ජොබ් එකක් හම්බුනා යනවද නැත්ද කියලා

Donperidon

Active member
  • Feb 27, 2021
    192
    184
    43
    මට ජොබ් එකක් හම්බුනා, fully work from home , පඩිය 86000. මොකද කියන්නේ? දැනට ඉන්න එක එපාවෙනවා 45000 හම්බවෙන්නේ, යන්න ඕනි bus වල. Rs 300 යනවා
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    මට ජොබ් එකක් හම්බුනා, fully රෙමොටේ, පඩිය 86000. මොකද කියන්නේ? දැනට ඉන්න එක එපාවෙනවා 45000 හම්බවෙන්නේ
    රිමෝට් නම් යන්න එපා බන් එච්චර හොද නැති රටක් වාර්ගික අවුල්. ඔහේ නැගෙනහිර රිමෝට් බටහිර රිමෝට් කියලා රටවල් දෙක්කට බෙදුවා කියලා උන් වලි. මොකද්ද බන් ජොබ්‍ එක UN ද 🙄
     

    HmNRazor

    Well-known member
  • හරියන්න හරි වරදින්න හරි තමන්ගේ ජීවිතේ තීරණ තනියම ගන්න පුරුදුවෙයන් පිරිමියෙක් උනාම! අනිත් අයගෙ පලියට ජීවිතේ තීරණ ගන්න එපා! උදාහරණ රට යන සීන් නම් තමන්ම හොයලා බලලා කරන එක වැදගත් මොකද රටකට ගිහිල්ලා වෙන හැමදේටම මූණ දෙන්න වෙන්නෙ තනියම නිසා! 👍

    (තව දෙයක් රිමෝට් ජොබ් කරනවා කියලා යන උන් / ගිය උන් පුදුම කට්ටක් කන්නෙ, එහෙමත් එකෙක්ට තමා හරිහමන් situation එකක් සෙට් වෙන්නෙ)
     

    Donperidon

    Active member
  • Feb 27, 2021
    192
    184
    43
    රිමෝට් නම් යන්න එපා බන් එච්චර හොද නැති රටක් වාර්ගික අවුල්. ඔහේ නැගෙනහිර රිමෝට් බටහිර රිමෝට් කියලා රටවල් දෙක්කට බෙදුවා කියලා උන් වලි. මොකද්ද බන් ජොබ්‍ එක UN ද 🙄

    හරියන්න හරි වරදින්න හරි තමන්ගේ ජීවිතේ තීරණ තනියම ගන්න පුරුදුවෙයන් පිරිමියෙක් උනාම! අනිත් අයගෙ පලියට ජීවිතේ තීරණ ගන්න එපා! උදාහරණ රට යන සීන් නම් තමන්ම හොයලා බලලා කරන එක වැදගත් මොකද රටකට ගිහිල්ලා වෙන හැමදේටම මූණ දෙන්න වෙන්නෙ තනියම නිසා! 👍
    Remote kiwwe work from home බන්
     

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    මට ජොබ් එකක් හම්බුනා, fully රෙමොටේ, පඩිය 86000. මොකද කියන්නේ? දැනට ඉන්න එක එපාවෙනවා 45000 හම්බවෙන්නේ
    mona jeewithada ban mewa
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    haha I hope that was sarcasm
    නෑ බන් මූ රිමොට් එක්කට යනවා කිව්වාමයි පඩියයි දැක්කම හිතුවේ ටිමෝරෙට යනවා කියලා . එක හෙන කන්ෆිල්ක්ට් රටක් . මූ ගුලි කාලද කොහෙද බන් රිමෝට් වල ආයේ කොහේ යන්නද . මේ පුක්මන්තා වෙලා ඉන්න වෙලාවේ මුං දෙන අතල් .
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    නැහැ, financial auditing
    දැනට ලැබෙන ගානට වැඩී නම් කරපන් . දන්නේ නැත්තම් කරන්න බාරගෙන ඉගෙන ගනින්. ඔඩිට් කිව්වේ එකවුන්ට්ස් නම් ඉතින් උන් ලෙජර්ස් ටික උබට දෙන විදියට ඇහැකි ලෙස කරපන්. උන් මාටිය ගහල ඒවත් වෙනස් කරල දෙනවනම් උබට ෆිසිකලි කරන්න බෑනේ. පුලුවන් ලෙස මාටිය ගහපුව හොයලා දීපන් . හැබැයි ජොබ් සෙකුරිටි ගැන හිතන්න .
     
    • Like
    Reactions: HmNRazor