ගේ හැදුවෙ නුවරනේ බන්. උබ වෙන්නප්පුවේ කොහෙද? මිල් රොයිලගෙ ගෙවල් ලගද? මගේ නන්ගිගේ කොල්ල වෙන්නප්පුවේ.
වෙන්නප්පුවෙ කිව්වට මාරවිල ඉන්නෙ ඉතිං.. ඇහුවම කියන්නෙ එකටම එහෙම.. මාරවිල කිවුවට දන්නෙ නෑනෙ
ගේ හැදුවෙ නුවරනේ බන්. උබ වෙන්නප්පුවේ කොහෙද? මිල් රොයිලගෙ ගෙවල් ලගද? මගේ නන්ගිගේ කොල්ල වෙන්නප්පුවේ.
එ මොකද බොලව් ..මෙහෙ උන් කොන කපපු උන් හෙව්වට අපිද පලි
thopi thama waga kiyanna one![]()

ඉන්න සුකිරි කෑලි කොලබ ගිහින් .දැන් ඉන්නේ මල යක්ෂණියෝ වගේ උන් විතරයි මෙහෙ 
ඇයි බන් එකේ ගෙදර තියන සම්බොලා අබරන්නද? කාත් එක්ක හරි යනවනම් ලොකු දෙයක්. ගිය එකා පව් ඉතින්. දැන් 30ක් නෙව.නංගිට කොල්ලෙක් සෙට් වෙනවනම් එකාට සද්දේ දාලා දෙකක් අයින්න එපයි![]()
මාතලේ උන් ඔක්කොම තම්බින්ට පුක දීලා ඉවරයි.![]()
මම නුවර කීවට ඉන්නේ මාතලේ වගේ .මාතලේ කීවට මාතලෙනුත් 4 kmවගේ දුරින්වෙන්නප්පුවෙ කිව්වට මාරවිල ඉන්නෙ ඉතිං.. ඇහුවම කියන්නෙ එකටම එහෙම.. මාරවිල කිවුවට දන්නෙ නෑනෙ

එ මොකද බොලව් ..මෙහෙ උන් කොන කපපු උන් හෙව්වට අපිද පලිඉන්න සුකිරි කෑලි කොලබ ගිහින් .දැන් ඉන්නේ මල යක්ෂණියෝ වගේ උන් විතරයි මෙහෙ
![]()


ටහු.. මාරවිල කොහෙද වෙන්නප්පුව කොහෙද? මම ගිය මාසේ ආවා ලන්සිගම මහලු මඩමට. දානයක් දෙන්න. යාලුවො ඉන්නවා මාරවිල.වෙන්නප්පුවෙ කිව්වට මාරවිල ඉන්නෙ ඉතිං.. ඇහුවම කියන්නෙ එකටම එහෙම.. මාරවිල කිවුවට දන්නෙ නෑනෙ
ඇයි බන් එකේ ගෙදර තියන සම්බොලා අබරන්නද? කාත් එක්ක හරි යනවනම් ලොකු දෙයක්. ගිය එකා පව් ඉතින්. දැන් 30ක් නෙව.
උඹලට ඉතිං මූදු හුලං සැප නෑනෙ පුතා..
අපේ වත්තෙ හොඳට ගස් තියනව. එකක් කපන්න දෙන්නෙ නෑ මම අම්මලගෙන් ගේම ඉල්ලල ගස් පරිස්සම් කරගන්නව
ඉතින් කර වෙන්නෙ නෑ..![]()
ඇයි මනුස්සයෝ නම්කිගේ යාළුවො සෙට් කරන ආතල් එකක්වත් ගන්න පුළුවන් ගෙදරනම් ඉන්නේ .කොයි තරම් දේවල් කරගන්න පුලුවන්ද නම්කිට කොල්ලෙක් නැත්තන්ඇයි බන් එකේ ගෙදර තියන සම්බොලා අබරන්නද? කාත් එක්ක හරි යනවනම් ලොකු දෙයක්. ගිය එකා පව් ඉතින්. දැන් 30ක් නෙව.



දරු 3 දෙනෙක්ගේ පියෙක් උට්ටො.යකෝ නංගිටත් 30 නම් ඔබතුමාට 40ක් විතර ඇතිනෙ.. අපි පට්ට සූටිනෙ
දුක තමා විමලෝ සුමනෝ කමලෝ කිවලුඒක තමයි එහෙනම් ඇරෝට වෙලා තියෙනෙන


මම නුවර කීවට ඉන්නේ මාතලේ වගේ .මාතලේ කීවට මාතලෙනුත් 4 kmවගේ දුරින්![]()

යකෝ නංගිටත් 30 නම් ඔබතුමාට 40ක් විතර ඇතිනෙ.. අපි පට්ට සූටිනෙ


නාකි ජනපති උබ වියදම් දරනවද නන්ගිගේ. මල කරුමයක් යකො. අපේ ගැනිත් එක්ක බොක්කේ ෆිට්. ඇදුම්ම ගන්නවා. ඉවරයක් නැ.ඇයි මනුස්සයෝ නම්කිගේ යාළුවො සෙට් කරන ආතල් එකක්වත් ගන්න පුළුවන් ගෙදරනම් ඉන්නේ .කොයි තරම් දේවල් කරගන්න පුලුවන්ද නම්කිට කොල්ලෙක් නැත්තන්![]()
යකෝ නංගිටත් 30 නම් ඔබතුමාට 40ක් විතර ඇතිනෙ.. අපි පට්ට සූටිනෙ
අනේ සුනාමියක් වරකෝ උඩහට දුවන් එන හැටි බලන්නඋඹලට ඉතිං මූදු හුලං සැප නෑනෙ පුතා..
අපේ වත්තෙ හොඳට ගස් තියනව. එකක් කපන්න දෙන්නෙ නෑ මම අම්මලගෙන් ගේම ඉල්ලල ගස් පරිස්සම් කරගන්නව
ඉතින් කර වෙන්නෙ නෑ..![]()

මුහුදු හුලන් ගැන කතා නොකර ඉමු .වැස්ස හමත් දාඩිය බේරෙන එකේ ඔය හුල වදින්න මුහුදක් අයිනටම යන්න එපැයි .කොලබ ආවම මුහුද දකින්නත් හම්බෙන්නේ කලාතුරකින් .ඔක්කොම අර කොන්ක්රීට් මගුල් නගරේ ඇතුලෙනේ තියෙන්නේ මුහුද පෙන ඉසව්වේ පොඩි පොඩි තැන ටිකක්නේ තියෙන්නේ .ජොබක් සෙට් උනත් කොන්ක්රීට් වනේ මැද සෙට් වෙන්නේ .මුහුදු හුලග හීනෙන් තම එතකොට වදින්නේඅනේද කියන්නේ.කොහේද මුන් ඉතින් අර විස දුම බිබී ඉන්න එකනේ

අනික හුන්ඩු ගෙවල් ..නිදහසේ නාගන්නවත් නැ .සුට්ටන් කාමරේක නාපන්කෝ ..මෙහෙ ඒමද ලිදකට ගිහින් හුලන් වැඩි වැඩි නානවා 

අනේ ඔය එහෙන් මෙහෙන් දාල යන පාරවල් නං දන්නේ නෑ මමකුරුනැගල පැත්තෙන් නුවර ටවුන් එන්නේ නැතුව තැන්නේකුඹුරේ යන්න බැරිද? දිගන සයිඩ් එකෙන්. මට රිදී විහාරෙටත් යන්න ඔනා. එහෙන් දාගෙන ඇතුලෙන් යන්න විදිහක් නැද්ද?