ජොතිෂය ඉගන ගන්න

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සෙට් වෙලා කරමු ලාබෙ බෙදාගමු
    සාත්තරේ, කොඩිවින, ධන ලාබ, වශී වේසි, බහිරව පුජා, නාඩි සෙන්ටෙන්ස්
    පුජා වගේ දේවල් අවුට්සෝර්ස් කරමු ගානක් කතා කරලා දෙමු
    නාඩි වලට පුලිදේ/මැතිවරණ එකේ කාවහරි සෙට් කරගමු කෑලි ගානට ගෙවන්න
    කොඩිවින වලට ප්‍රි.ස්ටෝර් එකට කොඩිවින හදල ඒවා වළලන සෙට් එකක් හොයාගන්න ඕනා අව්ල් ගියොත් රිටන් උන්ටනේ අපිට රිස්ක් එකක් නෑ
    උඹේ පොලිෂ් ලොක්කව ශේප් එකේ තියාගනින්
    දැන්ම දේශප්‍රේමී පොස්ට් ශෙයා කරපං රාවණ, මහින්ද වගේ සෙට් එකක් ලං කරගනිං
    සුදූ ලිනන් ඇඳුම් විතරක් ඇදපන් කොන්ඩේ රැව්ල වවපන්
    පුජා වලට අයිටම් ගන්න රිටන් අක්සේප්ට් කඩ සෙට් කරගනිං
    ළමයි නැති කේස් වලට ගුරුකම් වගේ දේවල් අව්ට් සෝර්ස් කරනවා නං මට දියන්
    උඹේ සීයාගේ නම මොඩ් කරලා මොකක්හරි පාරම්පරික මාතර ගුරුකම් වගේ දෙයක් දාපන්

    උබලගේ සපොට් එක ඔනේ හරිද වැඩේට අත ගැහුවම හාද?:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කනගාටුයි තියෙන දැනුම ගැන .....:love: මල්ලි,දැන් වත් නැගිටින්න...නිදාගෙන ඉන්නේ...
    https://www.express.co.uk/life-styl...news-latest-star-sign-horoscope-russell-grant

    https://www.youtube.com/watch?v=laOkM0VXqHo
    සුද්දොත් කරන හින්ද ඒවා හරි එහෙමද :baffled:

    ජ්‍යෝතිෂ්‍ය ලෝකේ හැමතැනම තියෙනවා හැම රටකම ඕව විස්වාස කරන මිනිස්සු ඉන්නවා ඔකේ පුදුමයක් නෑ. කොටින්ම ලෝකේ පැතලියි කියල විස්වාස කරන උනුත් ඉන්නවා ඇමරිකාවේ එහෙව් එකේ ඕව මොනවද
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    සුද්දොත් කරන හින්ද ඒවා හරි එහෙමද :baffled:

    ජ්‍යෝතිෂ්‍ය ලෝකේ හැමතැනම තියෙනවා හැම රටකම ඕව විස්වාස කරන මිනිස්සු ඉන්නවා ඔකේ පුදුමයක් නෑ. කොටින්ම ලෝකේ පැතලියි කියල විස්වාස කරන උනුත් ඉන්නවා ඇමරිකාවේ එහෙව් එකේ ඕව මොනවද

    ඒක ඇත්ත කටුස්සො. සීසර් එහෙමත් හිතන් ඉන්නෙ ලෝකෙ තැටියක් කියල. වෙදා තමයි ඉස්සෙල්ලම හොයාගන්නේ ලෝකේ ගෝලාකාරයි කියල:yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුත්තා මටත් ඔපීසියේ ජොබක් දෙනවා නේද :P

    දැනට වැඩේ පටන් ගත්තෙත් නෑ දැනටම එනවා රස්සා ඉල්ලාගෙන හරියට ආණ්ඩුවේ ඇමතිකම් දෙනවා වගේ:baffled::baffled: කෝමැයි රටක් දියුනුවෙන්නේ:baffled::baffled::oo: රටක් නෙමෙයි මෙ මම මම දියුනුවෙන්නේ මෙහෙම පින් පඩි ගෙවලා :P:P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සුද්දොත් කරන හින්ද ඒවා හරි එහෙමද :baffled:

    ජ්‍යෝතිෂ්‍ය ලෝකේ හැමතැනම තියෙනවා හැම රටකම ඕව විස්වාස කරන මිනිස්සු ඉන්නවා ඔකේ පුදුමයක් නෑ. කොටින්ම ලෝකේ පැතලියි කියල විස්වාස කරන උනුත් ඉන්නවා ඇමරිකාවේ එහෙව් එකේ ඕව මොනවද

