසීම
    වන අතු කඩා ගස් දෙබලක දැවටීම
    මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම

    සාගත වසංගත හා එන නියඟ වලින්
    සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
    යන මේ පිරිස සැරසීමට නුවණ මලින්
    පෙළඹෙන අයට අනුකම්පා කරමි මුලින්

    ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැන
    අහුමුළු නෑර සිය අණසක පතුරු වන
    බලවත් අයියනායක, දෙන ගොදුරු ගෙන
    මේ අය රකිනු මැන යන එන සියලු තැන

    පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැන
    මීමුන් මදින් මත් වී අං මදින තැන
    වැව් වල මිනී කන කිඹුලන් ගැනද දැන
    මේ අය රකිනු මැන යන එන සියලු තැන

    මාපිල් පිඹුරු නා පොළඟුන් සිටින තැන
    අලි කොටි වලස් මුළු කොළහල කරන තැන
    නිතරම ඔබ පුදුන මේ අය ඇඳින ගෙන
    බලවත් දෙවි තුමනි දිව රෑ රකිනු මැන

    අයියනායක - විමලරත්න කුමාරගම ශූරීන්

    බොහොම ස්තුතියි කවි පන්තිය දැම්මට
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මන් මේ දාන්න යන්නේ ජෝතිෂ්‍යට අදාල දෙයක් නෙමෙයි මචන්ලා මේක මට අපේ පවුලේ අයට උන සිද්දියක්

    ඇත්තටම මන් ලඟදි තමයි මචල්ල තාත්ත කෙනෙක් උනේ මන් ලංකාවේ නෙමෙයි ඉන්නේ වයිෆ් මන් පොඩි එකා ඔක්කොම ඉන්නේ එකට .
    පොඩි එක ඉපදුනාට පස්සේ අපේ පවුල් දෙකේ කට්ටිය මචන්ලා බාරයක් වෙන්නයි කියල හිතාගෙන ගියා නවගමු පත්තිනි දේවාලයේ
    ඉතින් එයාල ගිහින් එතන ඉඳන් කිරිබත් වගයක් එහෙම උයල කරලා එනකට්ටියට එහෙම බෙදල දුන්න ඊට පස්සේ උඹල දන්නවා ඇති සමහර විට පත්තිනි දේවාලේ අලුත් දේවාලය පරණ දේවාලය කියල දෙකක් තියනවා :yes::yes:

    ඉතින් අපේ කට්ටිය බාරයක් වෙන්නයි කියල හිතාගෙන පරණ දේවාලයට ගිහින් තියනවා පලතුරු වට්ටියක් එහෙම ලෑස්තිකරගෙන එහෙම ගිහින් පෝලිමේ එහෙම ඉඳල එතන වතාවත් කරන කෙනා ගාවට ගියාට පස්සේ කාරණාව කියන්න කියනවනේ (පොඩි එක ඉපදිලා දවස් දෙකතුනෙන් ගියේ )

    එතකොට එහෙම අපේ පවුලේ කට්ටිය කාරණාව කියල (පොඩි එක්කෙනෙක් ඉපදුන එයට බාරයක් වෙන්න අවේ කියල ):yes::yes:
    එතකොටම එතන වතාවත් කරන කෙනා එකපාරටම කියල තියනවා මෙතනට එන්න එපා කිලි කිලි දේවාල බුමියෙවත් ඉන්න එපා යන්න කරුණාකරලා කියල
    එත් අපේ කට්ටිය කියල තියනවා පොඩි කෙනා මෙහෙ නෙමෙයි ඉන්නේ පිටරට කියල නැ නෑ එහෙම එකක් නෑ කිලි කිලි යන්න දේවාල බුමියේ වත් ඉන්න එපා යන්න යන්න කියල :shocked::shocked:
    ඊට පස්සේ අපේ කට්ටිය පහල තියන අලුත් දේවාලෙට ගිහින් ගෙදර ඇවිත් :baffled::baffled:

    මට අවුල තියෙන්නේ මචන්ල්ල ඇත්තටම ඔය කියන දේවල් ඔය ඕව ඇතුලේ ඉන්න මිනිස්සු හිතින් හදාගෙන මිනිස්සුන්ව රවට්ටනවද නැත්තන් ඇත්තම දේවල්ද ඔවා එහෙම මොකක් හරි තියනවද එකයි මට දැනගන්න ඕනේ:sorry::sorry:
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602

    umblata pissuda yako oya uttawal asse koheda deyyek.aneka bola geniyana masa ganan parana beheth nawapu apple,midi kala pihita wenawanam eka deyyek wenna beha.mala perethyek.owage asse ringana umbalata honda wade
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    umblata pissuda yako oya uttawal asse koheda deyyek.aneka bola geniyana masa ganan parana beheth nawapu apple,midi kala pihita wenawanam eka deyyek wenna beha.mala perethyek.owage asse ringana umbalata honda wade

    umbata man kiyana redda terennda yako man lankawe nemei inne man owa passen yanne naaa api aluth widiyata hithuwta lankawe inna demawpiyo hithanne ape widiyatada ban api owa kiyanna giyama emnissu kunuharapen baninnawa apita (umba buddahagamenam ammata kiwwoth gedara budupahana eha patthe thiyana dewi ruuupa tika galawala wisikaranna kiyala umbata mokk kiyaida kiyapan)
     
    🤔🤔🤔