මචන්ලා මට ලොකු උදව්වක් ඕන, මම මේ දවස්වල ජොබ් එකක් හොයනවා, මට ගැලපෙන පෝස්ට් එකක් කියනවද? මට වයස 23, අධ්‍යාපන සුදුසුකම් O/L, A/L පාස්, ඕපන් යුනිවසිටියේ සමාජ විද්‍යා පළමු වසර සමත්, කළමනාකරණ උපාධියේ දෙවන වසර, තව ඒ ඒ ටී කරනවා, ඕපන් යුනිවසිටියේ දෙමළ කෙටි කාලීන පාඨමාලාවක් කරලා තියෙනවා දැන් දෙමළ ඩිප්ලෝමාවක් කරනවා. තව සුදුසුකම් තියෙනවා අවශ්‍යම ටික තම දැම්මේ, හැබය් මම එකවුන්ටින් ජොබ් වලට කැමති නැහැ.
මචන්ලා මම සිරාවටමය් අහන්නේ, බොරු, විකාර, විහිළු උත්තර දෙන්න එපා.
මචන්ලා මම සිරාවටමය් අහන්නේ, බොරු, විකාර, විහිළු උත්තර දෙන්න එපා.