බීඩි කොටා;18300446 said:ඒ post එක දාපු බයියා ඕක හදල තියෙන්නේ jona ව කින්ඩි කරන්න. ඕන අතදරුවෙක් දන්නවා ජෝනා හරි සෝක් එක්කෙනා කියල. එක සැරයක් කුනුහපරත් කිවුවෙ tv එකේ දේශපාලන වැඩසටහනකදි
ඔය විදියටම ඔය වගේ මව්බිම වෙනුවෙන් කිය කිය ආච්චිට හාල් ගරපු උන් සේරම දක්කන්න ඕන දංගෙඩියට
උඹ වගේ අත දරුවෝ තමා ඉතින්
උඹේ ඔය පින්තුරේ උඹට හොන්දට ගැලපෙනවා
එතකොට රවී කරුණානායක කවද්ද බන් දක්කන්නේ? මහා බැංකු වන්චවටයි, සතොස කාපු එකටයි, අර UB40 එකට සතොසෙන් සල්ලි ගෙවපු එකටයි, විනිමය වන්චවටයි?

උඹ වගේ අත දරුවෝ තමා ඉතින්
උඹේ ඔය පින්තුරේ උඹට හොන්දට ගැලපෙනවා
එතකොට රවී කරුණානායක කවද්ද බන් දක්කන්නේ? මහා බැංකු වන්චවටයි, සතොස කාපු එකටයි, අර UB40 එකට සතොසෙන් සල්ලි ගෙවපු එකටයි, විනිමය වන්චවටයි?
unp කාරයෝ ඒ කාලෙ කරපුවට වහල් බොසා දඩුවම් දෙන්නැති නේ අවුරුදු 8 ක් විතර රට කලා නේ. දැන් ඉතින් යහපාලනය උදා වෙලා. දැන් ඉතින් ටික ටික නාකි බොසාවත් හිරේට තමයි. උඹ වගේ අත දරුවෝ තමා ඉතින්
උඹේ ඔය පින්තුරේ උඹට හොන්දට ගැලපෙනවා
එතකොට රවී කරුණානායක කවද්ද බන් දක්කන්නේ? මහා බැංකු වන්චවටයි, සතොස කාපු එකටයි, අර UB40 එකට සතොසෙන් සල්ලි ගෙවපු එකටයි, විනිමය වන්චවටයි?

ඌ කියන එක හරි.ඇයි රවීලා හොරු නෙමේද? ජොනියව මිලියන 5කට ඇතුලට දාන්න පුලුවන් නම් රවියගේ බිලියන ගානට එල්ලන්න ඕනේ. යහපාලනෙන් හොරු අල්ලන්නේ විරුද්ඩ වාදියන් විතරද?ජොන්ටා කෙරෙහි හදපත්ලෙන් නැඟෙන ආලයේ අරුම
බයියෙක්ට ජොන්ටා දක්කනවා දැක රිදුනු තරම
![]()
![]()
![]()

අවු.10 උබලාගේ ලොක්කා නේද හිට්යේ ඒ ඉන්න කාලේ කියලා කරගන්න තිබ්බේ බන්..![]()

අවු.10 උබලාගේ ලොක්කා නේද හිට්යේ ඒ ඉන්න කාලේ කියලා කරගන්න තිබ්බේ බන්..![]()

අවු.10 උබලාගේ ලොක්කා නේද හිට්යේ ඒ ඉන්න කාලේ කියලා කරගන්න තිබ්බේ බන්..![]()