ජොබ් කරලා මේවා පදින උන් නෑ නේද බන්?

nkt

Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    එහෙම එකෙක් කෝටියක් අතිනුත් දීල පඩියෙන් බාගයක් ලීස් එකට දායි කියල හිතනවද? 3000$ ට බෑ එච්චර කෙලියක් කරන්න. 6000$ ක් වත් තිබුනොත් කරයි
    eth madi bn :(
     
    • Sad
    Reactions: Psiko

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,593
    1,621
    113
    sri rajasinha adawiya
    හුකනවනෙ දාල. මොනාද උන් කරපු ජොබ්? ඒ වගේ පඩියක් දාල රට යන්න උන්ට සයිකොද?

    වයස කීයද උන්ගෙ?

    eken Mas eke manager. anika airport eke lokkek. wadiya ahanna epa.
    anika specialist kenek. monawada kiyala ahanna epa. uge wade karana lankawe unma inne dennek or thundenek.
     
    • Like
    Reactions: Psiko

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,853
    18,711
    113


    කොන්ඩෙ කපල මස්ටෑන්ග් පදින්නෙ. ඔයිට වඩා ගනන්
     
    • Wow
    Reactions: Psiko

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    මේක අළුත් එකද? ලගදි දැක්කා පාරෙ යනවා..Hilux එකකට වඩා සෑහෙන ලොකුයි වගේ පෙනුමෙන්නම් දැක්කෙ.

    Hilux එකට වඩා පෙනුමෙන් ලොකුයි.
    හැබැයි ඕකටත් වඩා RAM එක ලොකුයි.
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    වෙඩින් කේක් වෙන්න ඇති, ඒවා නම් ගිනි ගණන් නෙ.
    කේක් ලෙඩී සැලුන් එහෙම පට්ට ලාබයි. අපේ අක්කා කරනව අර කකුල් වලට නියපොතු දාන්න අත් වලට දාන්න එහෙම ගිනි ගණන් බං. අපේ අක්කට රෙන්ට් එකකුත් නැති නිසා පට්ට ලාබයි.
     
    • Love
    Reactions: Psiko

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    ඊළග අවුරුද්දේ නං Lexus එකක් බස්සනවා. ඉවසිල්ලක් නැ වටේ වුන් කුඩු විකුණලා ගත්ත වාහන කියල පොලිසියට කෝල් කරන කාං.