ජොබක් හොයාගත්තා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මොකක්ද බිස්නසි එක
    Hosting
    Mokakda job eka? Apita kiyanna api support ekak dennam 🙂
    කියන්න බෑ බන් එතන ඉවරයි තරහ වෙන්න එපා නොකීවට.
    Good luck Bro!
    Congratulations macn :love:
    සුබ පැතුම් 👍🙏
    thank you
    Congratulations
    ඇති යන්තම්
    thank you
    Good Good
    Good luck
    thank you
    ඕනවට වඩා කා ගැන වත් සැක හිතන්න එපා බන්. පස්සෙ ඒක නොදැනුවත්වම මානසික ලෙඩක් වෙනවා (paranoia). අනිත් අයව trust කරන්න ගත්තොත් විතරයි ඒ අය උබව trust කරන්නෙ. හරියට නිකන් විශ්වාසය කෑමක් වගේ. උබ දුන්නොත් අනිත් එකත් දෙනවා.
    eka athak ban :)
    උබ ලග දෙතුන් දෙනෙක් වැඩ කරනවා කිව්වා නේද? එතකොට උබ ජොබ් එකක් කරලාද උන්ට පඩි ගෙවන්නේ?
    ඔව් කෙල්ලෙක් වැඩ කරනවා Call එකකට රු 20 දෙනවා ඒකිට , අනිත් කෙනා graphic design එයා ගියා ජොබක් සෙට් වෙලා , තව කෙනක් ඉන්නවා ලාබෙ බෙදා ගන්නවා.
    සුබ පැතුම්
    thank you
    @AnuradhaRa tath mokak hari hoyala deepan
    eyalata help karanna ahuwa ban eya kamathi nahane
    ela ban. sadde wahala shape eke job ekak karan palayan.
    hari
    ela
    Elama bosa
    ela
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබට හොද නම් එච්චරයි. හැමදේම මෙතන දාන්න ඕන කියලා නියමයක් නෑ
     
    • Like
    Reactions: AnuradhaRa

    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63
    කිසි දෙයක් මේකෙ එකාලට කියන්න එපා :)
    එතකොට උබ මේකේ එකාලට හැමදේම කියන්නේ. උබට කියන්න හොදයි, නදුන් කිව්වම තමයි අවුල. උබට වඩා නදුන් මේකේ ප්‍රසිද්ධ වෙනවට උබ කැමති නැහැ නේද?
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    කරහන් බන්....ඔෆිස් එකේ උන්ට කියන්න එපා...එතිකලි උන්ගේ දේවල් පිටට දෙන්න එපා..උඹ හිමින් සැරේ ගේමක් ගහපන්
    කාටත් කරදරයක් නැතිව. ඔය හැම එකාම සයිඩ් එකෙන් පුංචි පුංචි බිස්නස් කරනවා බන්
     
    • Like
    Reactions: Asmodeus