මට ජොබ් එකක් හම්බුනා, fully work from home , පඩිය 86000. මොකද කියන්නේ? දැනට ඉන්න එක එපාවෙනවා 45000 හම්බවෙන්නේ, යන්න ඕනි bus වල. Rs 300 යනවා
Last edited:
රිමෝට් නම් යන්න එපා බන් එච්චර හොද නැති රටක් වාර්ගික අවුල්. ඔහේ නැගෙනහිර රිමෝට් බටහිර රිමෝට් කියලා රටවල් දෙක්කට බෙදුවා කියලා උන් වලි. මොකද්ද බන් ජොබ් එක UN දමට ජොබ් එකක් හම්බුනා, fully රෙමොටේ, පඩිය 86000. මොකද කියන්නේ? දැනට ඉන්න එක එපාවෙනවා 45000 හම්බවෙන්නේ
රිමෝට් නම් යන්න එපා බන් එච්චර හොද නැති රටක් වාර්ගික අවුල්. ඔහේ නැගෙනහිර රිමෝට් බටහිර රිමෝට් කියලා රටවල් දෙක්කට බෙදුවා කියලා උන් වලි. මොකද්ද බන් ජොබ් එක UN ද![]()
Remote kiwwe work from home බන්හරියන්න හරි වරදින්න හරි තමන්ගේ ජීවිතේ තීරණ තනියම ගන්න පුරුදුවෙයන් පිරිමියෙක් උනාම! අනිත් අයගෙ පලියට ජීවිතේ තීරණ ගන්න එපා! උදාහරණ රට යන සීන් නම් තමන්ම හොයලා බලලා කරන එක වැදගත් මොකද රටකට ගිහිල්ලා වෙන හැමදේටම මූණ දෙන්න වෙන්නෙ තනියම නිසා!![]()
Remote nam yanne mokada yako?මට ජොබ් එකක් හම්බුනා, fully රෙමොටේ, පඩිය 86000. මොකද කියන්නේ? දැනට ඉන්න එක එපාවෙනවා 45000 හම්බවෙන්නේ
හරියට කියපන් ඉතින් Remote working කියන එක migrate වෙලත් කරන උන් ඉන්නවා නේRemote kiwwe work from home බන්
mona jeewithada ban mewaමට ජොබ් එකක් හම්බුනා, fully රෙමොටේ, පඩිය 86000. මොකද කියන්නේ? දැනට ඉන්න එක එපාවෙනවා 45000 හම්බවෙන්නේ
ටිමෝරේට නෙමෙයිද බන් යන්නේ ? අපරාදේ ලියපුවා මමRemote kiwwe work from home බන්
නැහැ machan මෙහෙ ඉදන්... South africa company ekaktaහරියට කියපන් ඉතින් Remote working කියන එක migrate වෙලත් කරන උන් ඉන්නවා නේ![]()
Ymona jeewithada ban mewa
haha I hope that was sarcasmටිමෝරේට නෙමෙයිද බන් යන්නේ ? අපරාදේ ලියපුවා මම![]()
උදේ 7-4 ඉන්න ඕනේ බන් onlneඒක රිමෝට් නම් ඒකයි මේකයි දෙකම කරපන්.![]()
45k kin jeewath wenna puluwanda? 86k th kohomawathma justify karanna ba.නැහැ machan මෙහෙ ඉදන්... South africa company ekakta
Y
------ Post added on Jul 15, 2022 at 12:07 AM
නෑ බන් මූ රිමොට් එක්කට යනවා කිව්වාමයි පඩියයි දැක්කම හිතුවේ ටිමෝරෙට යනවා කියලා . එක හෙන කන්ෆිල්ක්ට් රටක් . මූ ගුලි කාලද කොහෙද බන් රිමෝට් වල ආයේ කොහේ යන්නද . මේ පුක්මන්තා වෙලා ඉන්න වෙලාවේ මුං දෙන අතල් .haha I hope that was sarcasm
45k kin jeewath wenna puluwanda? 86k th kohomawathma justify karanna ba.
IT neweida?
දැනට ලැබෙන ගානට වැඩී නම් කරපන් . දන්නේ නැත්තම් කරන්න බාරගෙන ඉගෙන ගනින්. ඔඩිට් කිව්වේ එකවුන්ට්ස් නම් ඉතින් උන් ලෙජර්ස් ටික උබට දෙන විදියට ඇහැකි ලෙස කරපන්. උන් මාටිය ගහල ඒවත් වෙනස් කරල දෙනවනම් උබට ෆිසිකලි කරන්න බෑනේ. පුලුවන් ලෙස මාටිය ගහපුව හොයලා දීපන් . හැබැයි ජොබ් සෙකුරිටි ගැන හිතන්න .නැහැ, financial auditing