ටහු.. මාරවිල කොහෙද වෙන්නප්පුව කොහෙද? මම ගිය මාසේ ආවා ලන්සිගම මහලු මඩමට. දානයක් දෙන්න. යාලුවො ඉන්නවා මාරවිල.
ලඟයි ලොකූ.. විනාඩි 10නෙ.. මාරවිල ටවුන් එක ලඟම.. යාලුවො මොනා කරන අයද.. පට්ට නාකි ඇති ඉතිං



ටහු.. මාරවිල කොහෙද වෙන්නප්පුව කොහෙද? මම ගිය මාසේ ආවා ලන්සිගම මහලු මඩමට. දානයක් දෙන්න. යාලුවො ඉන්නවා මාරවිල.



දරු 3 දෙනෙක්ගේ පියෙක් උට්ටො.


එ උනාට නාකි විසේ මුට .25-30 කෙල්ලෝ හොයන්නේ 
උබ වියදම් දරනවද නන්ගිගේ. මල කරුමයක් යකො. අපේ ගැනිත් එක්ක බොක්කේ ෆිට්. ඇදුම්ම ගන්නවා. ඉවරයක් නැ.


වියදම් නම් ඉතින් කපා හරින එකමයි හොද 
කොහෙද සුට්ටො ලිදවල්. අපිට වතුර ටැප්නේ. ක්ලොරින් නිකන්ද බන් දෙන්නේ නුවර ජල මන්ඩලේට. ඇදලා අරිනව පයිප්පෙන් දුම් එනවා.මුහුදු හුලන් ගැන කතා නොකර ඉමු .වැස්ස හමත් දාඩිය බේරෙන එකේ ඔය හුල වදින්න මුහුදක් අයිනටම යන්න එපැයි .කොලබ ආවම මුහුද දකින්නත් හම්බෙන්නේ කලාතුරකින් .ඔක්කොම අර කොන්ක්‍රීට් මගුල් නගරේ ඇතුලෙනේ තියෙන්නේ මුහුද පෙන ඉසව්වේ පොඩි පොඩි තැන ටිකක්නේ තියෙන්නේ .ජොබක් සෙට් උනත් කොන්ක්‍රීට් වනේ මැද සෙට් වෙන්නේ .මුහුදු හුලග හීනෙන් තම එතකොට වදින්නේඅනික හුන්ඩු ගෙවල් ..නිදහසේ නාගන්නවත් නැ .සුට්ටන් කාමරේක නාපන්කෝ ..මෙහෙ ඒමද ලිදකට ගිහින් හුලන් වැඩි වැඩි නානවා
![]()
අනේද කියන්නේ.කොහේද මුන් ඉතින් අර විස දුම බිබී ඉන්න එකනේ
දත් ඇති කාලේ මස් කන්න ඔනා බන්.එ උනාට නාකි විසේ මුට .25-30 කෙල්ලෝ හොයන්නේ
![]()
මුහුදු හුලන් ගැන කතා නොකර ඉමු .වැස්ස හමත් දාඩිය බේරෙන එකේ ඔය හුල වදින්න මුහුදක් අයිනටම යන්න එපැයි .කොලබ ආවම මුහුද දකින්නත් හම්බෙන්නේ කලාතුරකින් .ඔක්කොම අර කොන්ක්‍රීට් මගුල් නගරේ ඇතුලෙනේ තියෙන්නේ මුහුද පෙන ඉසව්වේ පොඩි පොඩි තැන ටිකක්නේ තියෙන්නේ .ජොබක් සෙට් උනත් කොන්ක්‍රීට් වනේ මැද සෙට් වෙන්නේ .මුහුදු හුලග හීනෙන් තම එතකොට වදින්නේඅනික හුන්ඩු ගෙවල් ..නිදහසේ නාගන්නවත් නැ .සුට්ටන් කාමරේක නාපන්කෝ ..මෙහෙ ඒමද ලිදකට ගිහින් හුලන් වැඩි වැඩි නානවා
![]()
මූදෙන් නෑවම ආය ගෙදර ඇවිත් ටැප් එකෙනුත් නාන්න ඕනේ කියන්නේ ඇත්තද බන්අපිනෙ දන්නෙ ඒකෙ සැප සමිය...
මම මේ නිකන් අහන්නේ දැනගන්න
නුවර කීවට ඔය අස්සේ ගමකට පලයන් ..මාතලේනම් මම ඇති වෙන්න නිදහස් සුවය විද්නවාකොහෙද සුට්ටො ලිදවල්. අපිට වතුර ටැප්නේ. ක්ලොරින් නිකන්ද බන් දෙන්නේ නුවර ජල මන්ඩලේට. ඇදලා අරිනව පයිප්පෙන් දුම් එනවා.

හැබැයි ඉතින් කොලබ උබලට වගේ සල්ලි ලැබෙන ජොබ් නම් නැ 
ඔව් බන්.. මලකොලම්. අපේ ලොකු කෙල්ලගේ ස්කූල් එකේ ලමයින්ගේ අම්මා කෙනෙක් අන්කල් කියන්න ගිහින් මට මල.අන්කල්...![]()
දත් කැඩෙන්න ගැනිගෙන් කෑවා දවසට තේරෙයිදත් ඇති කාලේ මස් කන්න ඔනා බන්.

මූදෙන් නෑවම ආය ගෙදර ඇවිත් ටැප් එකෙනුත් නාන්න ඕනේ කියන්නේ ඇත්තද බන්මම මේ නිකන් අහන්නේ දැනගන්න
![]()




මාතලේ උබ කොයිද? මම සුලු අපනයන එකට එනවා නිතර.නුවර කීවට ඔය අස්සේ ගමකට පලයන් ..මාතලේනම් මම ඇති වෙන්න නිදහස් සුවය විද්නවාහැබැයි ඉතින් කොලබ උබලට වගේ සල්ලි ලැබෙන ජොබ් නම් නැ
![]()
මූදෙන් නෑවම ආය ගෙදර ඇවිත් ටැප් එකෙනුත් නාන්න ඕනේ කියන්නේ ඇත්තද බන්මම මේ නිකන් අහන්නේ දැනගන්න
![]()

මූදෙන් නෑවම ආය ගෙදර ඇවිත් ටැප් එකෙනුත් නාන්න ඕනේ කියන්නේ ඇත්තද බන්මම මේ නිකන් අහන්නේ දැනගන්න
![]()