ජොනීගේ අරක්කු වල විෂබීජ නාශක

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess

    හිටපු ප්‍රබල ඇමැතිවරයකුගේ මත්පැන් කම්හල් 2කට සීල්

    මත්පැන්වලට විෂබීජ නාශක කවලම් කරලා -රස පරීක්ෂණයෙන් හෙළිවේ

    ප්‍රමිතියෙන් තොර මත්පැන් වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුට අයත් මත්පැන් නිෂ්පාදනාගාර දෙකක් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.

    මත්පැන් සඳහා ප්‍රමිතියක් හඳුන්වා දීමෙන් පසු වෙළෙඳපොළෙන් එකතු කළ මත්පැන් සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ලැබුණු වාර්තාවට අනුව මෙම නිෂ්පාදනාගාර දෙකෙන් නිකුත් කළ මත්පැන් අලෙවි කිරීම තහනම් කර ඇත.

    කළුතර හා කුරුණෑගල පිහිටි මෙම නිෂ්පාදනාගාර දෙක මැයි මස නව වැනි දින ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී ගිනි තබා විනාශ කර තිබේ. එම නිසා මත්පැන් නිෂ්පාදනාගාර දෙක මුද්‍රා තබා ඇති අතර වෙළෙඳපොළට නිකුත් කළ මත්පැන් එකතු කරන බවද සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

    මෙම මත්පැන්වල විෂ බීජ නාශක සඳහා යොදා ගන්නා හානි කර රසායන ද්‍රව්‍ය පවා අඩංගු වී තිබූ බව රස පරීක්ෂක පරීක්ෂණවලින් අනාවරණ වී ඇත. කර ඇති වදර නිවැරදි කිරීමෙන් පසු යළි මත්පැන් නිෂ්පාදනයට අවසර ලබා දීමට සුරාබදු දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.

    එහෙත් මත්පැන් අලෙවිහල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ ප්‍රමිතියෙන් තොර මත්පැන් වෙළෙඳපොළට නිකුත් කරන සමාගම්වල බලපත්‍ර අහෝසි කළ යුතු බවයි. සුරාබදු ආඥාපනතට අනුව නිෂ්පාදනාගාරයක සුරා බදු ඒකකයක් ස්ථාපිත කර ඇති බැවින් ප්‍රමිතියෙන් තොර මත්පැන් වෙළෙඳපොළට නිකුත් කරන තුරු එම නිලධාරීන් ගත් පියවර කුමක්දැයි සංගමයේ සභාපති අජිත් උඩුගම ප්‍රශ්න කර සිටියි. ආඥා පනතට අනුව ‘‘සමථකරණයක්’’ සිදු කර බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව සූදානම් වන බවට ඔහු චෝදනා කළේය. මෙවැනි ජාවාරම් මගින් රජයේ ආදායම අහිමි වන බවද ඔහු පෙන්වා දුන්නේය.

    image_2022-06-02_062622306.png
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,000
    113
    Dubai
    කරන කලට පව් මිහිරිය මී සේ
    විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ

    මුන් මිනිස්සුන්ට වස පොවලා වස කවලා ඒ හම්බෙන සල්ලි වලින් උන්ගේ පව්ල් නඩත්තු කරනවා
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    වෙන රටවල් වල සත්ව කෑමත් ඔයිට වඩා හොඳට හදන්න ඕන. ලංකාවෙ මෝඩ ජනයා වපුරපු දේවල් වල අස්වැන්න තමයි ඔය ලැබෙන්නෙ 🤭
    කුඩුකරපු දවස් වල එකෙක් කුඩු කරන්න යන ගමන් ලයිව් එකේ ජොනීගෙ ස්කාගාරයෙ වීඩියෝ දාල තිබුන. අපේ පැත්තෙ හොරට කසිප්පු පෙරන තැන් තියනව ඊට වඩා ඇඩ්වාන්ස් විදියට කරන. ලයිසන් තියන එකාට දේශපාලන බලයත් තිබුනම වෙරිවෙන්න මොකක් හරි හදන්න විතර යි තියෙන්නෙ. කිසිම කොලිටියක් නෑ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,661
    113
    Miami
    මේ රටේ මෝඩ වේ.පුතාලා හිතන්නෙ විනෝදාස්වාදය කියන එක luxury එකක් කියලා. ඩ්‍රින්ක් එකක් දාලා සංගීතයක් අහන එක අකැප දෙයක් විදියටයි දකින්නේ. අතමිට හිඟ එකා දවසම මැරෙන්න ඕන හම්බ කරන්නයි පවුල නඩත්තු කරන්නයි, ඌට විනෝදාස්වාදය කැප නෑ. ඔන්න ඕකයි අදහස. නාකි ගෑනු තමා ඔය අදහස බරටම දරන්නෙ. බලපන්කො මේකට හොඳයි, ඕව බොන උන් මැරෙන්න ඕන කියල කමෙන්ට් වැටෙන්නෙ නැද්ද කියලා.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    බොනකොට ජොනියගේ අරක්කු කියලා කොන් කරන්නේ නෑ නේ .. අරක්කු තියෙනවා නම් පාට පක්ෂ භේදයක් නෑ ...හදන්නේ කාගේ කොම්පැනියේද කියන එක අදාලම නෑ ... ආණ්ඩු පක්ෂේ උන් වගේම විපක්ෂේ උනුත් ජෝනියගේ කොම්පැනියෙන් අරක්කු අරන් බොනවා ..
     
