ජොබ්වලට බඩු බනිස්

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අවුරුද්ඩ්දෙන් පස්සෙ construction field එකේ වැඩ කරන අයට ජොබ්ස් නැති වෙන සීන් එකක් යනවා. කම්පැනි වලට සල්ලි ගෙවාගන්න විදියක් නෑලු. ගොඩක් රටින් ගේන බඩු නැති වෙයි. වානේ කම්බි එහෙමත් නැතිලු නේ. Construction වැඩ කරන අය මේක ඇත්තද කියල කියන්න.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඔව් අපෙත් කොන්ස්ට්‍රශන් රිලේටඩ් අයි ටී ප්‍රොජෙක්ට් තුනක් කැන්සල් වුනා. අලුතෙන් ගත්තු ඩෙව්ස්ලව යවන්න ඉන්නේ. පව්​


    කමක් නෑ අරයගේ ඔග්මෙන්ටඩ් රියැලිටි එක බලාගෙන බඩගින්න නිවාගන්න පුළුවන්​

     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    ඔව් අපෙත් කොන්ස්ට්‍රශන් රිලේටඩ් අයි ටී ප්‍රොජෙක්ට් තුනක් කැන්සල් වුනා. අලුතෙන් ගත්තු ඩෙව්ස්ලව යවන්න ඉන්නේ. පව්​


    කමක් නෑ අරයගේ ඔග්මෙන්ටඩ් රියැලිටි එක බලාගෙන බඩගින්න නිවාගන්න පුළුවන්​

    Fuuck
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    Construction witarak nemei mehema giyoth watenna natiwa tibba IT field ekath ehen pitin wetenawa
    current natiwa, internet natiwa survive wenna bari nisa, company galawagena wena ratawal walata yanna ganiy

    thawa manufacturing ewatath kela wegena enne :sorry:

    dan dollar gena industries walatath issarahata dollar genna wenne naha mehema giyoth :(
     
    • Sad
    Reactions: acryan and JokerFan

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කම්බි හදන්න ඕනේ billets ගෙන්න එක තමයි අවුල. LC එකක් ගෙවන්න මාස 4 ක් list එකේ ඉන්න ඕනේ
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,542
    6,027
    113
    Ow ban.. samahara customers la agreement gahala thiyana hinda wadi wechcha ganan gewanneth nah..:( karima sapayak
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Migrate mune nati eunta dan terenawa ati. lol:ROFLMAO:

    habai paw itin :no:

    278113482_558667118950891_3319225411598716343_n.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,022
    113
    34
    Kalutara
    කමක් නෑ අවුරුදු දවස් දෙකට කරන්ට් කපන්නෙ නෑනෙ. ඒ ඇති අපිට. 😏
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කඩ්දාසී නැති නිසා බබර් චක්‍ර, අහස් කුරුත් නැද්ද බන් මේ පාර. තුක් විතරක් පොල් පිත්තක් කපන් පොලවේ ගහන්න තියෙන්නෙ අවුරුද්ද ලබනකොට :lol::rofl:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔවු, වැදිල තියෙන්නෙ හොඳට.
    යකඩ තමයි ගොඩක්ම අවුල. ගල්වලේ යකඩ ගෙන්නන තොග කඩත් ගොඩක් වැහිල තියෙන්නෙ.

    මිළ ගැන ඉතිං කියන්න දෙයක් නෑනෙ...
    2019දි 8000ට තිබුණ ms ශීට් එක දැනට මාසෙකට කලින් 25000ක් වුණා.
    දැන් මිළ 40000ක් වෙනව....
     
    • Like
    Reactions: Rankira and TCB Rox