ජොබ් නැ බන්. එපා වෙලා ඉන්නෙ.

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    මචන් ලංකාවේ තිත්ත ඇත්ත තමයි Business Administration degree එකට වඩා recognition එකක් Chartered Accountancy/CIMA/ACCA වලට තියෙනවා.

    ඒ නිසා මොන කට්ට කාල හරි Chartered ඉවර කරපන්. උඹට ලේසියෙන්ම පිටරටකට යන්න වුනත් ඒකෙන් පුළුවන්. ඒ අතරේ උඹේ degree එකට 1st class හරි 2nd upper class හරි තියෙනවා නම් Banks වල Management Trainee apply කරපන්.

    තව ගැසෙට් එක බලල රේගූ අධිකාරි, CS වගේ ඒවාට apply කරපන්. ගෙදර ඉන්න දවස් ටිකේ හොදට කඩ්ඩ හදා ගනින්.

    දෙයියන්ගේ නාමෙන් රස්සාවක් නෑ කියලා ජීවිතේ නැති කරගන්න එපා බන්. All the Best Bro!

    Chartered kirilla nisa thamai bn job natte. Eka karanna 3 yr Chartered institute eken approve thanaka wada karana one bn. :oo:
    Approve thanaka normal hoda padiyakata ekak hoyaganna ba bn. kadda madi nisa kohomat ba.
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ජොබ් නැ බන් එපා වෙලා ඉන්නෙ. :(

    බිසිනස් ඇඩ්මිනිස්ට්‍රෙශන් ස්පෙශල් ඩිග්‍රේ එකක් තියෙනවා. චාර්ටර්ඩ් අකෞන්ටන්සි බිසිනස් ලෙවල් ඉවර කරා.

    අවුරුද්දක් එස්පිරියන්ස් තියෙනවා.

    20,000ක් වත් සැලරි දෙන්න කැමති නැ බන්. ශ්‍රමය සූරා කන ලබ්බෙ රටක් මේක. :growl::growl:

    මච්න් මට කීප දෙනෙක් හම්බෙලා තියනව ජොබ් වීස වලට ජපන් ආපු. උඹත් පොඩ්ඩක් හොයල බලපන්.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    බිසිනස් එකක් කරන්න හිතිල තියෙන්නෙ බන්. මුන්ට කබුරල මාසෙට 1 lac හම්බෙයි උපරිම උනොත්. :growl:

    අපි කාපු කට්ටෙ හැටියට සතුටක් නැ බන්. :sorry:

    එත් අවුරුදු ගානක් ඉගෙනගත්තුව අපතෙ යනවා කියලත් හිතෙනව බිසිනස් වලට බැස්සොත්. :(:(

    අවුරුදු ගානත් තිස්සෙ ඉගෙන ගත්තුව අපතේ යන්නෙ නෑ මචං බිස්නස් එකක් කරා කියල. O/L වත් පාස් නැති කබ්බො තමයි කරන්න දෙයක් නැතුව කඩයක් දාල බිස්නස් කරන්නෙ. හැබැයි ඉගෙන ගත්තු එකා උන්ගෙ දැනුම පාවිච්චි කරල බිස්නස් කරනව මිලියන ගණන් වලින් ටික දවසකින්.. බිල්ගේට්ස් ල පරාට කඩයක් තෝසෙ කඩයක් නෙමෙයිනෙ දැම්මෙ මචං.... කිසිම වෙලාවක සැලෙන්න එපා... ගේම ගහපන්... මොකෙක් වත් අපිට සලකන්න එන්නෙ නෑ බන්.. තමන්ට තමන් විතරයි.....
     
    Oct 3, 2008
    1,723
    437
    0
    The Secret (2006)

    ela mchn. Fiverr walin hoyagatta gaanak nm tiyenawa. me dawas wala karana kisima deyak hariyanne na bn et. bayai investment ekak karanna.

    Hithe dukata thama me thread ekat damme.

    The Secret (2006) me wadasatahana balanna. english awl nam subtitle dagena balanna. baiscope eke subtitle thibuna.



    TheSecretLogo.jpg
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    අවුරුදු ගානත් තිස්සෙ ඉගෙන ගත්තුව අපතේ යන්නෙ නෑ මචං බිස්නස් එකක් කරා කියල. O/L වත් පාස් නැති කබ්බො තමයි කරන්න දෙයක් නැතුව කඩයක් දාල බිස්නස් කරන්නෙ. හැබැයි ඉගෙන ගත්තු එකා උන්ගෙ දැනුම පාවිච්චි කරල බිස්නස් කරනව මිලියන ගණන් වලින් ටික දවසකින්.. බිල්ගේට්ස් ල පරාට කඩයක් තෝසෙ කඩයක් නෙමෙයිනෙ දැම්මෙ මචං.... කිසිම වෙලාවක සැලෙන්න එපා... ගේම ගහපන්... මොකෙක් වත් අපිට සලකන්න එන්නෙ නෑ බන්.. තමන්ට තමන් විතරයි.....

    Ela ela bro eka nm waduna:cool::cool: