ජොබ් එකෙන් අයින් වෙන්න ඕනි ....අදහසක් දෙන්න
කතාව මේකයි මචන්ලා...මම දැනට ජොබ් එක කරන තැන කිසිම ප්‍රශ්නයක් නෑ ...දැනට join වෙලා අවුරුදු 2යි මාස 7යි ...accounts dpt එකේ ඉන්නේ..මම accounts qualification මොනවත් නැතුව අවේ,එත් Bus.Admin degree එකේ final year හිටියේ ..Last year degree එක complete කරා ..මට මේ අවුරුද්දේ promotion එකකුත් ලැබුනා..ලොකු එකක් නම් නෙවෙයි ..Executive grade තාම ..එත් salary එකේ ලොකු වෙනසක් උනේ නැ ..හැමෝටම එහෙමයි මේ පාර ..last year business පොඩ්ඩක් අඩු නිසා එහෙම කරන්න ඇත්තේ...එක නම් අව්ලක් නෑ..
ප්‍රශ්නේ තියෙන්නේ එක නෙවෙයි ..මට accounts qualifications නැති නිසා ඉදිරියට යන්න අමාරුයි ..මට දැන් ඒවා කරන්න කාලයකුත් නෑ ( දැන් ටිකක් වයසයි )..අනිත් එක මම කරපු degree එකෙත් value එකක් නෑ මෙතනට accounts degree එකක් නොවෙන නිසා ....එක නිසා මම තීරණය කරා අයින් වෙන්න ..එත් කනට ගැහුවා වගේ යන්න බෑ මොකද මෙතන මම හොදට වැඩ කරපු නිසා..3 months notice දීලා යන්න ඕනි ..කලගුණ තියෙන්න ඕනිනේ බන් ..එත් බය තියෙන්නේ අයින් වෙලා වෙන ජොබ් එකක් හොයාගන්න පුලුවන්ද කියලා ..වයස 28+ වගේ වෙනවා දැන් ..මොකද්ද බන් කරන්නේ..මම මේ දවස් වල නිකමට apply කරා කීපයකට ..එකකට දෙකකට කතා කරා ..එත් එක පාරට කියනවා හෙට එන්න කියලා ..එත් එහෙම යන්න බෑනේ ..එකයි අයින් වෙලාම යන්න බලන්නේ ...උබල දන්නා තැනක් තියෙනවද හදිසියේ හරි job එකක් set වෙනකන් temporary join වෙලා හරි permenet කරන්න පුළුවන් තැනක් ...උදව් plz

. Wadaknee padi nee wada witharayi