ජොබ් එකක් නැති උන්ට ජොබ් Idea එකක් පැය 2කට Rs 4000

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,540
    113
    Lankawe
    ජොබ් එකක් නැති උන්ට ජොබ් Idea එකක් පැය 2කට Rs 4000


    ජොබ් එකක් නැද්ද? ලතවෙනවද? මේක කියවල බලපල්ලා

    දුම්රිය ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක දී දුම්රිය මැදිරිවල හිගමන් යදිමින් සිටි පුද්ගලයන් දහඅට දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ අතර මේ අතරේ ධනවත් යාචකයෙක් ද සිටියේ ය.



    මෙම ධනවත් හිඟන්නාගේ ප‍්‍රශ්න කිරීමේ දී ඔහුගේ බැංකු ගිණුමේ ලක්ෂ 20ක පමණ මුදලක් තිබෙන බවත් ඊට අමතරව ඔහු වෑන් රථයක සහ ති‍්‍රරෝද රථ දෙකක අයිතිකරු බවත් හෙළිවිණැයි දුම්රිය ආරක්ෂක නිලධාරියෙක් පැවැසීය.
    අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම සුපිරි හිඟන්නා සන්තකයේ රුපියල් හාරදහසක මුදලක් තිබී සොයා ගෙන ඇති අතර ඔහු මෙම මුදල එක් රැස් කර ගෙන ඇත්තේ පැයක් පැය දෙකක කාලයක් ඇතුළත යැයි දුම්රිය ආරක්ෂක හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.


    මෙම සුපිරි යාචකයා සතු ති‍්‍රරෝද රථ දෙක කුලී පදනම මත පුද්ගලයන් දෙදෙනකුට දී ලබා දී එයින් දෛනික ආදායමක් ලබන බව හෙළි වී ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.


    ආබාධිත තත්ත්වයේ පසුවන මෙම සුපිරි යාචකයා ඔහුට අයත් වෑන් රථයෙන් නිවසේ රාගම දුම්රිය ස්ථානයට පැමිණ දුම්රියපොළට ගොඩවන බවත් දුම්රිය ආරක්ෂක නිලධාරියා කීය.


    වැරහිලි ඇඳගෙන දුම්රියේ හිඟමනේ යෙදෙන මොහු නිවසට ගිය පසුව හොඳ ඇඳුම් පැළඳුම් ඇඳගෙන සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නකු යැයිද කියති.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රටක හිගා කැම තහනම් කරන්න ඔනී. එත් ඊට ක්ලි අසරන අය බලාගන්න මද්‍යස්තාන පිහිටුවන්න ඔනි. රටකට ආන්ඩුවකින් කෙරෙන්න් ඔනි දෙවල් ඔවා. එත් ලන්කාවේ එකම ආන්ඩුවකින් වත් ඒ දේ කෙරිලා නෑ. කොහොමත් ඉතින් ඕවට කලින් කරන්න කොච්චර වැඩ තියනවද? අපේ අයට
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    රටක හිගා කැම තහනම් කරන්න ඔනී. එත් ඊට ක්ලි අසරන අය බලාගන්න මද්‍යස්තාන පිහිටුවන්න ඔනි. රටකට ආන්ඩුවකින් කෙරෙන්න් ඔනි දෙවල් ඔවා. එත් ලන්කාවේ එකම ආන්ඩුවකින් වත් ඒ දේ කෙරිලා නෑ. කොහොමත් ඉතින් ඕවට කලින් කරන්න කොච්චර වැඩ තියනවද? අපේ අයට

    ඕව කරන්න කලින් තම තමන්ගේ පවුල් වල අයට සලකල ඉන්න ඕන නේ බන්, මගුලක් කතා කරනව :lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් බන් අපේ පැත්තෙ එකෙකුට බස් දෙකක්ම තියෙනවා,, ඒත් ඌ හිඟාකන්නෙ පරම්පරාවෙ රස්සාව නිසා
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔව් බන් අපේ පැත්තෙ එකෙකුට බස් දෙකක්ම තියෙනවා,, ඒත් ඌ හිඟාකන්නෙ පරම්පරාවෙ රස්සාව නිසා

    Code:
    [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]	ජොබ් එකක් නැති උන්ට...	12-16-2012 09:42 AM	tho thoge ammata salakapan. anunge *** hoyanne nathuwa

    :lol::lol::lol:

    දැන් කුණුහරප වලට තරු දානව වගේ
     

    TanJay

    Junior member
  • Oct 7, 2012
    292
    13
    18
    Boralesgamuwa
    Sirawata dn rassawak karana ekekutawada hindakala hoyanawa!!
    Dawasak matha dakka mudalali kenek hinganekgen maru illuwa pasee u nagitala yatin aran dunna
     

    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    tumblr_ll30dehhaf1qk1ihko1_500.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked::shocked::shocked:
    මාර චරිතනේ බං ලංකාවෙත් ඉන්නෙ.. හැබැයි ඉතිං හිඟාකන එක නම්බුයි බං දේශපාලුවොත් එක්ක බැලුවාම.. ඕක ඇත්ත ප්‍රවෘත්තියක්ද දන්නෙ නෑ.. C News එකෙන් නේද ගත්තෙ.. උන්ට දාන්න ප්‍රවෘත්ති නැතිවුණාම ඔය වගේ ගොන් ආතලුත් දෙනවා.. මම දැක්කා ආටක නාටක එකේ මාස කිහිපයකට කලින් ඔය වගේ ආතල් එකක් යනවා..:D
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    අපේ ගෙවල් පැත්තේ ගෑනු කෙනෙක් ඉන්නවා , ඒ ගෑනිට පිස්සු පාරවල් ගානේ යනවා ජරා ඇදුම් ඇඳගෙන , ඒ උනාට ඒ ගෑනිගේ bank account එකේ ලක්ෂ 40ක් තියෙනවලු .. මේ ලඟදි නෑදෑයෙක් ඇවිත් කිව්වා අපිට :yes::yes:
     
    කෝච්චියේ යන උන් සමහර විට දැකල ඇති..ගෑනියෙකුයි , මිනිහෙකුයි යනවා..ඉස්සර මිනිහට ඇවිදින්න බෑ..ගෑනි මිනිහව උස්සන් යනවා..දැන් මිනිහ හොදට ඇවිදගෙන යනවා..සතියකට කලින් ගෑනිට ලමයෙක් තියා මොකෙක් වත් උන්නේ නෑ..දැන් මාස 3 විතර පොඩි එකෙක් අරන් යනවා කිරි පිටි ගන්න සල්ලී නෑ කියලා..ඔය වගේ උන්ට නොදන්න මිනිස්සු අදටත් සල්ලි දෙනවා..