ජොබ් එකකට උදව්වක්

ජොබ් එකකට උදව්වක්

මචන්ලා මම BCS PGD level කරන්නේ
මම programming වලට ආසයි
එත් මට working experiences නැහැ . පොඩ්ඩක් java & C පුළුවන් වුනාට job එකකට ගැලපෙන විදියට මට වැඩ බැහැ
ඉතින් මම ආසයි හොද training එකක් ගන්න.
ලොකු පඩියක් ඕනේ නැහැ . හොද company එකක් වෙන්න ඕනේ නැහැ . හොද commercial experience ගන්න එහෙම හොද තැනක් මොකක්ද ?
නැත්තම් මම class ගිහින් programming language එකක් වෙනමම කරලා පස්සේ ජොබකට යන්නද ?
උදව්වක් කරහල්ල මචන් !!!!
 

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    විල්සන් මාමා;13128190 said:
    are not u working now ?
    No machan even i completed a PHP dip in UCSC... wht i'm doing is working in a callcenter.. still need to study more..