කර්මය අකුසල හෝ කුසල, වෙන්න තියන වෙලාවට ඔය 2න් මොකක් උනත් අපිට ලැබෙනවා. එක එක බිජ්ජවල් ඇග පුරා එල්ල ගත්තට හරියන්නේ නෑ බොල. ඕකුන් කියන විදියට කරන්න ගියොත් ජීවිතේට වැඩක් කරන්න බෑ. ඔය රෙද්දවල් ඔලුවට දාගන්නේ නැතුව කරන දේ කරපන්. තමන්ව විශ්වාස කරපන්. හරි යනවනම් හරියයි, වරදිනවානම් වරදියි. මේ වේසිගෙ පුතාලා ග්‍රහයෝ එක්ක බුද්ධ ධර්මය පටලවන හැටි බලපන්කො. බෝධි පුජා කරන්න බෝධියෙන් ඉල්ලන්න ඔව්නේ ඔය රෙද්දේ තියෙන්නේ. සිදුහත් තව්සා හැමදේම අතැරලා සත්‍ය අවබෝද කරගත්ත තැනට ගිහින් අපේ උන් ලෝකේ නැති හැම රෙද්දම ඉල්ලනවා. අල්ලපු රටේ උන් හඳට යන්න ඔන්න මෙන්න. අපේ උට්ටල චන්ද්‍රයා ඉන්න කොටුව හොයනවා..
![]()
පට්ට කතාව සහෝ. තව දෙයක් තියෙනවා එකතු කරන්න . අපලයි කිව්වනම් සපල වැඩ වැඩියෙන් කරන්න . සිල් රකින්න ,භාවනා කරන්න , දන් පින් වැඩිපුර දෙන්න . මම ජ්‍යෝතිෂ්‍ය තනියෙන් යම්කිසි ප්‍රමාණයක් ඉගෙනගෙන තියෙනවා . ඔය කියන විදියට ග්‍රයන්ගෙන් අපිට බලපෑමක් නෑ . කේන්දරේ කියන්නේ හරියට සිතියමක් වගේ . ඒ කියන්නේ මෙහෙමයි . අභිoඥාලාභී ඍෂිවරු ඒගොල්ලන්ගේ ශක්තියෙන් ඒවගේම මිනිස්සුන්ට වෙන හොඳ නරක බලලා තමයි මේ ශාස්ත්‍රය හදලා තියෙන්නේ . යම්කිසි සත්‍යතාවයක් තියෙනවා මොකද ඒකයි මෙච්චර අවුරුදු ගාණක් පැවතුනේ . හැබැයි 100% බලන්න කවුරුත් දන්නේ නෑ . ලංකාවෙනම් වැඩිපුරම ඉන්නේ හොරු . කර්මය තමා මූලික වෙන්නේ . එතකොට තව සෑහෙන්න ප්‍රමාණයක් අනාවැකි වරදිනවා මොකද අනික් නියාම 4 ගැන සැලකීමක් නැති නිසා .
හොඳම උදාහරණය දැන් සුනාමියෙන් මැරුණ එක මනුස්සෙකුටවත් මම හිතන්නේ ජෝතිෂ්‍ය කාරයෙක් මැරෙනවා කිව්වා කියලා මොකද ඒ අය මැරුණේ හේතුවක ප්‍රථිපලයක් විදියට උතු නියාමයෙන් .
අපේ හොරු ටික තමා යන්තර ,මුදු ,බෝධි පූජා ඔක්කොම පටලවලා තියෙන්නේ . ඒක නිසා තමයි ශාස්ත්‍රය සවුත්තු වෙලා තියෙන්නේ .






