ජොබ් එකක් තිබෙ....

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ජොබ් එකක් තිබෙ....

    කිරිබත්ගොඩ අවට ඉලෙක්ට්‍රික් බඩු (බලබ,වයර්, සොකට්, ප්ලග්, ටෙස්ටර් වගෙ එවා) විකුනන කඩයක් සදහා ගැහැනු හො පිරිමි කෙනෙකු අවස්‍ය කර තිබෙ.

    තමන්ගෙ තැනක මෙන් සිතා වැඩ කල හැක.විස්වාසය වැදගත් වෙ.

    1. පිරිමි අයට නවාතැන් පහසුකම් කතා කරගත හැක.
    2. කැම බිම දෙනු ලැබෙ.
    3. 12000ක් වගෙ මුලින්ම දෙන්න ඉන්නෙ. ඉට පසු වැඩි කරන්න පුලුවන්. (කැම , නවාතැන් ලැබෙන නිසා ඔය ගාන ශෙප් නෙද. අඩුයි වගෙ නම් සාදාරන වැටුපක් කතා කරගන්නත් පුලුවන්)


    කැමති අය PM එකක් දාන්න.


    ඔන මට ආරංචි උන ගමන්ම තමයි කිව්වෙ.අපෙ එලකිරියෙ දන්න අය ඉනවනම් කියන්න.
     
    Last edited: