ජොබක්_ලැබුණා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
4.jpg

අද ජොබ් එකක් සෙට් උනා. ඒකයි දවල් දවසේ එළකිරි එන්න බැරි උනේ. මේසන් බාස් කෙනෙක් ළඟ අත්වැඩ දෙන්න. මේසන් බාස් කිවුවට ලොකු කොන්ත්‍රාත් ගන්න කොම්පැනියක. ඒ කොම්පැනියේ වැඩ කරන මේසන් බාස් කෙනෙක් තමයි ජොබ අල්ලලා දුන්නේ. වැඩ එමටයි. වැලි හලන්න, සෙමෙන්ති අනන්න, ගඩොල් පටවන්න . අතේ කරගැටත් ඇවිල්ලා.

උදේට කෑමට රතු හාලේ බත් දෙනවා . දවල්ටත් බත්. රැට බත් . හවසට ගල් අරක්කු කාලක් වගේ දෙනවා. බිඩි බුලත් විට ලැබෙනවා. එයට අමතරව තේ හම්බ වෙනවා. දවසට Rs 1500 ලැබෙනවා. තව ගෝලයෝ ඕනෙලු. ජොබ් නැතුව ඉන්න උන් ඕනෙනම් කියපල්ලා. සෙට් කරන්නම්.

අහස උසට නැග ගියාට
නැහැනේ අහසේ රැඳෙන්නේ
අහසේ මාලිගා තැනුවට
අපි පොළොවේ සිටින්නේ

ලඹ කැටයේ අත්වාරුව
බිත්ති දිගේ නගින්නේ
බිත්තිය ඉහලට යනකොට
අපි පොඩියට පෙනෙන්නේ

සිමෙන්ති කඳුලින් දියකර
සත් මහලයි තනන්නේ
පලංචියේ කිරි කිරියයි
අපේ දුකට හඩන්නේ

http://lyricslk.com/lyrics/gunadasa-kapuge/1199-ahasa-usata-naga-giyaata.html#sthash.765zlPNZ.dpuf
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩො පට්ට යකො එල එල මට මවිල පේනව ජොක් උනත් උබ ලියන විදිහ පට්ට :yes:
     
    Last edited:

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    අද ජොබ් එකක් සෙට් උනා. එකයි දවල් දවසේ එළකිරි එන්න බැරි උනේ. මේසන් බාස් කෙනෙක් ළඟ අත්වැඩ දෙන්න. මේසන් බාස් කිවුවට ලොකු කොන්ත්‍රාත් ගන්න කොම්පැනියක. ඒ කොම්පැනියේ වැඩ කරන මේසන් බාස් කෙනෙක් තමයි ජොබ අල්ලලා දුන්නේ. වැඩ එමටයි. වැලි හලන්න, සෙමෙන්ති අනන්න, ගඩොල් පටවන්න . අතේ කරගැටත් ඇවිල්ලා.

    උදේට කෑමට රතු හාලේ බත් දෙනවා . දවල්ටත් බත්. රැට බත් . හවසට ගල් අරක්කු කාලක් වගේ දෙනවා. බිඩි බුලත් විට ලැබෙනවා. දවසට Rs 1500 ලැබෙනවා. තව ගෝලයෝ ඕනෙලු. ජොබ් නැතුව ඉන්න උන් ඕනෙනම් කියපල්ලා. සෙට් කරන්නම්.
    :rofl::rofl::rofl:මොකද්ද යකෝ ඔය සයිට් එක. කොහෙ තියන එකක්ද. ඔහොම සයිට් එකක් ගැන ඇහුවමද කොහෙද. බාර් බෙන්ඩර් කෙනෙක්ට හම්බෙන්නෙත් 1300 ද කොහෙද ස්කිල්ඩ් ලේබර් වෙලත්. අත් උදව් දෙන අන්ස්කිල්ඩ් එකෙක්ට 1500 :rolleyes:
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    :rofl::rofl::rofl:මොකද්ද යකෝ ඔය සයිට් එක. කොහෙ තියන එකක්ද. ඔහොම සයිට් එකක් ගැන ඇහුවමද කොහෙද. බාර් බෙන්ඩර් කෙනෙක්ට හම්බෙන්නෙත් 1300 ද කොහෙද ස්කිල්ඩ් ලේබර් වෙලත්. අත් උදව් දෙන අන්ස්කිල්ඩ් එකෙක්ට 1500 :rolleyes:

