[ජොබ්] ජර්මන් ටෙක් එකේ කෝර්ස් එක කරපු මෙකැනික්ල

sacred03

Active member
  • Oct 24, 2010
    237
    100
    43
    මෙකැනික්ල ඉන්නවද?
    ජර්මන් ටෙක් එකේ කෝර්ස් එක කරපු?
    අලුත් වැඩක් පටන්ගන්න යන්නේ.

    බේසික් සැලරි + බෝනස් + මෝටර් බයික් + ස්මාර්ට් ෆෝන්.

    ඉන්බොක්ස් කරන්න
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,811
    3,251
    113
    38
    @ katubedda
    kohomada e course eka?mata eka gana wisthara tikak danaganna oone.mn eka karanna hithan inne
    ෆුල් ටයිම් කොස් එකට ඇප්ලිකෙශන් එකක් දාන්න මුලින්ම ඉට පස්සෙ එක්සැම් එකක් තියෙනවා . එකෙන් පාස් උනාම ඉන්ටරවිවු කරලා ගන්නවා. මුල් අවුරුද්දෙ තියෙන්නේ බේසික් කොස් එකක් එකේ වර්ක්ශොප් එකක වැඩ කරන්නේ කොහොමද කියලා බේසික් දේවල් උගන්නනවා. වෙල්ඩින් , පවර් ඉලේක්ට්‍රිකල් , ඉලෙක්ට්‍රොනික් , ලේත් මැෂින් , IT , මැත්ස් , සයන්ස් , මැකනිකල් ඩ්‍රොවින් වල බේසික් දෙවල් තමයි එ අවුරුද්දේ උගන්වන්නේ ඉට පස්සේ පලවෙනි අවුරුද්දෙ අන්තිමට තියෙනවා සිලෙක්ෂන් ටෙස්ට් එකක් ඔයා කැමති ෆිල්ඩ් එකට යන්න පුළුවන් වෙන්නේ එ ටෙස්ට් එකෙන් වැඩිම ලකුනු ගත්තොත් විතරයි. ඉට පස්සේ ඔයා ඔටොමොබයිල් තොරගන්න පුළුවන්. එක අවුරුදු 3ක් අන්තිම අවුරුද්ද on the job training එක.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    digrida:oops::oops::oops:
     
    RVBH

    Member
    Aug 20, 2020
    6
    2
    3

    e exam ekata kochchara lakunu ganna ooneda?kohomada e course eken job walata tiyana tana ehema?eka karath goda yanna puluwan weyida?selection exam ekata enne mona wage ewada?
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,811
    3,251
    113
    38
    @ katubedda
    e exam ekata kochchara lakunu ganna ooneda?kohomada e course eken job walata tiyana tana ehema?eka karath goda yanna puluwan weyida?selection exam ekata enne mona wage ewada?

    ඔය සිලෙක්ශන් ටෙස්ට් ඒකෙන් ලකුණු ගාන බලපාන්නේ ඒක කොස් ඒකකට ඒකේ කැපැසිටි ඒකට වඩා රික්වෙස්ට් තියෙන වෙලාවෙදි විතරයි. උදාහරනෙකට ඔටො මොබයිල් ගත්තොත් ඒ කොස් ඒකට බදවා ගන්න ගාන ලමයි 100 විතර වෙනවා. ඒත් ලමයි 150 විතර රික්වෙස්ට් කරල තියෙන වෙලාවට ඒ ඉල්ලපු ලමයි 150 න් 100 සිලෙක්ට් වෙන විදිහට කට් ඔෆ් මාර්ක් ඒකක් දාානවා. කැපෙන 50 දෙනාට තමන් දෙවෙනියට තොරපු කොස් ඒක කරන්න දෙනවා. සිලෙක්ශන් ඒක්සැම් ඒකට ඒන්නෙ පලවෙනිි අවුරුද්දේ උගන්වන දෙවල් වලින් තමයි. ඉට අමතරව ප්‍රැක්ටිකල් තියෙනවා.
    ඔනම කොස් ඒකකට ජොබ් ඩිමාන්ඩ් ඒකක් තියෙනවා. ගොඩක් වෙලාවට කොස් ඒක ඉවර වෙන්නත් කලින්මම රජයේ වගේම පුද්ගලික ආයතනවලින් රැකියා අවස්ථා ලැබෙනවා.