ජොබ් ඉන් ඕවර්සිස්

ජොබ් ඉන් ඕවර්සිස්

මචන් පුලුවන් කෙනෙක් මට කියන්න .excavator ,බර වාහන වේකන්සි වලට ඉල්ලුම කොහොමද .පඩි හොදද?අවුරුදු 5 කට වගේ යනවනම් ඒක කරගන්නෙ කොහොමද ?විසා එහෙම හදාගන්නෙ සහ කියක් විතර වගේ යයිද බන්.මට කියල දිහල්ලකො මුල ඉදලම එලකිරි වගේ.
තෑන්කු ඕල් ඔෆ් යූ.
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇයි බන් ලංකාවෙත් හොද පඩි නේද ඕකට ?...

    මදපෙරදිගනම් චෝර තමා ..ලේබර් කැටගරි එකට ගන්නේ ..ජපන් නම් හොදයිලු
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    avatar464475_8.gif
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කටාර් යමන් මචන් පඩි ෆට්ට. කොහොමත් 80,90 ක් උබට ගන්න පුලුවන්...... ගුඩ් ලක්