ජොබ් එකක් නැති උන්ට ජොබ් Idea එකක් පැය 2කට Rs 4000
ජොබ් එකක් නැද්ද? ලතවෙනවද? මේක කියවල බලපල්ලා
දුම්රිය ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක දී දුම්රිය මැදිරිවල හිගමන් යදිමින් සිටි පුද්ගලයන් දහඅට දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ අතර මේ අතරේ ධනවත් යාචකයෙක් ද සිටියේ ය.
මෙම ධනවත් හිඟන්නාගේ ප්රශ්න කිරීමේ දී ඔහුගේ බැංකු ගිණුමේ ලක්ෂ 20ක පමණ මුදලක් තිබෙන බවත් ඊට අමතරව ඔහු වෑන් රථයක සහ ති්රරෝද රථ දෙකක අයිතිකරු බවත් හෙළිවිණැයි දුම්රිය ආරක්ෂක නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම සුපිරි හිඟන්නා සන්තකයේ රුපියල් හාරදහසක මුදලක් තිබී සොයා ගෙන ඇති අතර ඔහු මෙම මුදල එක් රැස් කර ගෙන ඇත්තේ පැයක් පැය දෙකක කාලයක් ඇතුළත යැයි දුම්රිය ආරක්ෂක හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සුපිරි යාචකයා සතු ති්රරෝද රථ දෙක කුලී පදනම මත පුද්ගලයන් දෙදෙනකුට දී ලබා දී එයින් දෛනික ආදායමක් ලබන බව හෙළි වී ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.
ආබාධිත තත්ත්වයේ පසුවන මෙම සුපිරි යාචකයා ඔහුට අයත් වෑන් රථයෙන් නිවසේ රාගම දුම්රිය ස්ථානයට පැමිණ දුම්රියපොළට ගොඩවන බවත් දුම්රිය ආරක්ෂක නිලධාරියා කීය.
වැරහිලි ඇඳගෙන දුම්රියේ හිඟමනේ යෙදෙන මොහු නිවසට ගිය පසුව හොඳ ඇඳුම් පැළඳුම් ඇඳගෙන සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නකු යැයිද කියති.

Last edited: