ජොබ් එකක් හම්බුනා යනවද නැත්ද කියලා

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,695
    5,241
    113
    රිමෝට් නම් යන්න එපා බන් එච්චර හොද නැති රටක් වාර්ගික අවුල්. ඔහේ නැගෙනහිර රිමෝට් බටහිර රිමෝට් කියලා රටවල් දෙක්කට බෙදුවා කියලා උන් වලි. මොකද්ද බන් ජොබ්‍ එක UN ද 🙄
    whtooo
     
    • Haha
    Reactions: Don GasCan

    Donperidon

    Active member
  • Feb 27, 2021
    192
    184
    43
    දැනට ලැබෙන ගානට වැඩී නම් කරපන් . දන්නේ නැත්තම් කරන්න බාරගෙන ඉගෙන ගනින්. ඔඩිට් කිව්වේ එකවුන්ට්ස් නම් ඉතින් උන් ලෙජර්ස් ටික උබට දෙන විදියට ඇහැකි ලෙස කරපන්. උන් මාටිය ගහල ඒවත් වෙනස් කරල දෙනවනම් උබට ෆිසිකලි කරන්න බෑනේ. පුලුවන් ලෙස මාටිය ගහපුව හොයලා දීපන් . හැබැයි ජොබ් සෙකුරිටි ගැන හිතන්න .
    එල machan