ජොබ් එකෙන් අයින් වෙන්න ඕනි ....අදහසක් දෙන්න

good-man

Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    කවදාවත් ඉන්න ජොබ් එකෙන් අයින් වෙලා වෙන ජොබ් හොයන්න එපා බං වෙන එකකට යන්නම ඕන නම් වෙන ජොබ් එකක් හොයාගෙන ඉන්න එකෙන් අයින් වෙයන් මාස දෙකක පඩි දෙන්න වෙන එකට ලෝබ වෙන්න එපා
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    ඇයි උබ ජෝන් කීල්ස් බැලුවේ නැත්තේ.

    appah John keels padi na bung , kochara posh unath executive un 2 years experince untath 30000 na samaha unta degree th thiyagena :no::no: , salary nam pattama chater , anika eka life style eka ekka no saving , posh innath ona ne :rolleyes::rolleyes:
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    Joe ekak set wenakam oken ayin wenna epa. Job ekak nathi kenekta Interview ekakadi thiyena value eka aduy. Ithuru niwadu tika dala tikak kalin yanna set karaganna puluwan. Kohoma hari one month notice dila yanna set karaganna. Godak company walinnam uparima 2 weeks walin job ekata enna kiyanawa. Ehemath ekak thama One month walin enna kiyanne. Ayin welanam job hoyanawa boru machan.
    Degree ekak thiyana eke Chartered Accountancy business level godadagaththanam athi ban. Nathnam Executive Level athi. Try karala balapan
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    :yes::yes:

    anika ban me dawas wala economy eka watila thiyanne hodatama

    aluth job ekak hoya ganna puluwan weida manda

    degree gahapu fresh gradtue lata nam patta amarui honda salary thiyana ekakata yanna IT wage newe nam dan situation ekata

    Civil engineering government uni untath thiyanne 35000- 40000 basic salary jobs :baffled::baffled::baffled: , mokada dan jobs na kiyala danna seen eka nisa company th padi wadiya denne na offers denakota fresh graduate ayata
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Thnx bn..hamogema ideas,advice wlaata....dan inna tana awlak na..Salary eka 37wage labenawa...+ bonus labenawa awuruddata 3 times....eth mata career path ekak na bn..ekai me awla....mm danata apply kara job keepayakata..balamu...ubala kiyanawa wage risk ekak tiyenawa me job eken ayn wela job hoyanna giyot...eka nisa resign wena eka job ekak set unama karanawa..neda..
     

    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28
    කතාව මේකයි මචන්ලා...මම දැනට ජොබ් එක කරන තැන කිසිම ප්‍රශ්නයක් නෑ ...දැනට join වෙලා අවුරුදු 2යි මාස 7යි ...accounts dpt එකේ ඉන්නේ..මම accounts qualification මොනවත් නැතුව අවේ,එත් Bus.Admin degree එකේ final year හිටියේ ..Last year degree එක complete කරා ..මට මේ අවුරුද්දේ promotion එකකුත් ලැබුනා..ලොකු එකක් නම් නෙවෙයි ..Executive grade තාම ..එත් salary එකේ ලොකු වෙනසක් උනේ නැ ..හැමෝටම එහෙමයි මේ පාර ..last year business පොඩ්ඩක් අඩු නිසා එහෙම කරන්න ඇත්තේ...එක නම් අව්ලක් නෑ..

    ප්‍රශ්නේ තියෙන්නේ එක නෙවෙයි ..ම‍ට accounts qualifications නැති නිසා ඉදිරියට යන්න අමාරුයි ..මට දැන් ඒවා කරන්න කාලයකුත් නෑ ( දැන් ටිකක් වයසයි )..අනිත් එක මම කරපු degree එකෙත් value එකක් නෑ මෙතනට accounts degree එකක් නොවෙන නිසා ....එක නිසා මම තීරණය කරා අයින් වෙන්න ..එත් කනට ගැහුවා වගේ යන්න බෑ මොකද මෙතන මම හොදට වැඩ කරපු නිසා..3 months notice දීලා යන්න ඕනි ..කලගුණ තියෙන්න ඕනිනේ බන් ..එත් බය තියෙන්නේ අයින් වෙලා වෙන ජොබ් එකක් හොයාගන්න පුලුවන්ද කියලා ..වයස 28+ වගේ වෙනවා දැන් ..මොකද්ද බන් කරන්නේ..මම මේ දවස් වල නිකමට apply කරා කීපයකට ..එකකට දෙකකට කතා කරා ..එත් එක පාරට කියනවා හෙට එන්න කියලා ..එත් එහෙම යන්න බෑනේ ..එකයි අයින් වෙලාම යන්න බලන්නේ ...උබල දන්නා තැනක් තියෙනවද හදිසියේ හරි job එකක් set වෙනකන් temporary join වෙලා හරි permenet කරන්න පුළුවන් තැනක් ...උදව් plz

    Mata nam heta join wenna puluwan..mata set karala dennko
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    meke idan hoyanna ba bn...mata dan kata kara last week interview ekakata..ada dawal call karala heta ude enna kiynawa...job ekak karaddi ehema yanna bane bnz...anit eka godak aya kamati na api resign wela enakan balagena inna..immediate join wenawa nam kamati..




    ehema kisima thanaka push ekak na.... danata wadakarana thana 3months notice denna one kiwwama katha karala wisadaganna puluwan.... 2 months wada karala 1 month thiyena leave tika dapan..... job ekak nathuwa thiyena eken ain wenna epa ......