උබ කවුරුහරි කෙනෙක්ගෙන් උදව් අරගෙන ජොබ් එකකට පැනගත්ත කියල හිතපන්..
ඒ කෙනා උබ ගිය කම්පැණිය ඇතුලෙම ඉන්න එකෙක් කියලත් හිතහන්.
දැන් උබව ජොබ් එකට දාල දෙනවට ඌ උබෙන් ඉල්ලනවා බෝතලයක්.
ඕක ඉල්ලල එක පාරින් ඉවර වෙනව නම් කමක් නෑ, එහෙම නැතුව ඒක පුරුද්දක් කරගෙන අඩුම මාස දෙක තුනකට වතාවක් හරි උබෙන් පාටි ඉල්ලගෙන එයි කියල හිතෙනවා නම් ඒ තත්වය ඇතිවෙන එක වළක්වාගෙන උබ පළවෙනි බෝතලේ දීලා සේප් වෙන්නෙ කොහොමද කියපල්ලකො
අනිත් එක " අඩේ මචන් හදිස්සියක් මට රු. ...... දියන්කො ' කියල හදිස්සියට සල්ලි අරන් නොදී ඉන්න එක.
ඌ උබව් ජොබ් එකට දාල දුන්න නිසා උබ ලව්ව උගේ මුදල් අවශ්‍යතා සපුරාගන්න හදන එකෙන් උබල කැපෙන්නෙ කෝමද?
** ඔය වගේ situation එක්කදි ඇතිවෙන වෙන ප්‍රශ්නත් කොටන් යමල්ලා..
උබලටත් ඔය වගේ අත්දැකීම් තියෙනම් කීවට කමක් නෑ ඈ

.