මචන් ලංකාවේ තිත්ත ඇත්ත තමයි Business Administration degree එකට වඩා recognition එකක් Chartered Accountancy/CIMA/ACCA වලට තියෙනවා.
ඒ නිසා මොන කට්ට කාල හරි Chartered ඉවර කරපන්. උඹට ලේසියෙන්ම පිටරටකට යන්න වුනත් ඒකෙන් පුළුවන්. ඒ අතරේ උඹේ degree එකට 1st class හරි 2nd upper class හරි තියෙනවා නම් Banks වල Management Trainee apply කරපන්.
තව ගැසෙට් එක බලල රේගූ අධිකාරි, CS වගේ ඒවාට apply කරපන්. ගෙදර ඉන්න දවස් ටිකේ හොදට කඩ්ඩ හදා ගනින්.
දෙයියන්ගේ නාමෙන් රස්සාවක් නෑ කියලා ජීවිතේ නැති කරගන්න එපා බන්. All the Best Bro!
Chartered kirilla nisa thamai bn job natte. Eka karanna 3 yr Chartered institute eken approve thanaka wada karana one bn.

Approve thanaka normal hoda padiyakata ekak hoyaganna ba bn. kadda madi nisa kohomat ba.



