ෆුල් ටයිම් කොස් එකට ඇප්ලිකෙශන් එකක් දාන්න මුලින්ම ඉට පස්සෙ එක්සැම් එකක් තියෙනවා . එකෙන් පාස් උනාම ඉන්ටරවිවු කරලා ගන්නවා. මුල් අවුරුද්දෙ තියෙන්නේ බේසික් කොස් එකක් එකේ වර්ක්ශොප් එකක වැඩ කරන්නේ කොහොමද කියලා බේසික් දේවල් උගන්නනවා. වෙල්ඩින් , පවර් ඉලේක්ට්‍රිකල් , ඉලෙක්ට්‍රොනික් , ලේත් මැෂින් , IT , මැත්ස් , සයන්ස් , මැකනිකල් ඩ්‍රොවින් වල බේසික් දෙවල් තමයි එ අවුරුද්දේ උගන්වන්නේ ඉට පස්සේ පලවෙනි අවුරුද්දෙ අන්තිමට තියෙනවා සිලෙක්ෂන් ටෙස්ට් එකක් ඔයා කැමති ෆිල්ඩ් එකට යන්න පුළුවන් වෙන්නේ එ ටෙස්ට් එකෙන් වැඩිම ලකුනු ගත්තොත් විතරයි. ඉට පස්සේ ඔයා ඔටොමොබයිල් තොරගන්න පුළුවන්. එක අවුරුදු 3ක් අන්තිම අවුරුද්ද on the job training එක.