ජොබ් ඉන් ඕවර්සිස්
මචන් පුලුවන් කෙනෙක් මට කියන්න .excavator ,බර වාහන වේකන්සි වලට ඉල්ලුම කොහොමද .පඩි හොදද?අවුරුදු 5 කට වගේ යනවනම් ඒක කරගන්නෙ කොහොමද ?විසා එහෙම හදාගන්නෙ සහ කියක් විතර වගේ යයිද බන්.මට කියල දිහල්ලකො මුල ඉදලම එලකිරි වගේ.
තෑන්කු ඕල් ඔෆ් යූ.