    • Like
    Reactions: Walter White

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113

    හිටපු ප්‍රබල ඇමැතිවරයකුගේ මත්පැන් කම්හල් 2කට සීල්

    මත්පැන්වලට විෂබීජ නාශක කවලම් කරලා -රස පරීක්ෂණයෙන් හෙළිවේ

    ප්‍රමිතියෙන් තොර මත්පැන් වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුට අයත් මත්පැන් නිෂ්පාදනාගාර දෙකක් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.

    මත්පැන් සඳහා ප්‍රමිතියක් හඳුන්වා දීමෙන් පසු වෙළෙඳපොළෙන් එකතු කළ මත්පැන් සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ලැබුණු වාර්තාවට අනුව මෙම නිෂ්පාදනාගාර දෙකෙන් නිකුත් කළ මත්පැන් අලෙවි කිරීම තහනම් කර ඇත.

    කළුතර හා කුරුණෑගල පිහිටි මෙම නිෂ්පාදනාගාර දෙක මැයි මස නව වැනි දින ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී ගිනි තබා විනාශ කර තිබේ. එම නිසා මත්පැන් නිෂ්පාදනාගාර දෙක මුද්‍රා තබා ඇති අතර වෙළෙඳපොළට නිකුත් කළ මත්පැන් එකතු කරන බවද සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

    මෙම මත්පැන්වල විෂ බීජ නාශක සඳහා යොදා ගන්නා හානි කර රසායන ද්‍රව්‍ය පවා අඩංගු වී තිබූ බව රස පරීක්ෂක පරීක්ෂණවලින් අනාවරණ වී ඇත. කර ඇති වදර නිවැරදි කිරීමෙන් පසු යළි මත්පැන් නිෂ්පාදනයට අවසර ලබා දීමට සුරාබදු දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.

    එහෙත් මත්පැන් අලෙවිහල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ ප්‍රමිතියෙන් තොර මත්පැන් වෙළෙඳපොළට නිකුත් කරන සමාගම්වල බලපත්‍ර අහෝසි කළ යුතු බවයි. සුරාබදු ආඥාපනතට අනුව නිෂ්පාදනාගාරයක සුරා බදු ඒකකයක් ස්ථාපිත කර ඇති බැවින් ප්‍රමිතියෙන් තොර මත්පැන් වෙළෙඳපොළට නිකුත් කරන තුරු එම නිලධාරීන් ගත් පියවර කුමක්දැයි සංගමයේ සභාපති අජිත් උඩුගම ප්‍රශ්න කර සිටියි. ආඥා පනතට අනුව ‘‘සමථකරණයක්’’ සිදු කර බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව සූදානම් වන බවට ඔහු චෝදනා කළේය. මෙවැනි ජාවාරම් මගින් රජයේ ආදායම අහිමි වන බවද ඔහු පෙන්වා දුන්නේය.

    View attachment 173213
    ඕක බේරෙ වැවේ නාපු උන්ට ගහපු ස්පෙශල් බ්‍රෑන්ඩ් එකක් ...
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,466
    7,139
    113
    Western Province, SL
    www.myjournalview.com
    බොනකොට ජොනියගේ අරක්කු කියලා කොන් කරන්නේ නෑ නේ .. අරක්කු තියෙනවා නම් පාට පක්ෂ භේදයක් නෑ ...හදන්නේ කාගේ කොම්පැනියේද කියන එක අදාලම නෑ ... ආණ්ඩු පක්ෂේ උන් වගේම විපක්ෂේ උනුත් ජෝනියගේ කොම්පැනියෙන් අරක්කු අරන් බොනවා ..

    un 2.50 arakku bonne na ban , un bonne imported liquor
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    un 2.50 arakku bonne na ban , un bonne imported liquor
    උන් බොන්නේ නෑ මචං.. මං කීවේ චන්ද දායකයෝ ..minissu බාර් එකෙන් අරක්කු ගන්න කොට බාර් එකේ අයිතිකාරයා , අරක්කු හදපු company එක අදාළ නෑනේ