ජොබ් එකෙන් අස් උනා. දැන් කියපල්ලා

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ගේ හැදුවෙ නුවරනේ බන්. උබ වෙන්නප්පුවේ කොහෙද? මිල් රොයිලගෙ ගෙවල් ලගද? මගේ නන්ගිගේ කොල්ල වෙන්නප්පුවේ.

    වෙන්නප්පුවෙ කිව්වට මාරවිල ඉන්නෙ ඉතිං.. ඇහුවම කියන්නෙ එකටම එහෙම.. මාරවිල කිවුවට දන්නෙ නෑනෙ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :sorry:

    thopi thama waga kiyanna one :growl::growl::growl:
    එ මොකද බොලව් ..මෙහෙ උන් කොන කපපු උන් හෙව්වට අපිද පලි :frown::frown:ඉන්න සුකිරි කෑලි කොලබ ගිහින් .දැන් ඉන්නේ මල යක්ෂණියෝ වගේ උන් විතරයි මෙහෙ :(
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    නංගිට කොල්ලෙක් සෙට් වෙනවනම් එකාට සද්දේ දාලා දෙකක් අයින්න එපයි :yes::yes:
    ඇයි බන් එකේ ගෙදර තියන සම්බොලා අබරන්නද? කාත් එක්ක හරි යනවනම් ලොකු දෙයක්. ගිය එකා පව් ඉතින්. දැන් 30ක් නෙව.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වෙන්නප්පුවෙ කිව්වට මාරවිල ඉන්නෙ ඉතිං.. ඇහුවම කියන්නෙ එකටම එහෙම.. මාරවිල කිවුවට දන්නෙ නෑනෙ
    මම නුවර කීවට ඉන්නේ මාතලේ වගේ .මාතලේ කීවට මාතලෙනුත් 4 kmවගේ දුරින් :lol:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    එ මොකද බොලව් ..මෙහෙ උන් කොන කපපු උන් හෙව්වට අපිද පලි :frown::frown:ඉන්න සුකිරි කෑලි කොලබ ගිහින් .දැන් ඉන්නේ මල යක්ෂණියෝ වගේ උන් විතරයි මෙහෙ :(

    :angry::sorry:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    වෙන්නප්පුවෙ කිව්වට මාරවිල ඉන්නෙ ඉතිං.. ඇහුවම කියන්නෙ එකටම එහෙම.. මාරවිල කිවුවට දන්නෙ නෑනෙ
    ටහු.. මාරවිල කොහෙද වෙන්නප්පුව කොහෙද? මම ගිය මාසේ ආවා ලන්සිගම මහලු මඩමට. දානයක් දෙන්න. යාලුවො ඉන්නවා මාරවිල.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඇයි බන් එකේ ගෙදර තියන සම්බොලා අබරන්නද? කාත් එක්ක හරි යනවනම් ලොකු දෙයක්. ගිය එකා පව් ඉතින්. දැන් 30ක් නෙව.

    යකෝ නංගිටත් 30 නම් ඔබතුමාට 40ක් විතර ඇතිනෙ.. අපි පට්ට සූටිනෙ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹලට ඉතිං මූදු හුලං සැප නෑනෙ පුතා..
    අපේ වත්තෙ හොඳට ගස් තියනව. එකක් කපන්න දෙන්නෙ නෑ මම අම්මලගෙන් ගේම ඉල්ලල ගස් පරිස්සම් කරගන්නව :love:
    ඉතින් කර වෙන්නෙ නෑ.. :P

    අනේද කියන්නේ.කොහේද මුන් ඉතින් අර විස දුම බිබී ඉන්න එකනේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇයි බන් එකේ ගෙදර තියන සම්බොලා අබරන්නද? කාත් එක්ක හරි යනවනම් ලොකු දෙයක්. ගිය එකා පව් ඉතින්. දැන් 30ක් නෙව.
    ඇයි මනුස්සයෝ නම්කිගේ යාළුවො සෙට් කරන ආතල් එකක්වත් ගන්න පුළුවන් ගෙදරනම් ඉන්නේ .කොයි තරම් දේවල් කරගන්න පුලුවන්ද නම්කිට කොල්ලෙක් නැත්තන් :baffled::baffled::baffled:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මම නුවර කීවට ඉන්නේ මාතලේ වගේ .මාතලේ කීවට මාතලෙනුත් 4 kmවගේ දුරින් :lol:

    ඔනන් කිවුව ගොන් කතාවක්.. කිලෝ මීටර් 8යි :lol:
    කෙලින් පාර විනඩි 10යි
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඇයි මනුස්සයෝ නම්කිගේ යාළුවො සෙට් කරන ආතල් එකක්වත් ගන්න පුළුවන් ගෙදරනම් ඉන්නේ .කොයි තරම් දේවල් කරගන්න පුලුවන්ද නම්කිට කොල්ලෙක් නැත්තන් :baffled::baffled::baffled:
    උබ වියදම් දරනවද නන්ගිගේ. මල කරුමයක් යකො. අපේ ගැනිත් එක්ක බොක්කේ ෆිට්. ඇදුම්ම ගන්නවා. ඉවරයක් නැ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උඹලට ඉතිං මූදු හුලං සැප නෑනෙ පුතා..
    අපේ වත්තෙ හොඳට ගස් තියනව. එකක් කපන්න දෙන්නෙ නෑ මම අම්මලගෙන් ගේම ඉල්ලල ගස් පරිස්සම් කරගන්නව :love:
    ඉතින් කර වෙන්නෙ නෑ.. :P
    අනේ සුනාමියක් වරකෝ උඩහට දුවන් එන හැටි බලන්න :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනේද කියන්නේ.කොහේද මුන් ඉතින් අර විස දුම බිබී ඉන්න එකනේ
    මුහුදු හුලන් ගැන කතා නොකර ඉමු .වැස්ස හමත් දාඩිය බේරෙන එකේ ඔය හුල වදින්න මුහුදක් අයිනටම යන්න එපැයි .කොලබ ආවම මුහුද දකින්නත් හම්බෙන්නේ කලාතුරකින් .ඔක්කොම අර කොන්ක්‍රීට් මගුල් නගරේ ඇතුලෙනේ තියෙන්නේ මුහුද පෙන ඉසව්වේ පොඩි පොඩි තැන ටිකක්නේ තියෙන්නේ .ජොබක් සෙට් උනත් කොන්ක්‍රීට් වනේ මැද සෙට් වෙන්නේ .මුහුදු හුලග හීනෙන් තම එතකොට වදින්නේ :growl::growl:අනික හුන්ඩු ගෙවල් ..නිදහසේ නාගන්නවත් නැ .සුට්ටන් කාමරේක නාපන්කෝ ..මෙහෙ ඒමද ලිදකට ගිහින් හුලන් වැඩි වැඩි නානවා :yes::love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කුරුනැගල පැත්තෙන් නුවර ටවුන් එන්නේ නැතුව තැන්නේකුඹුරේ යන්න බැරිද? දිගන සයිඩ් එකෙන්. මට රිදී විහාරෙටත් යන්න ඔනා. එහෙන් දාගෙන ඇතුලෙන් යන්න විදිහක් නැද්ද?
    අනේ ඔය එහෙන් මෙහෙන් දාල යන පාරවල් නං දන්නේ නෑ මම :baffled: