ජොබ් අවුල් නම් මගේ experience බෙදාගන්නම්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,592
    17,658
    113
    Auckland
    යකූ ඉමේල් එකක් යවන්න කලින් ආය කියවපන්. බලපන්කො තෝ ලියල තියන කැත විතරක් ඒක. ඔහොම මිස්ටේක් කරාම කොහොමද බන් උබ ජොබ් ඔෆර් ගන්නෙ ? ඕක හදාගන්න බලපන් උබට ඔයිට වඩා හොද ඔෆර් සෙට් වෙයි කාලයක් වැඩ කරන් ඉන්න හැකියාව තියන
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    873
    720
    93
    Job එකකින් අයින් වෙන්න හදද්දි එයාල අපිට අයින් වෙන්න දෙන්නෙ නෑ කිව්වොත් ඒ කට්ටියගෙන් ගේම ඉල්ලලා අයින් වෙන්න පුළුවන් ද? එහෙම ගේම ඉල්ලලා අයින් වෙනකොට ඒ අයට අපි ඊලඟට යන්න හදන Jobs වලටත් බලපාන විදිහෙ මොනවහරි action එකක් ගන්න පුළුවන් ද? ඒ කියන්නෙ නිකං අපිව Blacklist කරලා අපිට Bad Record එකක් දීලා අපේ Reputation එකට Damage එකක් කරනවා වගේ දේවල් ඒ පරණ Company එකට කරන්න පුළුවන් ද? අපේ සම්පූර්ණ Work History එකම සටහන් වෙන මොකක් හරි තනි File එකක් වගේ එකක් රජයෙන් පවත්වාගෙන යනවද? එහෙම මොකක්හරි File එකක් තියෙනවනම් ඒ File එකේ සටහන් වෙන විදිහෙ මොකක් හරි Bad Notice එකක් ඒ පරණ Company එකෙන් අපිට ගහන්න පුළුවන් ද?

    Edit - Seems like a wrong thread to ask this question. 🙂 @tharakaf any idea about this?

    The government maintains no records of your work/performance history other than your EPF/ETF payment records.

    If you have signed a contract and if you resign against the terms you agreed in the contract, the employer may not accept your resignation. However, employee can simply site some reason (e.g. poor working conditions, ill treatment, abuse, etc.) and quit the job. Not only you can resign but also you may complain to labor department if necessary that may lead to an inquiry.

    The general remedy available for the employer is simply to file a civil case (unless you have done any willful damage) in a court of law and asking for damages from the employee for the breach of contract. This is highly unlikely as courts are generally lenient towards the employees. On the other hand, these HR guys/directors may get exposed in courts during the interrogations by lawyers so most companies would simply avoid legal actions at any cost.

    However, the employer may withhold giving you a service/recommendation letter; even if they give one they may simply include some negative comment in that so that it will be useless.
     
    • Like
    Reactions: GobbaSira