ජොබ් එක කරන තැන ඉන්න කුපාඩියෝ

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    උබ කවුරුහරි කෙනෙක්ගෙන් උදව් අරගෙන ජොබ් එකකට පැනගත්ත කියල හිතපන්..

    ඒ කෙනා උබ ගිය කම්පැණිය ඇතුලෙම ඉන්න එකෙක් කියලත් හිතහන්.

    දැන් උබව ජොබ් එකට දාල දෙනවට ඌ උබෙන් ඉල්ලනවා බෝතලයක්.

    ඕක ඉල්ලල එක පාරින් ඉවර වෙනව නම් කමක් නෑ, එහෙම නැතුව ඒක පුරුද්දක් කරගෙන අඩුම මාස දෙක තුනකට වතාවක් හරි උබෙන් පාටි ඉල්ලගෙන එයි කියල හිතෙනවා නම් ඒ තත්වය ඇතිවෙන එක වළක්වාගෙන උබ පළවෙනි බෝතලේ දීලා සේප් වෙන්නෙ කොහොමද කියපල්ලකො:baffled:

    අනිත් එක " අඩේ මචන් හදිස්සියක් මට රු. ...... දියන්කො ' කියල හදිස්සියට සල්ලි අරන් නොදී ඉන්න එක.

    ඌ උබව් ජොබ් එකට දාල දුන්න නිසා උබ ලව්ව උගේ මුදල් අවශ්‍යතා සපුරාගන්න හදන එකෙන් උබල කැපෙන්නෙ කෝමද?


    ** ඔය වගේ situation එක්කදි ඇතිවෙන වෙන ප්‍රශ්නත් කොටන් යමල්ලා..

    උබලටත් ඔය වගේ අත්දැකීම් තියෙනම් කීවට කමක් නෑ ඈ:P
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    සැර වැඩීම බෝතලයක් අරන් දීලා ඔක්කොම පොවපන් ඌට..
    ටික දවස්කින් මැරිලා යයි නේ ඊට පස්සේ :lol:
    ස්වාභවික මරනයක්

    නෛස් අයිඩියා :baffled:

    karma's a bitch thread 1 දාන්නැද්ද?

    අමතකවුනානේ:D

    eka wara hoda brand ekak deela wade close karala dapan.

    ඒකනම් හොඳයි වගේ නෙහ්:oo:

    job karala na . katawath namenne na

    දවසක ගෑණිට නැමෙන්න වෙනවනෙ:P:lol::lol:
     

    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,302
    587
    113
    ඒ උනාට ගෑනීට නැමෙනවා නේ :lol:
    uba wage ponnayo tamai :lol:


    සැර වැඩීම බෝතලයක් අරන් දීලා ඔක්කොම පොවපන් ඌට..
    ටික දවස්කින් මැරිලා යයි නේ ඊට පස්සේ :lol:
    ස්වාභවික මරනයක්
    gon katha kiyannepa anatha kukulo


    දවසක ගෑණිට නැමෙන්න වෙනවනෙ:P:lol::lol:

    Job eka aran dunna ekata namenna oni vidiya awilla apen ahanne ay :lol:
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    apo thoo mu hena kunek yako . manussayek udawwak karama eke gunewath tiyanna danne na
    mu bothalayak aran denna bari kunu lobayek :lol:

    අනේ ඔයාල දෙන්න ගිහිල්ල සංසර්ගයේ යෙදෙන්න.:lol:

    බෝතලයක් දෙන්න බෑ කියල නෑනෙ පක්කුනේ:angry:.
    හැමදාම දෙන්න බෑ කියන්නෙ:no:
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    ow yakoo mu wage higannatnam malata udaw karanna hoda na.. hitapanko aru aran dunna job ekenma kaka meka hitana widiha amu kunek ban. ara charitha thunek eke podima eka wage mu. oona balapanko mu badinne thadi naaki ganiyekwa depalawalata. Thuuu kuna..:lol:

    අඩෝ වයි බන් මාවම ? :(
     
    • Haha
    Reactions: rukey184

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹ බයවෙලා ඉන්නෙ එහෙම ඉල්ලයි කියල නේද? ඉල්ලුවොත් මම බොන්නෙ නෑ කාටවත් බොන්න දෙන්නෙත් නෑ කියපන්.
     
    • Like
    Reactions: Erzo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,773
    113
    I think he deserve it.But when it become too much just in a joke say you don't have money.If it still become a problem then say it in a nice way you don't have money.If it still a problem say without a smile.if still a problem an angry face.It will be solved by then
     
    • Love
    Reactions: Erzo

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Anatha sinhala wesiyanta thiyena prashna
    Sinhala ponnayo udaw karanne na loweth.. karanawanam karanne issarahata apahu ganna balan
     
    • Angry
    Reactions: Erzo

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඕක නිසා තමයි මම සල්ලි කොළ නැතුව ඩෙබිට් කාඩ් එක විතරක් පාවිච්චි කරන්නේ.. කාඩ් එක පර්ස් එකේ හංගලා තියාගෙන රුපියල් 5ක් පර්ස් එකේ දාගෙන ඉන්නවා... කවුරු හරි සල්ලි ඉල්ලුවොත් පර්ස් එක ඇරලා සන්තකේටම තියෙන්නේ මෙච්චරයි කියනවා...
     
    • Like
    Reactions: Erzo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,773
    113
    FB_IMG_1606417688617.jpg
     
    • Like
    Reactions: Erzo