    මේක තියෙන්නේ මරදානේ .
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    4.jpg

    අද ජොබ් එකක් සෙට් උනා. ඒකයි දවල් දවසේ එළකිරි එන්න බැරි උනේ. මේසන් බාස් කෙනෙක් ළඟ අත්වැඩ දෙන්න. මේසන් බාස් කිවුවට ලොකු කොන්ත්‍රාත් ගන්න කොම්පැනියක. ඒ කොම්පැනියේ වැඩ කරන මේසන් බාස් කෙනෙක් තමයි ජොබ අල්ලලා දුන්නේ. වැඩ එමටයි. වැලි හලන්න, සෙමෙන්ති අනන්න, ගඩොල් පටවන්න . අතේ කරගැටත් ඇවිල්ලා.

    උදේට කෑමට රතු හාලේ බත් දෙනවා . දවල්ටත් බත්. රැට බත් . හවසට ගල් අරක්කු කාලක් වගේ දෙනවා. බිඩි බුලත් විට ලැබෙනවා. එයට අමතරව තේ හම්බ වෙනවා. දවසට Rs 1500 ලැබෙනවා. තව ගෝලයෝ ඕනෙලු. ජොබ් නැතුව ඉන්න උන් ඕනෙනම් කියපල්ලා. සෙට් කරන්නම්.

    අහස උසට නැග ගියාට
    නැහැනේ අහසේ රැඳෙන්නේ
    අහසේ මාලිගා තැනුවට
    අපි පොළොවේ සිටින්නේ

    ලඹ කැටයේ අත්වාරුව
    බිත්ති දිගේ නගින්නේ
    බිත්තිය ඉහලට යනකොට
    අපි පොඩියට පෙනෙන්නේ

    සිමෙන්ති කඳුලින් දියකර
    සත් මහලයි තනන්නේ
    පලංචියේ කිරි කිරියයි
    අපේ දුකට හඩන්නේ

    http://lyricslk.com/lyrics/gunadasa-kapuge/1199-ahasa-usata-naga-giyaata.html#sthash.765zlPNZ.dpuf

    මානසික ප්‍රශ්න තියන රෝගීන්ගේ කතා වලට ඇහුන්කම් දීම හොද සිංහලයෙකුගේ යුතුකමකි .
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මටත් ඔය ජොබ සෙට් කරපංකෝ,,,,:)

    සෙට් කරන්නම්. උබ කලින් අත්වැඩ දීලා තියනවද. හැබයි වැඩේ පට්ට අමාරුයි. මටනම් එච්චර ගානක් නැහැ අපි ඉතින් අන්ත දුප්පත්ව ඉපදුන මිනිස්සු නේ.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Mason bass helper
    Qualifications
    Msc in IT or equivalent
    Bsc in IT
    phd will have a definite advantage
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙල් තුනක් බත් කන්න දීල තව 1500 කුත් දෙනවද බන්. :shocked:
    යමල්ල සිමෙන්ති අනන්න ඔක්කොමල්ල :baffled:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    වෙල් තුනක් බත් කන්න දීල තව 1500 කුත් දෙනවද බන්. :shocked:
    යමල්ල සිමෙන්ති අනන්න ඔක්කොමල්ල :baffled:

    ඔව් බන් කොන්ත්‍රාත් ගන්න කොම්පැනියේ නෝනා හරිම හොඳයි. මිනිස්සුන්ට හොදට සලකනවා. එතකොට නේ බන් කම්කරුවෝ උනත් අසාවෙන් වැඩ කරන්නේ. ලෙඩ දුක් වලදීත් ගොඩක් උදවු උපකාර කරනවලු.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සෙට් කරන්නම්. උබ කලින් අත්වැඩ දීලා තියනවද. හැබයි වැඩේ පට්ට අමාරුයි. මටනම් එච්චර ගානක් නැහැ අපි ඉතින් අන්ත දුප්පත්ව ඉපදුන මිනිස්සු නේ.

    පලපුරුද්දක් නම් නෑ මචං...:( එත් හිතේ ශක්තිය තියනවා... :yes: මට 1500 ඕනෙත් නෑ, වෙල් තුනම කන්නයි , ගල් කාලයි ඇති... :yes: :D