Hostingමොකක්ද බිස්නසි එක
කියන්න බෑ බන් එතන ඉවරයි තරහ වෙන්න එපා නොකීවට.Mokakda job eka? Apita kiyanna api support ekak dennam![]()
Good luck Bro!
Congratulations macn![]()
thank youසුබ පැතුම්![]()
thank youCongratulations
ඇති යන්තම්
Good Good
thank youGood luck
eka athak banඕනවට වඩා කා ගැන වත් සැක හිතන්න එපා බන්. පස්සෙ ඒක නොදැනුවත්වම මානසික ලෙඩක් වෙනවා (paranoia). අනිත් අයව trust කරන්න ගත්තොත් විතරයි ඒ අය උබව trust කරන්නෙ. හරියට නිකන් විශ්වාසය කෑමක් වගේ. උබ දුන්නොත් අනිත් එකත් දෙනවා.
ඔව් කෙල්ලෙක් වැඩ කරනවා Call එකකට රු 20 දෙනවා ඒකිට , අනිත් කෙනා graphic design එයා ගියා ජොබක් සෙට් වෙලා , තව කෙනක් ඉන්නවා ලාබෙ බෙදා ගන්නවා.උබ ලග දෙතුන් දෙනෙක් වැඩ කරනවා කිව්වා නේද? එතකොට උබ ජොබ් එකක් කරලාද උන්ට පඩි ගෙවන්නේ?
thank youසුබ පැතුම්
eyalata help karanna ahuwa ban eya kamathi nahane@AnuradhaRa tath mokak hari hoyala deepan
hariela ban. sadde wahala shape eke job ekak karan palayan.
ela
elaElama bosa

එතකොට උබ මේකේ එකාලට හැමදේම කියන්නේ. උබට කියන්න හොදයි, නදුන් කිව්වම තමයි අවුල. උබට වඩා නදුන් මේකේ ප්රසිද්ධ වෙනවට උබ කැමති නැහැ නේද?කිසි දෙයක් මේකෙ එකාලට කියන්න එපා![]()