ජොබ් එකට Buzzcut hairstyle එක හරියනවද?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    250px-Nazemkadri.png


    කොල්ලනේ ගොඩක් ෆෝමල් අඳින්න ඕන ජොබ් එකක් කරන කෙනෙක්ට buzzcut වගේ hairstyle එකක් හරියනවද? මගේ දැන් කොන්ඩෙ ටිකක් දිගයි. මට මේක එක එක Products යූස් කර කර ස්ටයිල් කරල එපා වෙලා. විනාඩ 5ක් 10ක් කොන්ඩෙ හදන්න ඕන. මළ වදේ. මම බැලුවේ buzzcut කපන්න. ඒත් මගේ ජීවිතේටම එච්චර කොටට කොන්ඩෙ කපල නෑ ස්කෝලෙ කාල වත්.

    මේ වගේ කට් එකක් ගලපෙන්නේ නැතිවෙයිද? විශේෂයෙන් ෆෝමල් අදින්න ඕන ජොබකට? මම අහන්නේ කැපුවට පස්සේ ඕක වැවෙන්න ගොඩක් කල් යන නිසා.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    මෙහෙමයි ඔලුවේ හැඩය අනුව තමයි බන් කට් එක සෙට් වෙන්නේ,උබේ ඔලුවේ ෆොටෝ එකක් දාපන් බලන්න,හැම කට් එකක්ම හැමෝටම සෙට් වෙන්නැ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    ඇයි

    ගැලපෙන්නැති වෙන්න පුලුවන්නේ බන් ඒකිය
    හැම කට් එකම ගැලපෙන්නේ නැති මම දන්නා එක ජොබ් එකක් විතරයි තියෙන්නේ. ඒ තමා teaching job එක. උඹ ගුරුවරයෙක් නෙමෙයි නම් මොනවටද ඔච්චර හිතන්නේ කට් එකක් ගැන.
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    හැම කට් එකම ගැලපෙන්නේ නැති මම දන්නා එක ජොබ් එකක් විතරයි තියෙන්නේ. ඒ තමා teaching job එක. උඹ ගුරුවරයෙක් නෙමෙයි නම් මොනවටද ඔච්චර හිතන්නේ කට් එකක් ගැන.

    ඔව් නෙ?

    උබේ ඔලුවේ ෆොටෝ එකක් දාපන් බලන්න,හැම කට් එකක්ම හැමෝටම සෙට් වෙන්නැ

    මට තේරෙන්නෑ බන් උබ කියන එක?

    Office ekata awulak naha ube face ekata awulak naththan.

    හම්..
     
    • Like
    Reactions: Heshan Daminda

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    ඔහොම ගොන් විදියටම කට් එක ගාන්න එපා බන්.. කොටට කැපුවත් ඒක කරන විදියක් තියෙනවා.. අපේ උන් දන්නේ නෑ ෆේඩ් එක ලස්සනට ගහන්න.. ඔය ෆේඩ් එක ලස්සනට කරන්න ඕනේ.. ඔහේ ගහලා දානවා ඉතින් පාරේ යනකොට අහනවා බූට් කාලද අරකද මේකද කියලා..

    බලපන් මේ ෆේඩ් එකේ ලස්සන...

    01_normal-fade-1.jpg


    ඔහොම කපලා පොඩි ජෙල් එකක් ගාපන් වෙට් වෙන්න.. ලස්සනට කැෂුවල් ඇඳපන්.. හොඳ පර්ෆියුම් එකක් ගහපන්... හැන්ඩියා වගේ ඉඳපන්... කොණ්ඩේ ස්ටයිල් වැඩක් නෑ.. ජෙන්ටා වගේ ඇඳලා ඉඳපන්.. කෙල්ලොත් ආසයි..