ජොබ් හයිරාකි

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    එක එක ආයතනවල ජොබ් හයිරාකි / rank පහළ ඉඳන් ඉහළට යන විදිය කියාගෙන යන්න ඔයාලා දාන්න ඒව. මෙතන පොලිස් , ෆෝසස් වල රෑන්ක් තියෙනවා 👇
    ranks-1.jpg
    ranks-2.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මහ සැරයන්, සැරයන්, සැරයන් රියදුරු, පොකො 1, පොකො 2, පොකො 3, පොකො 4, ආදුනික පොකො, පොකො රියදුරු

    පරිපාලන අමාත්යාන්ස ලේකම් , අතිරේක ලේකම්, දිස්ත්‍රික් ලේකම්, වැබ දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේසිය ලේකම්, ග්‍රාම සේවක

    CTO, Software Architect , Tech Lead, SSE, SE, ASE, Junior

    Dean, Faculty Head, Subject Incharge, Senior lecturer, Lecturer, Assistant Lecturer, Tutor

    Mahinda, Basil, Namal, Shiranthi, Tatiyana, Chichi, Chicige puusa

    GT, moderators, some members, common elakiriyans, Jeppo, Toyiyo, Bayyo
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    පරිපාලන අමාත්යාන්ස ලේකම් , අතිරේක ලේකම්, දිස්ත්‍රික් ලේකම්, වැබ දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේසිය ලේකම්, ග්‍රාම සේවක

    CTO, Software Architect , Tech Lead, SSE, SE, ASE, Junior

    Dean, Faculty Head, Subject Incharge, Senior lecturer, Lecturer, Assistant Lecturer, Tutor

    Mahinda, Basil, Namal, Shiranthi, Tatiyana, Chichi, Chicige puusa
    Thanks bro 🤩 අන්තිම එකේ කම්පැනි නේම් මොකක් ද 🙄
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    උස නම් සිකුරිටි මිටි නම් කම්කරු.
    සර්නෙම් එක රාජපක්ෂ නම් Governing
    සර්නෙම් එක රාජපක්ෂ නෙමෙයි නම් Suffering