"සුදු මැණිකේට මෙහෙට එන්ට කියාලා කියන්ඩ අයියා.. රැල්ල සැර වැඩියි වගේ මූදට රූටාලා යයි ඕකිව" කියල කියනවද![]()
නෑ බං කතා අහන්න කලින් උන් මුදේ රැල්ල පාගන විලාසෙන් කියන්න පුළුවන්
"සුදු මැණිකේට මෙහෙට එන්ට කියාලා කියන්ඩ අයියා.. රැල්ල සැර වැඩියි වගේ මූදට රූටාලා යයි ඕකිව" කියල කියනවද![]()
උබලගේ ගමේ තමා දෙරනේ මුතු කුඩ එකේ රගපාන උඩරට මැනිකේ..ඒ අය නෙමේ ඒ ඈයො
යුඇන් හිටියේ පොඩි කලයයි. අවුරුද්දක් විතර. ඊට පස්සේ ඒ වගේම වෙන එකක හිටියේ.
යුඇන් එකේ හිටියේ නැ බන් වැඩිකල්. එතකොට යුද්දේ සින්හලීස් උන්ට නො චාන්ස් ලන්කාවේ වර්ක් අමාරුයි. මම කාලයක් හිටියා ට්‍රේනින්. ඩිග්‍රී එකෙන් පස්සේ ඉන්දියා හිටියා. ලන්කාවේ මිශන් එකේ හිටියෙ බොහොම පොඩි කාලයයි.Podi Silva - පොඩි සිල්වා;22407704 said:කොහෙද බන් හිටියේ
කොහොමද බන් පැනගත්තේ ඒකට
සැලකිලි පඩි එහෙම කොහොම ද
අම්මන්ඩිලා බන් එහේ ඉන්නෙ. පර්ස් එකට තට්ටු වෙන සීන් එකක්. කොලඹ එවා වගේ වන් නයිට් ස්ටැන්ඩ් අමාරුයි.මාතලේ පැත්තට අදින්න හොඳ හුලං හමයි
යුඇන් එකේ හිටියේ නැ බන් වැඩිකල්. එතකොට යුද්දේ සින්හලීස් උන්ට නො චාන්ස් ලන්කාවේ වර්ක් අමාරුයි. මම කාලයක් හිටියා ට්‍රේනින්. ඩිග්‍රී එකෙන් පස්සේ ඉන්දියා හිටියා. ලන්කාවේ මිශන් එකේ හිටියෙ බොහොම පොඩි කාලයයි.
උබලගේ ගමේ තමා දෙරනේ මුතු කුඩ එකේ රගපාන උඩරට මැනිකේ..
මූද වගේද බන්ස්.. තැන්නෙකුඹුරේ ගෙදට්ට බැල්කනි එකෙ පෙන්නේ කෙලින්ම මහවැලිගග. හොදට බැලුවොත් හිරකාරයොත් පෙනව එලොලු වවනවා.![]()
යුඇන් එකේ හිටියේ මගේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරගන්න. වැඩ කියලා දෙයක් නැ. හියුමැන්ටේරියන් වැඩ තමා. වොලන්ටියර් උන් ඉන්නවනේ ඔන තරම්. මම හිටියේ ඩිප්ලොමැටික් පැත්තේ. ඉන්ටනැශනල් රිලෙශන්ස් නේ මගේ ෆීල්ඩ් එක තිබ්බෙ. ඒ නිසා.Podi Silva - පොඩි සිල්වා;22407733 said:UN එක හරි නැද්ද බන්
මැරෙනකන් වැඩ ද
උබ කොහේ මොකද්ද කරපු Degree එක
හලාවත ආලුත් මාලු කියලා ලැල්ලක් තියේ..ඒ උනාට ඔයාට අලුත් සී ෆුඩ් නෑනෙ අන්කල්..
මම නුවර කීවට ඉන්නේ මාතලේ වගේ .මාතලේ කීවට මාතලෙනුත් 4 kmවගේ දුරින්![]()
උබලගේ පොල් කීයද? ටහිකෙන්න, කුරුනැගල පොල් තියන පැත්තේ 70යි. නුවර 60යි.ගිණි ගනන්නෙ..![]()

උබලගේ පොල් කීයද? ටහිකෙන්න, කුරුනැගල පොල් තියන පැත්තේ 70යි. නුවර 60යි.
මාලු නම් ලෙල්ලමෙන් බ්‍රො ගන්නේ.. ඉදලා හිටලා මම කොලඹ ඉන්නකොටත් මීගමු ගිහින් ගේනවා. 45 මිනිස්ට්නේ.