    හරිනේ බං ඉතින් ලෝකේ රොටියක් වගේ තැටියක්නේ:P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඒක ඇත්ත කටුස්සො. සීසර් එහෙමත් හිතන් ඉන්නෙ ලෝකෙ තැටියක් කියල. වෙදා තමයි ඉස්සෙල්ලම හොයාගන්නේ ලෝකේ ගෝලාකාරයි කියල:yes:

    මෙන්න මුත් ඇවිල්ලා :P
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    සුද්දොත් කරන හින්ද ඒවා හරි එහෙමද :baffled:

    ජ්‍යෝතිෂ්‍ය ලෝකේ හැමතැනම තියෙනවා හැම රටකම ඕව විස්වාස කරන මිනිස්සු ඉන්නවා ඔකේ පුදුමයක් නෑ. කොටින්ම ලෝකේ පැතලියි කියල විස්වාස කරන උනුත් ඉන්නවා ඇමරිකාවේ එහෙව් එකේ ඕව මොනවද

    ඔබ එහෙම කියනවනම් මම නෑ...කියල බැනේ...දැන ගන්න අහන්නේ...තරහ ගන්න එපා...රැජිනත් මෝඩයි,ට්‍රුම්ප් මෝඩයි,මහින්දත් මෝඩයි එතකොට මුකුත් නොකරන අපිට විතරද මොලේ තියෙන්නේ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔබ එහෙම කියනවනම් මම නෑ...කියල බැනේ...දැන ගන්න අහන්නේ...තරහ ගන්න එපා...රැජිනත් මෝඩයි,ට්‍රුම්ප් මෝඩයි,මහින්දත් මෝඩයි එතකොට මුකුත් නොකරන අපිට විතරද මොලේ තියෙන්නේ....
    මිනිස්සුන්ගේ විස්වාස වෙනයි ඒ මිනිස්සුන්ගේ තනතුරු, ගරු නම්බු නාම වෙනයි. හොරුන්ට අහුවෙන්න ඕව අදාළ නෑ.
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මිනිස්සුන්ගේ විස්වාස වෙනයි ඒ මිනිස්සුන්ගේ තනතුරු, ගරු නම්බු නාම වෙනයි. හොරුන්ට අහුවෙන්න ඕව අදාළ නෑ.

    එක හරි...ජ්‍යෝතිෂය වෙනයි...ඒක කරන හොරු වෙනයි...හොර දොස්තරලා ඉන්නේ නේද...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක හරි...ජ්‍යෝතිෂය වෙනයි...ඒක කරන හොරු වෙනයි...හොර දොස්තරලා ඉන්නේ නේද...
    හරි දොස්තරලා දාහක් අතරේ එක හොරෙක් හිටිය කියල ඒක හොරුන්ගේ වෘත්තියක් වෙන්නේ නෑ. හැබැයි එක හොඳ කෙනෙක් එක්ක හොරු දාහක් හිටියම ඒ වෘත්තීය හොරුන්ගේ වෘත්තියක් වෙනව, ඒකයි ඔය ඕවටත් වෙලා තියෙන්නේ.
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    හරි දොස්තරලා දාහක් අතරේ එක හොරෙක් හිටිය කියල ඒක හොරුන්ගේ වෘත්තියක් වෙන්නේ නෑ. හැබැයි හොරු දාහක් අතරේ එක හොඳ කෙනෙක් හිටියම ඒ වෘත්තීය හොරුන්ගේ වෘත්තියක් වෙනවා ඒකයි ඔය ඕවටත් වෙලා තියෙන්නේ.

    ඔයා ලංකාවේ ඉන්න හින්ද එහෙම හිතන එකේ වෙරද්දක් නෑ...හැබැයි ලෝකේ එහෙම නෑ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනිස්සු තව කෙනෙක් ලස්සනට දැක්කහමත් ලග්නේ අහනවා...https://www.youtube.com/watch?v=lJUzJa0NAQQ මුල් ටික බලන්න...
    ඉතින් ඔකේ ඇති විශේෂත්වේ මොකද්ද මාත් අහනවා ලග්නේ මොකද්ද කියල යාලුවන්ගෙන් :baffled: ඔය මිනිස්සු පත්තරේ ජ්‍යෝතිෂ්‍ය කොලමත් බලනවා සතියේ පලාපල බලන්න අපි වගේම, ගොඩක් අය ඒක බැලුව විසිකරා එච්චරයි.

    විනොදෙට ඕව බලන එකයි ජීවිතේ කරන හැම වැඩක්ම ඕක මත්තේ නැහීගෙන, හොරුන්ට සල්ලි පුජා කර කර කරන එකයි දෙකක්.